රට යන අත

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අළුත් එකක් හම්බ වුනා ඒකේ හැටියට 2012 වෙනකොට ලංකාවේ Internet use කරනවා 18.29%

    Source එක International Telecommunication Union.
    http://www.itu.int/en/ITU-D/Statistics/Documents/statistics/2013/Individuals_Internet_2000-2012.xls

    ආහ්හ්හ්හ් ඔය facts & figures වලින් නම් වැඩක් නෑ බන් ... ඔය අළුතෙන් ඉන්ටර්නෙට් ගන්න උන් කියන්නෙ අත මරල නිදාගන්න උන් ... අපිත් ගත්තනෙ 25GB ඉන්ටර්නෙට් පැකේජ් එකක් ... ඉස්සර ගෙදරක TV එකක් නැත්තම් ඒක මදි කමක් වගෙ තමයි දැන් ඔය ඉන්ටර්නෙට් කියන්නෙත්
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    MR Forever ඕන පොන්නයෙක් වර, ඔය බොරුවට කෑගහන UNP පකලා මේ රටට කරපු දෙයක් නැහැ , මේ රට කැවා මිසක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    MR Forever ඕන පොන්නයෙක් වර, ඔය බොරුවට කෑගහන UNP පකලා මේ රටට කරපු දෙයක් නැහැ , මේ රට කැවා මිසක්
    යකෝ UNP කරපු දෙයක් නැහැ ? උඹ කටින්ද ඔය කියවන්නේ ? මේ රටේ නිදහස් අධ්‍යාපනය දියුණු කරපු පක්ෂය ..අච්චු පොත් නොමිලේ දුන්න පක්ෂය විශ්වවිද්‍යාල හිටන් අළුතෙන් හැදුව පක්ෂය .පුළුවන් නම් කියපන් උඹලගේ මහින්දලායි උගේ පක්ෂේ ආණ්ඩුයි හදපු එක විශ්වවිද්‍යාලයක් ?,ඒ ගේම මහපොළ ශිශ්‍යත්වය ඇති කරපු පක්ෂය .උඹ නොදන්නව ඇති මේක ඒ තමා බුදු දහම රැකිය යුතුයි කියලා ව්‍යවස්ථාවට ඇතුල් කරෙත් UNP එකෙන් .මෙච්චර බෞද්ධ ම්හින්ද ඒ දේ කොච්චර ක්‍රියාත්මක කරනවද කියලා අපි දන්නේ නැහැ .මොකද එහෙම උනානම් මේ හලාල් ,නොලිමිට් ආත්ල් නැහැ .රටේ ජනාධිපති වෙන කෙනා බෞද්ධයෙක් වෙන ඕනේ කියලා එදා ජේ.ආර් .ජයවර්ධන ව්‍යවවස්ථාවෙන්ම ඇතුල් කලේ නැත්තම් මේ රට මෙලාහකටත් තම්බිලා අල්ලගෙන .දන්න මඟුලක් කියවපන් මනුස්සයෝ .
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒකනම් කීයටවත් වෙන්නෙ නැති දෙයක් ... ආණ්ඩුව පවතින්නෙ ඉන්ටර්නෙට් එකේ කෑ ගහන උන් නිසා නිසා නෙවෙයි ... ගමේ ගොඩේ මිනිස්සු නිසා ... කොටින්ම ආණ්ඩුවට කොළඹ ඡන්ද වලින් ඇති වැඩකුත් නෑ ... ඉන්ටර්නෙට් එකේ 60% - 70% ආණ්ඩු විරෝධයක් තිබ්බට ... ඇත්ත ලෝකෙ තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත ... ඒ හින්ද ආණ්ඩුව බය නැතුව තමන්ට ඕන දේ කරගෙන යනව
    lagadi tax gahala jiwath wenna business ekak karaganna bariwanna keliya.
    ekata humm nokipu ewun torrent walata andu peralanna katha karanawa
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    යකෝ UNP කරපු දෙයක් නැහැ ? උඹ කටින්ද ඔය කියවන්නේ ? මේ රටේ නිදහස් අධ්‍යාපනය දියුණු කරපු පක්ෂය ..අච්චු පොත් නොමිලේ දුන්න පක්ෂය විශ්වවිද්‍යාල හිටන් අළුතෙන් හැදුව පක්ෂය .පුළුවන් නම් කියපන් උඹලගේ මහින්දලායි උගේ පක්ෂේ ආණ්ඩුයි හදපු එක විශ්වවිද්‍යාලයක් ?,ඒ ගේම මහපොළ ශිශ්‍යත්වය ඇති කරපු පක්ෂය .උඹ නොදන්නව ඇති මේක ඒ තමා බුදු දහම රැකිය යුතුයි කියලා ව්‍යවස්ථාවට ඇතුල් කරෙත් UNP එකෙන් .මෙච්චර බෞද්ධ ම්හින්ද ඒ දේ කොච්චර ක්‍රියාත්මක කරනවද කියලා අපි දන්නේ නැහැ .මොකද එහෙම උනානම් මේ හලාල් ,නොලිමිට් ආත්ල් නැහැ .රටේ ජනාධිපති වෙන කෙනා බෞද්ධයෙක් වෙන ඕනේ කියලා එදා ජේ.ආර් .ජයවර්ධන ව්‍යවවස්ථාවෙන්ම ඇතුල් කලේ නැත්තම් මේ රට මෙලාහකටත් තම්බිලා අල්ලගෙන .දන්න මඟුලක් කියවපන් මනුස්සයෝ .

    ඉතින් ඔය තියෙන්නේ එනම් ජාතිවාදය පුක කහගන්නම හදල ගිහින් තියෙන්නේ .... M R කියන්නේ ජාතිවාදයයි යුද්දයයි නැති කරපු කෙනෙක් .........:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP දිනවමු......

    හොර බොරු නැහැ ...වංචා නැහැ....ටිකක් දයියා
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Torrent nam block karanna baha mama danna widihata. Block kalath kamak naha yudde dinapu nisa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Torrent nam block karanna baha mama danna widihata. Block kalath kamak naha yudde dinapu nisa

    Mokada hina wenne? Oyata mehema hina wenna ratak hadapu ape rajjuruwanta hari nam ude hawa wadinna ona. Ethuma ge puth kumara waruntath wadinna ona. Kuhaka wenna epa thamangema ratata :dull:

    ඔයා මියෙක්ගේ අයිති කාරයෙක්ද?.....පුසේක්ගේ අයිති කාරයෙක්ද?:rolleyes::rolleyes::rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Torrent nam block karanna baha mama danna widihata. Block kalath kamak naha yudde dinapu nisa

    eka aththa thaniyama kolaba idan pain jaffna gihin yudde iwara kale.. ape kollo town wala bata udata wela idan innakota.. a hinda torrent monada api wenuwen mechchara kepaweemak karapu ayata ape gewal dorawal wikunala hari salakanna one.. torrent nam monada..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රත්නපුරේ ගොයියන්ට ලැම්බෝගිනි බලා ගන්න නයිටි රේස් එකක් තිබ්බ නම් හරි .බඩ ගින්න අමතක වෙනවා .:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    ගමෙහ් බත් කන හරක්ට මොන ආර්ථික විද්‍යාවද.. දෙන දෙයක් කාල ITN බලල රජා කියන දේට එහෙයි කියල ඉන්නව