ලමන්දුනේ ලමන්දුනේ ලමන්දුනේ
මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...
ඔබගේ ඈකයෙන් සමුගත් මොහෝතින්
මුළු ලොව ඔබ යෑයි හදුනා ගත්තේමි //......ලමන්දුනේ...ලමන්දුනේ
මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...
ඔබේ දායවෙන් ලෝකය පිරිමැද
ඒ ලෝව කදුලට මමද මුහුන් නෙමී // ලමන්දුනේ.....ලමන්දුනේ......
මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ......
ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ .....