ආහ්හ්හ්...... කට්ටියටම සති අන්තේ කොහොමද........?
28,000 ta subapethum

ආහ්හ්හ්...... කට්ටියටම සති අන්තේ කොහොමද........?

28,000 ta subapethum![]()

උඹේ ඇඳුම් වල මජං ගාවෙනවාට එහෙන නෙමෙයි නෙ ? බයික් එකට රිදුනා ඇති කියලා හිතුන හින්දා නෙ ඕක හේදුවේ ?![]()
ඔව් රිදුනා ඈති කියලා හිතුනා..... 
ආහ්හ්හ්...... කට්ටියටම සති අන්තේ කොහොමද........?

උගේ රංගන හැකියාවන් නං එච්චර උසස් මට්ටමක තියන එකෙක් නෙමෙයි. ඩීසල් තට්ටයා ඊට වඩා සියගුනයකින් හොඳා..
කිසිම කික් එකක් නෑ.. මල ගෙයක් වගේ ..![]()
![]()
මං ආසම නලුවෙක්![]()
කිසිම කික් එකක් නෑ.. මල ගෙයක් වගේ ..![]()
![]()
මං ආසම නලුවෙක්![]()
උගේ රංගන හැකියාවන් නං එච්චර උසස් මට්ටමක තියන එකෙක් නෙමෙයි. ඩීසල් තට්ටයා ඊට වඩා සියගුනයකින් හොඳා..
නැහැ බන්....අර බුද්ධික රඹුක්වැල්ල, කාර් රේස් කාරයා ගැනවින් ඩීසල් තට්ටයා ගැන වෙන්නෝනේ මේ කිව්වේ.....?

කොස්වත්තෙන් ජබුක් හඬක්..නැහැ බන්....අර බුද්ධික රඹුක්වැල්ල, කාර් රේස් කාරයා ගැන![]()

Paul Walker මැරිලානේ බංකවුද ආසම නළුවා කිව්වේ......? මොකක්ද වෙලා තියෙන්නේ.......?
ඒකයි...

ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි.......![]()

ඔන්න අද රෑට, අපේ විශේෂ වාර්ථාකරු තරින්ද මහතා විසින්, හොල්මන් සහ සුදු වෑන් සහ තවත් කතා ගෙන ඒමට නියමිතයි.......![]()

තරි බොස් අද රේඩියෝ එකවත් කරනවද....![]()
නෑ නෑ..... හිටුකෝ එනකම් තරිස්..... 
මෙහ්හ්හ් ලොකු අය්යේ, හොදම බස්මතිය මොකද්ද? කොහෙද ගන්න තියෙන්නේ ලිඩින් මාර්කට්
thai jesmin rice in any leading S/marketමෙහ්හ්හ් ලොකු අය්යේ, හොදම බස්මතිය මොකද්ද? කොහෙද ගන්න තියෙන්නේ ලිඩින් මාර්කට්