EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද වල්ශුකර සමග රොටි , උබලට කොයින්ද මේවා.....අනාත සිදාදියෝන්ට
    කොහුවල සහ බියගම අනතයෝ දෙන්නෙක්ට මෙකට නම් රිදෙයි...:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Photo0059.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද වල්ශුකර සමග රොටි , උබලට කොයින්ද මේවා.....අනාත සිදාදියෝන්ට

    කොහුවල සහ බියගම අනතයෝ දෙන්නෙක්ට මෙකට නම් රිදෙයි...:P:P

    වේදනාවේ උපරිම සලකුණු ! :P තොපිට කොයින්ද කකුළුවෝ ? ජයග්‍රාහි දෙවෙනි පාරටත් ඇදල ඇරලා ආවේ !! :rofl:

    රාජසිංහ රජ්ජුරුවොන්ගේ කිරි මුහුද නැතෙයි කකුළුවෙක් හොයා ගන්න ? තොපි කලවැදි ඩොටේ උන්ට මොන සී ෆුඩ් ද ? :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සුද මම පැත්ත පලාතෙ යන්නේ නැ :dull:
    මදු ගහන්නේ නැ මුරකාරයා තුවක්කුවෙන් ගේම දෙන්නේ :eek:
    වත්ත කොහෙද මලයා තියෙන්නේ , ගැහෙ බඩු එහෙම නැති...යි :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වේදනාවේ උපරිම සලකුණු ! :P තොපිට කොයින්ද කකුළුවෝ ? ජයග්‍රාහි දෙවෙනි පාරටත් ඇදල ඇරලා ආවේ !! :rofl:

    රාජසිංහ රජ්ජුරුවොන්ගේ කිරි මුහුද නැතෙයි කකුළුවෙක් හොයා ගන්න ? තොපි කලවැදි ඩොටේ උන්ට මොන සී ෆුඩ් ද ? :lol:
    යකෝ අපි හැමදාම ශි ෆුඩ් කනවා හරිය.....හාලමස්සෙක් , කරවල කෑල්ලක් නැති වෙන්නේ නැහැ :sorry: එදා මතකනේ ශි ෆුඩ් නෙහ්හ් :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අපි හැමදාම ශි ෆුඩ් කනවා හරිය.....හාලමස්සෙක් , කරවල කෑල්ලක් නැති වෙන්නේ නැහැ :sorry: එදා මතකනේ ශි ෆුඩ් නෙහ්හ් :D

    ඒක තමයි තොපිලට කොයින්ද සී ෆුඩ් ? වැව් කරෝල දාලා ෆ්‍රයිඩ් රයිස් කාපියව් ! :rofl:

    අෆ්ෆට උඹ ඔය කියන්නේ ලබ්බගේ වැයික්කියෙන් කාපු සී ෆුඩ් එක ගැනද ? :rolleyes: නොදෝමකින් ඒක නම් :angry:
     
    Status
    Not open for further replies.