Last edited:
කොහුවල සහ බියගම අනතයෝ දෙන්නෙක්ට මෙකට නම් රිදෙයි...අද වල්ශුකර සමග රොටි , උබලට කොයින්ද මේවා.....අනාත සිදාදියෝන්ට


awaiting......picsකොහුවල සහ බියගම අනතයෝ දෙන්නෙක්ට මෙකට නම් රිදෙයි...![]()


අද වල්ශුකර සමග රොටි , උබලට කොයින්ද මේවා.....අනාත සිදාදියෝන්ට
බදු හම්බ උනේනම් , ගලගේදරින් තමා.....අර තිලක් කියල මෑන්ස් කෙනෙක්ගෙන්මම ඉයේ කැවා සුකරයා

බදු හම්බ උනේනම් , ගලගේදරින් තමා.....අර තිලක් කියල මෑන්ස් කෙනෙක්ගෙන්![]()

මදුගැහුවේ උඹද?


අද වල්ශුකර සමග රොටි , උබලට කොයින්ද මේවා.....අනාත සිදාදියෝන්ට
කොහුවල සහ බියගම අනතයෝ දෙන්නෙක්ට මෙකට නම් රිදෙයි...![]()
තොපිට කොයින්ද කකුළුවෝ ? ජයග්රාහි දෙවෙනි පාරටත් ඇදල ඇරලා ආවේ !!

චිකන්ද කොහෙද ?![]()


උබට ඉතින් කොමත් කෙකර ගැන සද්දයවල් හුරුයිනේහ්හ් 
වත්ත කොහෙද මලයා තියෙන්නේ , ගැහෙ බඩු එහෙම නැති...යිපිස්සුද මම පැත්ත පලාතෙ යන්නේ නැ
මදු ගහන්නේ නැ මුරකාරයා තුවක්කුවෙන් ගේම දෙන්නේ![]()

යකෝ අපි හැමදාම ශි ෆුඩ් කනවා හරිය.....හාලමස්සෙක් , කරවල කෑල්ලක් නැති වෙන්නේ නැහැවේදනාවේ උපරිම සලකුණු !තොපිට කොයින්ද කකුළුවෝ ? ජයග්රාහි දෙවෙනි පාරටත් ඇදල ඇරලා ආවේ !!
![]()
රාජසිංහ රජ්ජුරුවොන්ගේ කිරි මුහුද නැතෙයි කකුළුවෙක් හොයා ගන්න ? තොපි කලවැදි ඩොටේ උන්ට මොන සී ෆුඩ් ද ?![]()
එදා මතකනේ ශි ෆුඩ් නෙහ්හ් 
යකෝ අපි හැමදාම ශි ෆුඩ් කනවා හරිය.....හාලමස්සෙක් , කරවල කෑල්ලක් නැති වෙන්නේ නැහැඑදා මතකනේ ශි ෆුඩ් නෙහ්හ්
![]()

නොදෝමකින් ඒක නම් 