Sinhala short film "Body" (+18)

applex

Well-known member
  • Oct 6, 2007
    1,107
    234
    63
    ලංකාවේ වැඩිපුර ඉන්නේ මනසික අසහන කාරයෝනේ මේ ෆිල්ම් එක බැලුවම.ගෑණුකම කොච්චර බාල්දු වෙලාද මේ සමාජේ.:baffled:

    Aththama thathwaya umbela api hithanawa wage ehema potential ekak godak kellanta na. eka pirimi api wisin hada gaththu fantacy ekak. ekane ganu chapalai kiyanne... :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේ වැඩිපුර ඉන්නේ මනසික අසහන කාරයෝනේ මේ ෆිල්ම් එක බැලුවම.ගෑණුකම කොච්චර බාල්දු වෙලාද මේ සමාජේ.:baffled:

    ඕකේ දෙපැත්තක් තියෙනවා. බස් එකක නිකම් හරි කෙල්ලෙක්ගේ ඇගේ ගෑවුනත් සමහර එවුන් කියනවා වල් කමට ගෑවුනා කියලා. එතකොට කොච්චර හොද එකෙක් වුනත් ඌට කේස්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    අවිස්සාවෙල්ල පැත්තේ මල්සාලාවක ඔහොම වැඩක් වෙලා ඒකට හවුල් සේරම මාස 3 ඇතුලත මැරුණා. පස්සේ මල්සාලාව සීල් කරා. සමහර අදටත් සීතාවක කර්මානත් පුරයට හැරෙන තැන මල් ශාලාව තියෙනවා. සමහරදාට ඒ ගැණු කෙනා උඩ තට්ටුවේ ඉන්නවා මිනිස්සු ගොඩක් දැකලා තියනවාලු.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අවිස්සාවෙල්ල පැත්තේ මල්සාලාවක ඔහොම වැඩක් වෙලා ඒකට හවුල් සේරම මාස 3 ඇතුලත මැරුණා. පස්සේ මල්සාලාව සීල් කරා. සමහර අදටත් සීතාවක කර්මානත් පුරයට හැරෙන තැන මල් ශාලාව තියෙනවා. සමහරදාට ඒ ගැණු කෙනා උඩ තට්ටුවේ ඉන්නවා මිනිස්සු ගොඩක් දැකලා තියනවාලු.

    උබ කොහොමද ඒක දන්නේ? උබ ඒකට සම්බන්ධ 4 වැනි දිවි බේරාගත්ත කෙනාද? :rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    උබ කොහොමද ඒක දන්නේ? උබ ඒකට සම්බන්ධ 4 වැනි දිවි බේරාගත්ත කෙනාද? :rolleyes:
    nope I'm the victim
    exorcist.jpg

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Forum එකට කවුරු හරි ආවම ඌ ආවේ කොහේන්ද, ඌ ගෑණුද පිරිමිද, සිංහලද මුස්ලිම් ද කියලා හොයන්න ඕන නෑ, අපි මේකට එන්නේ සමාජ ශීලි වෙලා ,කට්ටිය අදුන ගෙන, කාත් එක්ක හරි කථා කරලා, fun එකක් අරගෙන, අනුන්ට උදව් කරලා, තියෙන දෙයකින් ප්‍රයෝජනයක් අරගෙන යන්නයි. ආවා හැටියට ඉන්න නමුත් ආගම් වළි දාගන්න එපා. එහෙම දාගත්තොත් රතු වෙයි. මේක සිංහල බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න තැනක් ඒක නිසා සිංහල බෞද්ධ කමට ගරු කරගෙන ඉන්න තාක් කල් අපි කිසිම ප්‍රශ්ණයක් දාන්නේ නෑ. සිංහල බෞද්ධ කමට ගරු කරනවා කියලා මහ ලොකු දෙයක් කරන්න ඕන නෑ අපිට අපහාස නොකර ඉන්න ඒ හොදටම ඇති.
    තෝත් ඔරිජිනල් එකෙන් ඇවිති ඕවා කියපන් පින්පියො:rofl: