Kello Amuthu Jathiyak

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mara boot kamak ne ape kollo kanne....daily kawuruhari boot ekak kala...hebei eka kellek wath dala ne kolla boot eka tibba kiyala...:lol:..kellanta saren inna one...wediya care karanna denna giyoth ekita ubawa epa wenawa...e tamai unge nature eke heti...tawa hodata fun denna one...un kemthi nethi dewal karanna one...ekita ona widiyata hitiyoth eth ubawa boring wela epa wenawa...kellawa ube yatathe tiyaganna one ube level ekata gatoth aniwa dala yanawa...mona weraddak tibath uba samawa ganna epa ube weraddak wunath ekath ekigema karala idapan...eka parak hari sorry kivoth aye ithin kare tamai...uba dala tiyena ewalin penawa ubala hoda wediy kiyala ekai aru gawata yanna athe fun ekak ganna....u bila pisuwak ehema kelinawa athi...kello eka ekata wenas but man uda kivva tika godak ayata podui...saren hitapan..banapan..idala hitala present ekak wage diyan etakota benapu okoma shape...hebei sorry kiyala badagagena giyoth uba forever screwed....

    මගේ ජිවිතේ algorithms ගොඩක් ලියල තියනවා..එත් කෙල්ල කියල algorithm එක මට තාම තේරුම් ගන්න බැහැ.එක නිසා එක තේරුම් ගන්න හදන්නෙත් නැහැ..එළකිරි එකේ මට ගොඩක් හොඳ ගැහැණු ළමයෙක් හම්බ උනා ගොඩක් හොඳ යාලුවෙක්..මගේ ජිවිතේ දැකපු තේරුම් ගන්න පුළුවන් එකම ගැහැණු ළමයා එය විතරයි.අනිත් කෙල්ලෝ නම් මට තාම තේරුම් ගන්න බැහැ.
    මම කෙල්ලොන්ට බනින්නේ නැහැ හොඳ කෙල්ලෝ වගේම නරක කෙල්ලොත් ඉන්නවා අපිට හම්බ වෙලා තියෙන්නේ නරක කෙල්ලෝ විතරයි.අපිට නිතරම කොල්ලොන්ගේ බුට් අහන්න වෙන්නේ කෙල්ලෝ තමාගෙන් දේවල් කියන්නේ නැහැ .හිතේ හංගගෙන ඉන්නවා .කොල්ලොන්ට වගේම කෙල්ලොන්ටත් බුට් වදෙන් නැතුව නෙමේ.මම දන්නා එකම දෙ නම් අපිට වැඩ කෙල්ලොන්ගේ ගොඩක් හිත හයියි..පලවෙනි කෙල්ල ඉවරයි දෙවනි එක තාම සෙට් කරගත්තේ නැහැ..එකට වෙලාවක් නැහැ දැන්:P.
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    Mara boot kamak ne ape kollo kanne....daily kawuruhari boot ekak kala...hebei eka kellek wath dala ne kolla boot eka tibba kiyala...:lol:..kellanta saren inna one...wediya care karanna denna giyoth ekita ubawa epa wenawa...e tamai unge nature eke heti...tawa hodata fun denna one...un kemthi nethi dewal karanna one...ekita ona widiyata hitiyoth eth ubawa boring wela epa wenawa...kellawa ube yatathe tiyaganna one ube level ekata gatoth aniwa dala yanawa...mona weraddak tibath uba samawa ganna epa ube weraddak wunath ekath ekigema karala idapan...eka parak hari sorry kivoth aye ithin kare tamai...uba dala tiyena ewalin penawa ubala hoda wediy kiyala ekai aru gawata yanna athe fun ekak ganna....u bila pisuwak ehema kelinawa athi...kello eka ekata wenas but man uda kivva tika godak ayata podui...saren hitapan..banapan..idala hitala present ekak wage diyan etakota benapu okoma shape...hebei sorry kiyala badagagena giyoth uba forever screwed....
    agreed
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mehemai machang :)

    kello asa kollonta.... ehema nathuwa eya kiyana widiyata inna kikaru lamaka tin tinlata neme :) tikak thamange thathwe thiyan inna one :D
    innawa nam idapan naththum palayan wage ;) kello asai pirimi gathi walata katawath namenne nathuwa inna one :D

    anith eka kello balanawa kolla samajaye hasirena widiya... samajaya piliganna widiya... thanakata giyama hasirena widiya.... gahanu saththu hodaynne sapa and arakshawa :D ee deka thiyenawa nam ona deyak... salli walata kello kamathi kiyanne salli waling arakshama sapa labei kiyala kello hithana nisa :D

    ara ehapaththe ekage passen kello enne uu kollek wage inna nisa :) man danna kiyak nam kadunada ban samahara ewa awurudu 3 ,4 :) man kiyanne na kello yaluwunama room aran yanna one kiyala :) monawa hari wunoth winasai karadara godai :D so parissamin karana deyak ;) hama kellama ehema na ubata luck eka thiyennath one :D

    mage adahasa mehema wunata mage samahara yaluwo hithanne kella yalu wechcha gaman ahawal wade karanna one kiyala :) ita passe kella giyath uta duka nalu karanna one ewa karagaththane kiyala :D mee hithana widiyanam man hari kiyanne na... eka ekage matha...

    thawa deyak uben waradak wunamath magen mukuth wune na mamai lord wage inna epa :) waradak wunanam eka hada ganna :D samawenna kiyanna :) eth ube waradak naththum padekata ganan ganna epa :D

    awuruddakata kittu wenna man labapu athdakim ;)

    jaya wewa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,872
    4,477
    113
    dala gihin tiyenne mata penne ube yaluwa ponnaya wage inne nisa wenna athi, taraha wenne epa mehema kiwwata
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇත්තම කියනවන උබලා ලාමක ටින් ටින් වගේ බන් ....පොඩ්ඩක් එලියට පහලියට බැහැලා කොල්ලො වගේ ඉදපල්ලකො ....කාමරේටම වෙලා මෙලෝ රහක් නැතුව ඉන්නව ඇති උබලා ....කෙල්ලො කොල්ලො එක්ක යාලු වෙන්නෙ කතා කර කර ඉන්නම නෙමෙයි බන් ...
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    Mara boot kamak ne ape kollo kanne....daily kawuruhari boot ekak kala...hebei eka kellek wath dala ne kolla boot eka tibba kiyala...:lol:..kellanta saren inna one...wediya care karanna denna giyoth ekita ubawa epa wenawa...e tamai unge nature eke heti...tawa hodata fun denna one...un kemthi nethi dewal karanna one...ekita ona widiyata hitiyoth eth ubawa boring wela epa wenawa...kellawa ube yatathe tiyaganna one ube level ekata gatoth aniwa dala yanawa...mona weraddak tibath uba samawa ganna epa ube weraddak wunath ekath ekigema karala idapan...eka parak hari sorry kivoth aye ithin kare tamai...uba dala tiyena ewalin penawa ubala hoda wediy kiyala ekai aru gawata yanna athe fun ekak ganna....u bila pisuwak ehema kelinawa athi...kello eka ekata wenas but man uda kivva tika godak ayata podui...saren hitapan..banapan..idala hitala present ekak wage diyan etakota benapu okoma shape...hebei sorry kiyala badagagena giyoth uba forever screwed....

    ai bn uba oka kalin qe nette.. shik.. :dull: :angry: :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මම ලගදි ත්‍රි විලර් එකක පිටිපස්සෙ ගහල තියෙන වෑකියක් දෑක්කා...එකෙ තිබුනෙ මෙහෙමයි..
    "සල්ලි ගස්වල හෑදෙයි නම් කෙල්ලො වදුරන්ටද ආදරය කරයි..."
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    e three wheel karayage katata masuran danna watinawa :D
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mara boot kamak ne ape kollo kanne....daily kawuruhari boot ekak kala...hebei eka kellek wath dala ne kolla boot eka tibba kiyala...:lol:..kellanta saren inna one...wediya care karanna denna giyoth ekita ubawa epa wenawa...e tamai unge nature eke heti...tawa hodata fun denna one...un kemthi nethi dewal karanna one...ekita ona widiyata hitiyoth eth ubawa boring wela epa wenawa...kellawa ube yatathe tiyaganna one ube level ekata gatoth aniwa dala yanawa...mona weraddak tibath uba samawa ganna epa ube weraddak wunath ekath ekigema karala idapan...eka parak hari sorry kivoth aye ithin kare tamai...uba dala tiyena ewalin penawa ubala hoda wediy kiyala ekai aru gawata yanna athe fun ekak ganna....u bila pisuwak ehema kelinawa athi...kello eka ekata wenas but man uda kivva tika godak ayata podui...saren hitapan..banapan..idala hitala present ekak wage diyan etakota benapu okoma shape...hebei sorry kiyala badagagena giyoth uba forever screwed....

    mekata nan hitha riduna habai ekath aththa neda kiyala hitenawa :baffled:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    කදුලු පුරවාගෙන දවසම හඩන්නෙ මොකටද...........
    බොක්කෙන්ම love කරල බැදල බෙරගහල .ලොවට පෙන්නාපු කෙල්ලො හලපු පොරවල් දැක්ක..... තැන් තැන් වල පච වෙනවා........
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owata ohoma adanna epa machowa nrml apeth affair kiyak break wela tiyenawada aluth 1 tabahapan .owata ada adaina kalayak na job business karalasalli hoyala millionaire kenekge dueekta set weyan:P etakan. Oya affiars karapan adane natuwa:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මුලින්ම කියන්න ඔන මෙක මට සිද්ධ උනු දෙයක් නෙමෙයි මෙක මගේ රූම් මේට් ට උනු දෙයක්,එක මටත් මිනිහාට වගේම දැනෙන නිසයි මම මේ දාන්නෙ.මිනිහාට උනු දෙට මිනිහාට වඩා දුක මට,මිනිහා දැන් කන්නෙත් නැ ගෙදරට කතා කරන්නෙත් නැ බලා ගත්තු අත බලාගන ඉන්නවා :( මිනිහත් එළකිරි ඉන්නවා එත් ඇක්ටිව් නැ,මෙකෙන් දැම්මෙ දෙන්නගෙම පෞද්ගලිකතවය ‍රැකෙන්න,දුක තුනි කරගන්න.මිනිහා කෙල්ලගෙන් කිසිම හෙතුවක් නැතුව බුට් කාල ඉන්නෙ,මම නම් දැක්කෙ නැ එච්චර අවංක ආදරවන්තයෙක්. :(

    කෙල්ලෝ මහා අමුතු ජාතියක් මචන්ලා,අපි හොඳ වෙන්න වෙන්න එයාල අපිව ගනන් ගන්නෙ නැ වගේ මටනම් පෙන්නෙ,බලන්න කෙල්ලොත් ඇදිලා යන්නෙ වලත්තයොන්ටමයි නේ,අපේ කාමරයට එහා පැත්තෙ ඉන්නෙ මහ වලත්ත මානවයෙක් (විශවවිද්‍යල සිසුවෙක් මනුස්සයත්),මනුස්සයාගේ කාමරයට රිංගන්න ඔන තරම් කෙල්ලො ඉන්නවා නේ එත් අපි නම් එහෙම කෙල්ලො කාමර අස්සට ගෙන්නෙ නැ,එවා කරන්නෙ අපි නම් බැන්දහම තමයි,අපි නම් සුරා සුදුවෙනුත් තොරයි,අපි බුදුන් අදහගන පන්සිල් පද පහත් පුළුවන් තරම් හොඳින් ‍රැකගන ඉන්නෙ (කැඩුවොත් කඩන්නෙ මුසාවාද තමා,එත් කාටත් ගිණි ගෙඩි දෙන්න නෙමේ),එච්චර හොඳට ඉන්න අපිට තමා කෙල්ලෝ කොකා පෙන්නන්නෙ,එකයි දුක මචන්ලා.

    වැඩිපුර කෙල්ලෝ වැඩියෙන් කැමති කොල්ලටද නැත්තන් කොල්ලගේ සල්ලි වලටද කියලා කියන්න පුළුවන්ද ?

    මෙක ඔක්කොම කෙල්ලන්ට අදාල වෙන්නෙ නැති බව මම දන්නවා
    .

    meka thamai ban godak kollanta wenne.. :(
    kellanta molayak kiyala deyak thiyada kiyala hithenawa :oo::oo: