මම කියන්නේ මෙහෙමයි බන් , වැඩ කරනවා කැටයම් , නැහැ
ඔෆිස් එකක කරන්න පුළුවන් බන් ..
එකනම් කියල වැඩක් නැහැ බන් , තරියට කොමත් ජොබක් කරලා නම් ඉන්න බහ

මම කියන්නේ මෙහෙමයි බන් , වැඩ කරනවා කැටයම් , නැහැ
ඔෆිස් එකක කරන්න පුළුවන් බන් ..
එකනම් කියල වැඩක් නැහැ බන් , තරියට කොමත් ජොබක් කරලා නම් ඉන්න බහ

උඹේ වාහන සිහිනයට මොකද වුනේ, දැන් හොයන්නෙ නැද්ද....පඩි ගැන කතාකර වැඩක් නැත![]()

දැන් උගේ වාහනේ , ඉස්සරහ රෝද දෙකයි පස්සහ රෝද දෙකයි හරි.....දැන් ඕනා ඉස්පෙයාර් විල් එක විතරයිඋඹේ වාහන සිහිනයට මොකද වුනේ, දැන් හොයන්නෙ නැද්ද....![]()

Acer Asus අවුද බංමොකෝ ඒවයේ අවුල
ඒවා ඉතින් HP වගේ තමා....... ඉපදෙනකොටම අවුල්......
Asus නම් හොදයි..... EPSI Warranty තමා චාටර් දැන්......
JK ලාත් දැන් Asus කරන නිසා ඉතින් අවුලක් නෑ..... 
කට ඇරපන් මසුරමක් දාන්න.....![]()
මසුරමකින් මොකක් කරන්නද බං.....??
රට වලට..... අපිත් වලට...... 
Apita ehema bane ban atha helluwoth kata hollanna puluwan...ammapa rassawak karaa nam meeta hondai ban 5 ta weda iwarai![]()
අත හෙල්ලුවොත් තමා කට හොල්ලන්න ලැබෙන්නේ අපිට ඉතින්...... 
අර හොට බරියෙක් වගේ එකෙක් ඉන්නේ උඹ ද?Obada lakshapathi balahalla ape linc ad yanawa








අලියට සුභ උපන්දිනයක් වේවා.....
