බයික් එක තෝරන්න

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    බයික් එක තෝරන්න

    මචන්ලා මම මෙන්න මේ බයික් දෙකෙන් එකක් තෝරාගන්න බැරුව ඉන්නේ....හෙල්ප් එකක් දුන්නොත් වටිනවා ගොඩාක්...ඕගොල්ලෝ දන්නා හොද නරකත් කියන්න

    1. Tvs Apache RTR 150 New

    vhbm.jpg

    7enl.png

    2. Demak DZM 200 (UM 200)

    s624.jpg

    yy62.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2 එක ලස්සනයි, හොද නරක නම් නොදනිමි කොහොම්ත් කොල්ලෙක්ට හරි යන්නෙ එන්ජින් කැපෑසිටි එක වැඩි බයික්. cc ගාන වැඩි එක ගනින්.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    2 එක ලස්සනයි, හොද නරක නම් නොදනිමි කොහොම්ත් කොල්ලෙක්ට හරි යන්නෙ එන්ජින් කැපෑසිටි එක වැඩි බයික්. cc ගාන වැඩි එක ගනින්.

    thks bro
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ane Japan ekak ganin ban... safty hodatama hodai, yannath puluwan, parts gewenneth ne. after marcket valiue ekath hodai, ekama aula Petrol consuption wedie.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    thks...mokada bn ganna tienne...3ta aduwen....japan ekak...hebei brand new one

    brand new Japan bike koheda ban 3ta aduwen ??

    hebei, uba oya kiyana brand new indian mala jarawata wada

    recon japan bike ekak 100 gunayak hodai... viyadan adui, safty wedie..
    patta paara.. boru kerol ne... yannath puluwan..
    ( ath dekimen kiyanne )

    (brand new 12k vithara wei)
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    brand new Japan bike koheda ban 3ta aduwen ??

    hebei, uba oya kiyana brand new indian mala jarawata wada

    recon japan bike ekak 100 gunayak hodai... viyadan adui, safty wedie..
    patta paara.. boru kerol ne... yannath puluwan..
    ( ath dekimen kiyanne )

    (brand new 12k vithara wei)

    ok...thks bn...