SLT කාලකණ්ණී

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    maru kare na ban, dan hamotama FUP gahanawa, 512 nam 40GB , 8Mb nam 25GB :confused::confused:

    mage 512 ekath mama kiyala newe 8MB walata maru kare. speed eka hari tiyana nisa parissamen use karanawa :sorry::sorry:

    මට තියෙන්නෙත් 512 බන් එහෙනම් මගෙ එකත් මාරු කරන්න එපැයි :dull:

    call කරා ඒ දවස් වල නමුත් වැඩක් වුනේ නෑ. call කරා, email දැම්මා නමුත් එකක් වත් වැඩක් වුනේ නෑ. මම පස්සේ අල්ලලා දැම්මා මොකද මම ගොඩක් මාස වලදි 25GB පන්නන්නේ නැති නිසා. කොහොමත් මම Lankabell ගන්න ඉන්නේ ඉස්සරහට මොකද මට ගොඩක් games, movies miss වෙනවා මේ connection එක නිසා. සමහර මාස වලට games 4, 5 release වෙනවා, එතකොට 50GB වත් තියෙන්න ඕනේ. call of duty ghost එකම 20GB+

    ඕව call කරල කරගන්න පුළුවන් වැඩ නෙවෙයි ... ලංකාවෙ වැඩක් කරගන්න ඉතින් කොහොමත් පොඩ්ඩක් රස්තියාදු වෙන්න වෙනව :dull:

    connection එක නවත්තන්න letter එක දෙද්දි උන්ට රෙද්දෙ රෙවෙනම දෙන්න ... ඔහොම එකා දෙන්න හරි මාරු වෙද්දි customer කෙනෙක්ගෙ වටිනාකම උන්ට තේරෙන්න පටන් ගනී :yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    That is a really dumb move. :lol: ... Limiting is one thing, and then snapping of data from the next month? They better fix their usage meter. It's not our fault that their systems are buggy. :frown:
    duh

    @Thilinacba
    නෑ බන් ඒ තියෙන්නේ Session එකේ. මෙහෙම හිතන්න උබ connect වෙනවා Internet එකට 11:30 PM ට 30/11 වෙනිදා ඊට පස්සේ මේ session එක තියෙනවා පැය 10 ක් ඊට පස්සේ ඒක disconnect වුනාට පස්සේ ඊළග session එක පටන් ගන්නවා. මේකාලය ඇතුලට ඉස්සර නම් session එක පටන් ගන්න දිනයට (මෙතන නම් 30/11) තමයි ඔක්කොම download කරන ඒවා එකතු වෙන්නේ නමුත් දැන් (මට මතක හැටියට මේක උන්ගේ meter එකේ තිබ්බා) 12 පැන්න ගමන් ඒ download කරන ඒවා එකතු වෙන්නේ කලින් මාසෙට නෙවෙයි අදාළ මාසෙටයි (ඒ කියන්නේ 1/12). එතකොට session එක මොක වුනත් ,session එක මොනව මසේ පටන් ගත්තත් 12 පැන්නොත් ඒක අයිති වෙනේ ඊළග මාසේටයි.
    mama session case ekai dan wena hati issara una widihai okkoma dannawa ban,last month wenakal 46gb wage adda 512 eken :rolleyes:

    නැති උනාම thread දම දමා පලු යන්න හතර වටේ බනිනවා..අලුත් මාසේ පටන් අරන් 600-700 එනකොට අර ඔක්කොම අමතකයි..ඒ මාසෙත් අන්තිම සතියේ ආයිත් ඒ වැඩේම වෙනවා කියලත් අමතකයි...

    මේකේ ඉන්නේ SLT එකට බැන බැන, ඒකම පාවිච්චි කරන උන් ටිකක්..:sorry::sorry:
    ඉතින් සතියෙන් සතිය ටෙලිකොම් උන් පත්තරේ ඇඩ්ස් දදා "අපේ ලාබය ගිය මාසෙට වඩා 50% කින් වර්ධනය වෙලා, (මේ මෝඩ හැත්ත ඉන්න නිසා) " කියල කියන එක පුදුමයක් නෙමෙයි...:angry::angry:

    ලංකාබෙල් සිග්නල් නැත්නම් ඩයලොග් එකක් හරි ගනිල්ලා...SLT උන්ගේ රෙදි හෝදන්නේ නැතුව...
    dialog ping eka wadi machan multiplyer games walata,bf4 ehema match ekak wath connect wenne na,kelinma cancel :dull:
    anyway mama nam dongle dekak use karanawa,last month total usage eka 172gb ;p


    උඹට ඕන ඒව කරන්න වෙන රටකට පළයන් මූන් රොකෝ :lol:
    :rolleyes:

    මම මාරු වුනේ නෑ. උන් බලෙන් මාරු කරලා මටත් නොදන්වාම. ඒක පාරටම එක දවසක් speed එක වැඩියෙන් එන්න ගත්තා, download කරන ඒවාත් fast වුනා. මම හිතුවේ එතකොට 512 connection එකේ speed එක වැඩි කරලා කියලයි (මම දන්නේ නෑ package එක මාරු කරලා කියලා) ඊට පස්සේ මාස ගාණකට පස්සේ එකපාරටම limit වුනා එතකොට උන් කිව්වා මගේ ළග තියෙන්නේ අළුත් package ඒකේ මෙහෙම limit එකක් තියෙනවා කියලා. උන් මාව රවට්ටලා මගේ connection එක මාරු කරලා තියෙන්නේ. මම කිව්වෙත් නෑ මාරු කරන්න කියලා. ඊට පස්සේ manager ට කිව්වා මගේ පරන connection එක මට නොකියා මාරු කරලා තියෙන්නේ මට ඒක ආයි ගන්න බැරිද කියලා. ඌ කිව්වා බෑ කියලා. මම එතකොට කිව්වා speed එක අඩු කරලා volume limit එක වැඩි කරන්න බැරිද කියලා ඌ එතකොට කියනවා speed එක නම් අඩු කරන්න පුලුවන් නමුත් volume limit එක වැඩි කරන්න බෑ කියලා. ඔන්න ඕකයි ඕකුන්ගේ හැටි. වංචා කරන්නේ.
    ehema maru karanna ba machan line eka ayithi poragen request letter ekak nathuwa :eek: poddak slt ekata gihila ihala porak wa allan baluwe nadda ?

    මට තියෙන්නෙත් 512 බන් එහෙනම් මගෙ එකත් මාරු කරන්න එපැයි :dull:



    ඕව call කරල කරගන්න පුළුවන් වැඩ නෙවෙයි ... ලංකාවෙ වැඩක් කරගන්න ඉතින් කොහොමත් පොඩ්ඩක් රස්තියාදු වෙන්න වෙනව :dull:

    mehe itin kohomat ohoma ne :rolleyes: :dull:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    9td9nt.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාසේ මුල ඉදන්ම ඩෙටා ඉතුරැ කරපල්ලා. ඉමේඡ් ලොඩ් වෙන එක ඩිසේබල් කරලා විඩියෝ ප්ලගින් අහක් කරලා ඉන්ටනෙට් යන්න එතකොට මේ කිසි කරදරයක් නෑ :yes:. ආසියාවේ ආස්චර්යමත් ඉන්ටර්නෙට් සබදතාවය බොලව්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    [SIZE=4 said:
    මචං මම හැම මාසෙම මෙහෙම යූස් කරන්නෙ නෑ බං. ගෙදර හිටියම විතරයි. ඒත් බලපං මේ ජරා යක්කු මාසයක් චුට්ටක් වැඩියෙන් ඇද්දම ලිමිට් කරන හැටි. මං ආයි petition දදා ඉන්නෙ නෑ ලංකාබෙල් වලට මාරු වෙනවා තව ටික කාලෙකින්. [/SIZE]
    එහෙම තමා බන්,දැන් උන් ඕක Auto ලු දාල තියෙන්නේ,25,26 වගේ පැන්න ගමන් ලිමිට් වෙනවා :dull:.Lankabell හොදයි එත් බන් Afford කරන්න අමාරුයි බන් එකයි :sorry:,නැත්නම් මේ වේ& ගේ පුතාලගේ ගෑස් බලන්නේ නෑ :angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නිවට කම නෙවෙයි අසරණ කමයි.
    ලංකා බෙල් ගණන්, Speed එක මදි,Ping එක වැඩියි
    Dialog, Mobitel,Hutch etc.. ඒවල Ping එක වැඩියි, Signal සමහර වෙලාවට නෑ, data volume එක මදි

    SLT එකේ Speed එක තියෙනවා, ping එක හොදයි නැත්තේ data volume එක විතරයි.

    Speed එක අවම 4mbps, data volume 60GB (අවම), 400ms > ping (European servers) දෙනවා නම් රුපියල් 2300 > හෝ ඊට අඩුවට ඒ හොදටම ඇති. ඇයි එහෙම එකක් මොකෙක්ට වත් හදන්න බැරි?

    මට නම් ඔය ping ඕනෙත් නෑ, pawu ඕනෙත් නෑ...unlimited data connection එකක් තියෙනවා නම් එච්චරයි...වෙලාව බල බල, බයේ ගැහි ගැහි නෙට් යන්න ඕනද බං?
    දැනට SLT use කරන උන්ගෙන් 25% ක් වත් ලංකාබෙල් වලට මාරු උනොත් උන් ඔය ගණන් අඩු කරයි..
    නැත්නම් ඉතින් උබ ඔය කියල තියෙන ටික දෙන්න, උබටම තමයි කොම්පැනියක් දාගන්න වෙන්නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලාබෙ වැඩියි කියන්නෙ අපිව හූරං කනවා වැඩී කියන එකනෙ. ශික් පාඩු උනා නම් මුන් customer care ගැන මීට වැඩිය හොයයි. :dull::dull::dull::dull:

    මට මෙහෙම උනු පළවෙනි වතාව මචෝ මේ. දැනට internet බිල ගෙවන්නෙ ගෙදරින්. අද හිතාගත්තා මම ගෙවන කාලෙක අනිවා bell එකක් ගන්නවා කියලා ගාන වැඩි උනත් :yes::yes::yes::yes:


    Elakiri...:yes::yes: