EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිය්බලාපේ මස්සිනාගේ එකටද?:eek:

    :rofl: නෑ නෑ බං.... මට කොහෙන්ද බූල් බල්ලෝ..... මගේ දුප්පත් රෝද දෙකට..... :yes: එදා මාව බිම දොක්ක පතොන් කරලා, තනියම ඈදිලා ගියපු මලට, මේ දවස් ටිකේ දඩුවම වශයෙන් හේදුවේ නෑ.... අද පව් කියලා හේදුවා..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: නෑ නෑ බං.... මට කොහෙන්ද බූල් බල්ලෝ..... මගේ දුප්පත් රෝද දෙකට..... :yes: එදා මාව බිම දොක්ක පතොන් කරලා, තනියම ඈදිලා ගියපු මලට, මේ දවස් ටිකේ දඩුවම වශයෙන් හේදුවේ නෑ.... අද පව් කියලා හේදුවා..... :P
    උඹේ ඇඳුම් වල මජං ගාවෙනවාට එහෙන නෙමෙයි නෙ ? බයික් එකට රිදුනා ඇති කියලා හිතුන හින්දා නෙ ඕක හේදුවේ ? :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම කාලෙන් කාලෙට කොහොමත් EK අතෑරල තියෙනව ... මේක කොහොමත් වැඩ පාළු වෙන වැඩක් :dull:

    ehema epa mama wage full active indapan :)
     
    Status
    Not open for further replies.