SMD bulbs and LED bulbs

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සල්ලි බෑන්ක් කරලා කියන්නම් මචන්, මට පින් ටයිප් එකක් ඕන
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මට සදුදා උඹේ බඩු ටික ලැබුනා මචන්, මේ තියෙන්නේ.

    7c1c8ca74a23000c7b8bccacc7e3192a.jpg

    208e756bd15b73cb0eddde43487eb770.jpg

    බල්බයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වේලා තියෙනවා.

    24cd92dd36fcce555a3ec9d98ed14c45.jpg

    9e7f16ce9a73729900c44eefcf4ffad2.jpg

    මේ තියෙන්නේ අපේ යාළුගේ වැඩ.

    3463d24e0feb6503e49ff8e80fc00212.jpg

    f258c76f7c0546eb25792b9f6338bc8c.jpg

    b99672e92ceae1e870a38bd41cda7825.jpg

    ඇත්තටම මූගේ නිර්මාණය ගැන හොද විශ්වාසයක් ගොඩ නගා ගන්න පුලුවන් හිතේ කිසිම කහටක් නැතුව, හේතුව බං, මම හිතුවාටත් වඩා මූගේ බල්බයේ එළිය උපරිමයෙන් ම තිබ්බා. ඒ ගැන ඇත්තටම සන්තොසයි. ඒත් බං උඹ පෙට්ටිය ගැනත් අවධානය දිපන්, අපි නම් බලන්නේ බඩු හොදයි නම් එච්චරයි කියලා කිව්වාට කඩේට දැම්මාම කස්ටර්මස්ලා බඩු වගේම රදවලා තියෙන කවරය ගැනත් හොද අවධානය යොමු කරනවා, උඹ පෙට්ටිය ඇතුලේ බල්බය දාලා කාඩ් බෝඩ් හොල්ඩර් එකක් හදා ගන්න, කඩේ ෆිලිප්ස් බල්බ් ගනිද්දි ඒ ඇතුලේ තියෙන විදියට. රදවනයක් හදා ගන්න. මට උදව්වක් හැටියට කඩේට දාලා දෙන්න පුලුවන්, කොහොමත් මම උඹේ බඩු කඩේට දාන්නම් උඹ ඒ විදියට හදලා වැඩේ නිම කලාම. වැඩි විස්තර අපි PM එකෙන් කතා කර ගමු.

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    තැන්ක්ස් bro comment වලට....:yes:
    ඔව් මචං පෙට්ටිය නම් අලුත් විදිහකට හදා ගන්න ඕනේ.ලොකුවට කරන්න හිතපු නැති නිසා එච්චර අ ගැන හිතුවේ නැ.
    මං PM එකක් දාන්නම් :yes: