EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා බන් නිදියන්න නිදි මතයි ! හෙට වැඩ :dull: උඹල ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා !!
    හෙට ඉඳන්ද සීසන් එක පටන්ගන්නේ ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවා බන් නිදියන්න නිදි මතයි ! හෙට වැඩ :dull: උඹල ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා !!
    සුබ රාත්‍රියක....:cool::cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැස්සා ඉල්ලන් මාමයිට් ගාගත්තා වගේ.. :lol:

    උයපන් උයපන් :rofl:

    තාත්තා කරපු දේ පුතා නොකෙරුවොත් ඌ ? :P

    :P

    මේ කතාව නම් 100% හරි බන්,
    වයිෆ් අද නයිට්, හෙට උදේ උයන්නෙ මම නිසා පොඩ්ඩො දෙන්න දැන් ඉන්දන්ම කියෝ කියෝ ඉන්නෙ උදේ කෑම ගැන.....
    බස්සගෙ මේ කතවෙන් තේරුම් ගන්න පුලුවන් ඕක අවු: 5 විතර ලමයෙක් ඉන්න තාත්තෙක් කියල.....:P:P

    ඒකනෙ :yes::cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මෝ...කොත්තු කියද්දීත් දැන්නම් බයයි..:sorry: Chariot එකෙන් අපේ උන් කොත්තු කාල ඔෆිස් එකේ 71 hospital අරන් ගියා...අපි හිතුවේ කඩේ වහයි කියලා...:yes: මෙන්න සතියක් වහලා ඊටපස්සේ සතියේ ඉඳලා කඩේ ආපහු වැඩ...:angry::baffled:

    කවුද බං Chariot එකෙන් කොත්තු කන්නේ? උඹලටත් පිස්සු..

    :rofl::rofl:

    අනිවා, බස්ස ඹැඳල ලමයි ඉන්න එකෙක්.....:yes::yes::P:P

    :no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::P
    කලින්ම නිදියන්න ගිය එකේ වෙන්න බැරි නැහැ.....
    කොත්තුව වැඩකලොත්.......:rolleyes::P
    කොත්තුව වැඩ කලොත් නං 3 කොහොම වෙතත් ඌට බොග සෙට් වේවි.. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන මොකද වෙන්නේ.....?? කොහෙද මේ අ.හු. SLT වේ.පු. නිසා නෙට් එන්නත් නෑ අද...... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන මොකද වෙන්නේ.....?? කොහෙද මේ අ.හු. SLT වේ.පු. නිසා නෙට් එන්නත් නෑ අද...... :dull:
    කොහුවල එකෙක් කොත්තුවක් හදල දීල තුන සෙට්කරගන්න යන්නේ.....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    IGI ගසනවද, ඒකට ඉතින් උඹට කොහොමත් වෙලාවක් කලාවක් නෑ කියල හැමොම දන්නවා..... :baffled:;):P:P

    :frown: තොට මැන්ටල්ද යකෝ..... ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙලා දැන් තමා කස්ටමර්ව පිටත් කරලා යැව්වේ..... හොද ගණන්..... ශික්..... ඩෙස්ක්ටොප් මේ ලෝකෙන් තුරන් වෙලා..... ලැප්ටොප් විතරක් තියෙන ලෝකයක්........ :love::love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: තොට මැන්ටල්ද යකෝ..... ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙලා දැන් තමා කස්ටමර්ව පිටත් කරලා යැව්වේ..... හොද ගණන්..... ශික්..... ඩෙස්ක්ටොප් මේ ලෝකෙන් තුරන් වෙලා..... ලැප්ටොප් විතරක් තියෙන ලෝකයක්........ :love::love:
    ! ඌට රිදිලා, :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව සති 3 කින්ද උඹට ඔය හෙම්බා හැදෙන්නේ ?
    හෙම්බා හැදෙන්න යන එකා ලිඳට දාන්න එපෝ...... නියුමොනියාව හැදෙයි.:P
     
    Status
    Not open for further replies.