පද පේළී - EK LYRICS THREAD PART 2

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
    දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ
    හඳ පානේ ගඟ දිය රැලි අතරේ නැත ආදරේ
    ඝන අඳුරේ හුදෙකලාව නැගි කඳුලකි ආදරේ
     
    • Like
    Reactions: DAMER

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කථාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ආදරෙයි සැමදා මා....

    මල් යාය කී දේ මට වාසනාවන්ත
    සුවදින් නැවුම් ගී ලියා දී වගේ
    පෙර අත්බවේදී බැදුනා වගේ
    ඔබ ආවාද මගෙ රැයට අරුනෝද වී....

    දිවිනිම්නයේ අතරමං වී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
    රැකගන්නෙමී ඔබව නිකැලල් මගේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ....

    :love::love:
     
    • Like
    Reactions: C h o p p e

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නටුවෙන් ගිලිහුන පින්න මලක්
    සුළඟට පාව ඇවිත්
    මගෙ හද මඬලේ නතර වෙලා
    සෙනෙහස් සුව විදිමින්....

    නටු අග තිබුනට ලස්සන වන මල

    කවුරුත් නෑ එහි රැව දුටුවේ
    පින්න කැකුලියේ ඔබෙ සුවඳින් මගෙ
    ජීවිත යහනම සුවඳ උනේ
    ලස්සන පින්න මගේ නුඹ සුවදයි සෑම කලේ
    මගෙ හද ගත්ත ලදේ ඔබ මගෙමයි සෑම කලේ....

    බැද්දේ පිපුනු මල ඉබේ පර නොවී

    ගත්ත නිසා මගෙ හදේ ලැගුම්
    පින්න කැකුලියේ ඔබ සුරකින්නෙමි
    තිබෙන තුරා මගෙ හදේ සුසුම්
    ලස්සන පින්න මලේ නුඹ සුවදයි සෑම කලේ
    මගෙ හද ගත්ත ලදේ ඔබ මගෙමයි සෑම දිනේ....


    :love::love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කථාවෙන්


    :love::love:
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
    දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ
    හඳ පානේ ගඟ දිය රැලි අතරේ නැත ආදරේ
    ඝන අඳුරේ හුදෙකලාව නැගි කඳුලකි ආදරේ
    සෑහෙන කාලෙකින්.. :D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මා නුවන් පුරා... නිල් අහස වසා
    මා ලවන් පුරා... මල් සුවඳ සලා
    මල් හීන වැසි වැටෙනා... විල් තෙරේ
    උණ පඳුරු සෙවනේ...
    රෝස මල් සිප ඇදෙන.. පෙම් සුළඟේ
    ආකාස කුසුම්... යහනාවේ

    මට දැනෙනවා ආදරේ
    මට හැඟෙනවා ආදරේ

    නිල් අහස තරම් ආදරේ අරන්
    ඔබෙ නිල් ඇස් දෙකේ හංඟලා
    ඇසිපිය නොසලන් සිප ගන්න හෙමින්
    සඳ වතුර සඳ දිගේ ගලනවා

    මට ආදරේ හැඟෙනවා
    මට ආදරේ හැඟෙනවා

    මල් සුවඳ තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා
    පෙම් බඔර තුඩින් මුවරද සැලෙමින්
    විල් තෙරේ මල් සුවඳ ගලනවා

    මට ආදරේ දැනෙනවා
    මට ආදරේ දැනෙනවා
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුහුද හඬන වෙලාවේ වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ... තනිව හඬන ඈ කවුරුදෝ...

    මෙලෙස තනි වෙලා ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කඳුළු පිස දමා ඔය මුහුණ පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා

    සිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳුළඑලි මුහුදටම යා වෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී​


    images
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    කඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකල දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    එකමග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනි වෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්


    tumblr_lntvtd0kWj1qepg49o1_500.jpg
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පාවෙලා යන්න මට ඉඩක් දෙන්න...

    පාවෙලා යන්න
    මට ඉඩක් දෙන්න
    හීනයක් වෙන්න
    මොහොතක් තනිව ඉන්න
    ජීවිතේ පුරා පැතූ
    සිහින බොඳ වෙන්න
    පෙර ඔබ එන්න...

    ආදරේ ගලා හැලෙනා
    දිය ඇල්ල ඔබ වෙන්න
    මා දවා ඒ ආදරේ
    උනුහුම සොයා යන්න
    මතකයක් පමනයි
    ඉතිරි වී ඇත්තේ...


    -kasun & indrachapa-
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්.....
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.....

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ.....
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ.....

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ.....
    සෝ ගීයකි දුක් බරවූ සැනසුම කොහි වේදෝ.....

    -Victor Rathnayaka-
     
    • Like
    Reactions: dinukasampath

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe.............

    පොළවේ උරුමේ කියමින්~
    බිලිදී විහිගුම් ගුණදම්..
    දහසින් මියෙනා සටනින්~
    අඟලේ හිමිකම් හොයමින්..
    ලොව නහවා සෝ කඳුලින්~
    සැනහේ ජය පැන් පුරමින්..
    මිනිසා සුවඳයි මල සේ~
    නුවණින් එළියයි හිරු සේ..
    පරවී වැටිලා~
    ඒ හිරු මල මේ දෙරණේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ක්ෂිතිජ රේඛා ලංවුනා...

    ක්ෂිතිජ රේඛා ලංවුනා
    පෑතුම් දෑසේ දිස්වුනා...ආදරේ
    නොනිමි ආශා දෑල්වුනා
    නුවන් සරයෙන් මත්වුනා...ජීවිතේ
    දෑනෙන්
    නේ විශ්වයයි...

    ක්ෂිතිජ රේඛා
    ලංවුනා ආදරේ
    නොනිමි ආශා දිස්වුනා ජීවිතේ
    නෑවතුනේ කාලයයි
    සිනාසෙන මන්දාකිණි

    සිතුම් අහසේ පායලා දිලිසේ
    සුසුම් සුලගේ යාවුනා රහසේ
    හෑරගියේ තනිකමයි
    නෑවතුනේ කාලයයි

    දෙනෙත් කඳුලින් වෙන්වෙලා
    සිතුම් අහසේ පායලා...දිලිසේ
    නිවී මහදේ වේදනා
    සුසුම් සුලඟේ යාවුනා...රහසේ
    දෑනෙන්නේ විශ්වයයි...

    ක්ෂිතිජ රේඛා ආදරේ...ආදරේ
    නොනිමි ආශා ජීවිතේ...ජීවිතේ
    හෑරගියේ තනිකමයි
    උතුරා යයි ආරාධනා...

    සිතුම් අහසේ පායලා දිලිසේ
    සුසුම් සුලගේ යාවුනා රහසේ
    හෑරගියේ තනිකමයි
    නෑවතුනේ කාලයයි...

    -kasun & indrachapa-
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
    මේ වසන්තය පුරා සිත ඔබට පෙම්කරයි
    මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි....

    නාමලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
    ආදරෙන් අරන් ඇවිත් තුරුලු වන්නෙමි
    සදපාන නුඹ වැනී නිල් අහසෙ නැලවුනි
    මගෙ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී.....

    මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා
    රෝස මල් යහන් ගැඹේ සිහින තාරුකා
    මනමාල සිත පුරා දඟකාරකම තියා
    ඔබ මා ලගින්ම නතර වන්න ආදරෙයි කියා....

    :love::love:
     
    • Like
    Reactions: DAMER

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    කල්බලා පිපුනා පුංචි තරුවක්..සඳ ලඟින් අහසේ..
    ඒ තාරකාවක් සඳක් වී..ඔබේ දෑතේ බැදී අද දවසේ...

    ඉඟිලිලා සමනල් හැඟුම්..අරුණ ගෙන එයි නව පැතුම්..
    අවදිවී නොපියූ නෙතින්..සෙනෙහසේ මාවත සොයන්..

    මල් සිනා වැට පීදිලා..රොන් පිරී සුපහන් වෙලා..
    තුන් සිතින් හිනැහී බලන්..මං ඔබේ ලොව රජවෙලා..

    කල්බලා පිපුනා...

    සිව්දිසා පිං සෝදමින්..එයි ගලා නොපහන් දසුන්..
    නෑසුනා නොපිරූ ලෙසින්..මුතු සරින් කව් ගී ගයන්..

    ඔබ නෙතේ ආලෝකයෙන්..දිනූ ලොව විමසා බලන්...
    ගෙවා ආ මඟ ඔබ රැදී..මහා නුග තුර සේ ඉදී......

    කල් බලා පිපුනා...

    <සුනිල් එදිරිසිංහ සමඟින් සංඛනී එදිරිසිංහ>
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nanda Malini.............

    නිලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදාවේවා~
    දොරින් දොරට හසරල රැලි තෙරපෙන කලක් උදාවේවා~

    සුභ උදෑසනක් වේවා!
     
    May 19, 2013
    1,864
    81
    0

    කඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකල දා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    එකමග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනි වෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්


    tumblr_lntvtd0kWj1qepg49o1_500.jpg
    මන් හතර වසරේදී විතර මේ සින්දුව ගොඩක් ජනප්‍රියයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ආදරයද කියන්න සොඳුරියේ මට...

    මේ ආදරයද...
    කියන්න සොඳුරියේ මට...

    ඔබ මගේ මා ඔබේ
    අපිට අපි නැත්නම්
    කුමට අපගේ ජිවිතේ
    පරම පිවිතුරු පෙම්වතුන් නම්
    එකට මියයන එක හොඳයි
    කවුද අප හට එසේ කීවේ
    එයද සත්‍ය ආදරේ...

    මේ ආදරයද...
    කියන්න සොඳුරියේ මට...

    අද හමුවී අද නැලවී
    ඉන්න ඉඩනැත්නම්
    කුමට අපගේ ජිවිතේ
    පරම පිවිතුරු පෙම්වතුන් නම්
    එකට මියයන එක හොඳයි
    කවුද අප හට එසේ කීවේ
    එයද සත්‍ය ආදරේ...


    -Dee R Cee Members
    -
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
    මේ වසන්තය පුරා සිත ඔබට පෙම්කරයි
    මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි....

    :love::love:

    :love::love:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කලා වැව හිඳෙනවා
    ආයෙමත් පිරෙනවා
    මගේ හිත බිඳෙනවා
    ආයෙමත් හැදෙනවා

    හිඳුන වැව් පතුලේ
    කටු කොහොරු පෙනෙනවා
    රිදුන හිත් මඩලේ
    සෝ සුසුම් දැවෙනවා

    පිරුණු වැව් ජලයේ
    සුදු නෙළුම් සරනවා
    හැදුන හිත් මඩලේ
    පෙම් සුවඳ දැනෙනවා