Payoneer bank withdrawal service

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    කට්ටිය පහුගිය දවස් ටිකේ Skrill bank withdraw වල $20 කපා ගත්තා කිය කියා දිග හරහට නූල් වැටෙනව දැක්කා.

    ඉතිං අද මම Payoneer live චැට් එකෙන් අහුවා මගේ අකවුන්ට් එකෙ bank withdraw service එක ඇක්ටිව් කරනවද කියල. මු කිව්වා කරන්නම් කියලා.

    මම මීට මාස තුනකට විතර අහුවම කිව්වේ. එහෙම එක සැරේ දෙකක් බෑ. එක්කෝ Master card නැත්නම් bank withdraw account තමයි දෙන්නේ කියල. ඔය දෙකම තියෙන ඒවා දෙන්නේ නෑ කිව්වා. ඉතින් මම පොඩි ඉල්ලීමකුත් කරා පස්සේ කාලෙක හරි ඔය පහසුකම අපිටත් දෙන්න කියල.
    පරන කතා වැඩක් නෑ.

    ඉතිං අර හාදයා bank withdraw service එක ඇක්ටිව් කරාට පස්සේ මම මගේ bank account එක ඇඩ් කරා, පැය දෙකක් වත් ගියේ නෑ. මෙන්න මුන් approve කරලා.

    ඉතිං ඊට පස්සේ කියන්න තියෙන්නේ withdraw කරලා සල්ලි ගත්තු හැටියි. කපා ගත්තු fees වල එකතුවයි. එව්වා මුකුත් කියන්න දැනට බෑ. හේතුව තමයි withdraw කරන්න පුලුවන් අවම මුදල $500. කලින් මාසේ ATM එකෙන් තිබ්බ සල්ලි ටික ගත්තු නිසා දැන් මගේ අකවුන්ට් එකේ $10ක් වත් නෑ.

    සමහර විට උබලා මේ සීන් එක දන්නවත් ඇති. නොදන්න අයටයි කිව්වේ. ඉක්මනින් apply කරලා. bank account එක approve කරගන්න.
    පහු පහු වෙද්දි Payoneer එකෙන් ගනන් උස්සයි. approve කරන්න යන කාලය වැඩි කරයි.

    කවුරු හරි මේ service එක try කරා නම් විස්තර ටිකක් කියගෙන යන්න අමතක කරන්න එපා

    කියවල යන ගමන් නූල උස්සගෙන යන්න. ;)

    බුදු සරණයි
     
    Last edited:
    • Like
    Reactions: Thuzanga

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    MACHAN BANK WITHDRAWAL EKA PADUI!!!
    Account balance eka >= USD 50 wuna gaman bank account ekata salli danawa. ekata $15k charge karanawa. mama meka try kare na. Prime user invitation ekakin mamath dagaththa but charges dakala ain kara.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපොයි;15966889 said:
    skrill එකෙන් කපන්නෙ නැ මචන්.. උන් එවන්නේ එන්ගලන්තේ චාටර් බැන්කුවකින්.. උන් කෙලිනවා සෙර්විස් චාර්ජස් කියලා

    okama den Money Bookers (Skrill) eketh karanawa ban :angry::angry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපොයි;15966889 said:
    skrill එකෙන් කපන්නෙ නැ මචන්.. උන් එවන්නේ එන්ගලන්තේ චාටර් බැන්කුවකින්.. උන් කෙලිනවා සෙර්විස් චාර්ජස් කියලා

    wenna athi machan. eth issara nam withdrawal ekak 2 working days walin process wenawa. charges aththeth na.
     
    • Like
    Reactions: ruchira55
    machan ATM withdrew karanawata wada labada me kramaya, mata hithanne 20$ withara kapei eth
    ලොකු ගානක් නම් ලාබයි මචන්. මොකද මාස්ටර්කාඩ් රේට් එකට වඩා වැඩි ගානක් බැන්කු වලින් වයර් ට්‍රාන්ස්ෆර් වලට දෙනවා
     
    • Like
    Reactions: ruchira55

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපොයි;15966949 said:
    ලොකු ගානක් නම් ලාබයි මචන්. මොකද මාස්ටර්කාඩ් රේට් එකට වඩා වැඩි ගානක් බැන්කු වලින් වයර් ට්‍රාන්ස්ෆර් වලට දෙනවා
    master card rate is almost same as xe.com's.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    MACHAN BANK WITHDRAWAL EKA PADUI!!!
    Account balance eka >= USD 50 wuna gaman bank account ekata salli danawa. ekata $15k charge karanawa. mama meka try kare na. Prime user invitation ekakin mamath dagaththa but charges dakala ain kara.

    machan eke thiyenne $5-15 athara gaanak kiyala neda?
    auto transfer wena threshold eka wenas karaganna puluwanda kiyala baluwe nadda?
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    machan eke thiyenne $5-15 athara gaanak kiyala neda?
    auto transfer wena threshold eka wenas karaganna puluwanda kiyala baluwe nadda?

    machan den auto transfer karanne naha, min withdrawal limit ekak thiyenawa. kamathi gaanak withdraw karanna puluwan
    HbGqMPu.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    machan mage eke thibune threshold eka fixed ($50) and charges $15 kiyala. deal breaker ekak ne ban. withdrawal minimum ekath sensible madi wage habai ($500 collect wenna week or 2 yanawa)

    e issara den payoneer aluth wela godak
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Oya mokakwath oni ne machan. Paypal eken HNB ekata widraw karanna puluwan tavama $5 yi kepenne. Dawas 5k etulatha salli tika bank eke. mama $495 ganeth 3n parak widraw kala , awulak wune ne. HNB ekata call dunneth ne.