Bari una machan thama![]()
ehemada..hoda ekak balala ganin hithala

Bari una machan thama![]()

Ela bro!!! have a nice journey!!! patta game eka. niyhamai. best game i played in 2013

Metro 2033
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Macho oka iwara karada? mama Metro play karala mada mission 1kadi hira una khetawath yanna baruwa.
game 1ka maru habai Metro:Last light thamai best
Amaru naha objectives hoyaganna
Metro wala physical environment 1ka ganath podi knowledge 1kak thiyaganna
Athakota lesi machan objectives complete karanna
mage wade hari giye naha![]()
ඔය ඔක්කොම වගේ යාලුවන්ගේ ප්ලේස්ටේශන් වලින් ගහලා තියනවා කොල්ලා.@ Akilar
The Witcher 2: Assassins of Kings,CRYSIS 3,Syndicate,Code of Honor 3: Desperate Measures,Deadfall Adventures,The Wolf Among Us Episode 1,F1 2013,Teenage Mutant Ninja Turtles: Out of the Shadows,Lost Planet 3 & Company of Heroes 2 wage try karanna bro!
Oya play karalath athi meh atharin godak ewa
Splinter Cell® Blacklist™ ගහන්න ගත්තා බන් ගේම් එකක් නැති නිසා.මේක අව්ලක් නෑ සමහර වෙලාවට පොඩි කුජිත ගතියක් තියනවා.බැට්ල්ෆීල්ඩ් තරම් නැති උනත් අව්ලක් නෑ.ශේප් ගේම් එක.
![]()
Splintercell:Conviction 1kath niyamai
Conviction 1ke interrogate karana 1ka thamai maru
Ow Blacklist 1ka pattaSplintercell:Conviction 1kath niyamai
Conviction 1ke interrogate karana 1ka thamai maru
SS shot podi karala dapanko 
Machan AC eka iwara kalada black flag eka ??SS shot podi karala dapanko
![]()
මම ඇසිසින්ස් ක්රීඩ් එකට ආස නෑ බන්.
ඒක නිසා මම ඒක ගහන්නේ නෑ.
ඒ මොකැ බෝල ඒ ඇසිසින්ස් ක්රීඩ් කැමති නෑ කිව්වේ?ඒක පට්ට ගෙමනේ. උබට game දිරවන්නේ නැති සීන් එකක් තියනව නේද? උබ කැමති game මොනවද මචෝ?![]()