අපහාස_කරන්න_එපා_මිනිසුනේ
අපහාස කරන්න එපා මිනිසුනේ
මම මේ කියන්න යන දේට ගොඩක් එවුන්ට රිදෙයි. රිදුනත් කමක් නැහැ දැන්වත් හැදියල්ල .
ගොඩක් වෙලාවට එලෙකිරි එකේ එක එක මොඩල්ස් අයගේ පින්තුර දාල තියනවා දකිනවා. සමහරක් අය ඒවාට පිළිතුරු දීල තියෙන්න මෙන්න මේ අයුරින්
මෙවැනි අති විශාල අපහාසාත්මක comments ප්‍රමාණයක් දැකගත හැකයි. මේකට ප්‍රධාන හේතුව ලිංගික ඉර්ශියව වෙන්න පුළුවන්.බොහෝ සුන්දරත්වයෙන් යුතු ගැහැණු ළමයින්ට පවා අපහස වෙන අයුරින් එක එක දේවල් දල තියනවා දැක්ක.
ඒ කෙසේ වෙතත් මචන් මිනිස්සුන්ට අපහස කරන්න එපා. එක හොද නෑ. මනුෂ්‍යකුට උප්පතියෙන් ලැබුන පෙනුම වෙනස් කරන්න බැ. එහෙම අපහස කර උන් ලබා ආත්මයේ උපදින්නේ විරූපී වෙලා.
කවදාවත් මනුෂයෙකුට ඔහුගේ හෝ අයගේ හැඩ රුවට නිගා දෙන්න එපා. එක උප්පතියෙන් ලැබුන දෙයක්. හැමෝම එක හා සමානව උපදින්නේ නැහැ.
මම මේක මගේ තාත්තා ගෙන් ඉගන ගත්ත දෙයක්. අදටත් මම ගෙදර ගියාම ගොඩක් දේවල් තාත්තා ගෙන් ඉගන ගන්නවා.

හෆොයි මුන් makeup දාලත් මෙච්චර කැත නම්. make-up නැතුව නිකං අපායේ lat එක වගේ ඇති
muuna kachal , puka surathal
ගූ 7 යි
අපායට ගහපු කැලැන්ඩර් වගේ

Last edited: