EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඇඳුම් වල මජං ගාවෙනවාට එහෙන නෙමෙයි නෙ ? බයික් එකට රිදුනා ඇති කියලා හිතුන හින්දා නෙ ඕක හේදුවේ ? :P

    :yes: ඔව් රිදුනා ඈති කියලා හිතුනා..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ්හ්හ්...... කට්ටියටම සති අන්තේ කොහොමද........?
    :dull:
    2.gif
    කිසිම කික් එකක් නෑ.. මල ගෙයක් වගේ ..
    2.gif

    මං ආසම නලුවෙක් :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull:
    2.gif
    කිසිම කික් එකක් නෑ.. මල ගෙයක් වගේ ..
    2.gif

    මං ආසම නලුවෙක් :sorry:
    උගේ රංගන හැකියාවන් නං එච්චර උසස් මට්ටමක තියන එකෙක් නෙමෙයි. ඩීසල් තට්ටයා ඊට වඩා සියගුනයකින් හොඳා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උගේ රංගන හැකියාවන් නං එච්චර උසස් මට්ටමක තියන එකෙක් නෙමෙයි. ඩීසල් තට්ටයා ඊට වඩා සියගුනයකින් හොඳා..

    වින් ඩීසල් තට්ටයා ගැන වෙන්නෝනේ මේ කිව්වේ.....?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ආහ් කොහොමද........?මචන්ලා 28ට සුබපැතුම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි....... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි....... :yes:
    :confused: :confused:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි....... :yes:

    තරි බොස් අද රේඩියෝ එකවත් කරනවද....:P:P
     
    Status
    Not open for further replies.