EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මම කියන්නේ මෙහෙමයි බන් , වැඩ කරනවා කැටයම් , නැහැ

    ඔෆිස් එකක කරන්න පුළුවන් බන් ..
    එකනම් කියල වැඩක් නැහැ බන් , තරියට කොමත් ජොබක් කරලා නම් ඉන්න බහ
    :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹේ වාහන සිහිනයට මොකද වුනේ, දැන් හොයන්නෙ නැද්ද....:rolleyes:
    දැන් උගේ වාහනේ , ඉස්සරහ රෝද දෙකයි පස්සහ රෝද දෙකයි හරි.....දැන් ඕනා ඉස්පෙයාර් විල් එක විතරයි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Acer Asus අවුද බං :oo: මොකෝ ඒවයේ අවුල

    :oo: ඒවා ඉතින් HP වගේ තමා....... ඉපදෙනකොටම අවුල්...... :dull: Asus නම් හොදයි..... EPSI Warranty තමා චාටර් දැන්...... :( JK ලාත් දැන් Asus කරන නිසා ඉතින් අවුලක් නෑ..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට ඇරපන් මසුරමක් දාන්න.....:cool::cool:

    :cool: මසුරමකින් මොකක් කරන්නද බං.....??

    අර කැළණි ගගෙන් රත්‍රන් හම්බවෙච්ච එකේ නිදාන කතාව, නේවි එකේ එකෙක් දුන්නා....... :yes: රට වලට..... අපිත් වලට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Apita ehema bane ban atha helluwoth kata hollanna puluwan...ammapa rassawak karaa nam meeta hondai ban 5 ta weda iwarai :oo:

    :yes: අත හෙල්ලුවොත් තමා කට හොල්ලන්න ලැබෙන්නේ අපිට ඉතින්......

    ඒත් රස්සාවක් කරද්දි, එක එකාට ගොට්ට අල්ලන් ඉන්න බැරි නම්, ඔය කියන විදිහට, ආතල් එකේ ඉන්න ලැබෙන්නේ නෑ...... උඹට ඉහලින් ඉන්න හැම එකාම උඹටම කෙලවන්න බලද්දි, එතකොට තමා තේරෙන්නේ රස්සාව කිරිල්ලෙත් රගේ....... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර අවසන් කර පැමිණියෙමි............
    දැන් ගෙදර යා යුත්තේ දත් ඇන්දක වැඩ ඉවර කරලා ය................
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඉතින් යන්න යනවා ස්මැක්ඩවුන් බලන්න..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින සිය උපන්දිනය සමරන ගම්පහ වල් අලියා නොහොත් ලිබර්ටියා නොහොත් වාරන අලියා නොහොත් අපේ සන්බෝයි මලයාට සුබම සුබ උපන්දිනයක් වෙවායි පතන්නෙමු. :cool::cool::):)
    වැඩි වැඩියෙන් ත්‍රිපොශ කන්න ලැබෙවා, ලිබර්ටියේ පුටු නොකැඩි අහවල් වැඩේ කරදරයකින් තොරව කරගන්න ලැබෙවා......
    :P

    aliya.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාරණ අලියා හෙවත් සන්බෝයියා මලයා සුබ උපන් දිනයක් වෙවා!!!!
    images


    වැඩියෙන් ත්‍රිෙපා්ෂ කෑමට ලැබේවා!!!!!!:rofl::rofl::rofl:

    මේ වර ආබාදයක් නොවී උපන්දින උම්මියා එක ලැබෙන්නට ඇතැයි සිතමි!!!!!!!:P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා අද වාරණ අලියගේ බර්ත්ඩේ එකද.....?? :cool: අලියට සුභ උපන්දිනයක් වේවා..... :D :yes:

    ඕකා අද අනිවා ඩෙෆා ලිබර්ටියේ ඈත්තේ........ :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද අපේ වාරණ අලියා විතරක් නෙවේ, අපේ DJRAM නොහොත් බ* රැමා ගේත් උපන්දිනේ..... :D :yes:
     
    Status
    Not open for further replies.