



සෑහෙන කාලෙකින්..මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ
හඳ පානේ ගඟ දිය රැලි අතරේ නැත ආදරේ
ඝන අඳුරේ හුදෙකලාව නැගි කඳුලකි ආදරේ



මන් හතර වසරේදී විතර මේ සින්දුව ගොඩක් ජනප්රියයි.
කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
කුලුදුල් සෙනෙහස ඔබගේ
පුදකල දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනිවේ නම්
එකමග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනි වෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
![]()
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම්කරයි
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි....

