GAMING MOMENTS II

Status
Not open for further replies.

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Metro 2033


    34491445.jpg


    61763191.jpg


    43513356.jpg


    28204063.jpg


    16381480.jpg


    46016207.jpg


    37979739.jpg


    44844906.jpg


    38921219.jpg


    Macho oka iwara karada? mama Metro play karala mada mission 1kadi hira una khetawath yanna baruwa.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Macho oka iwara karada? mama Metro play karala mada mission 1kadi hira una khetawath yanna baruwa.

    Ow machan iwara kala:yes:game 1ka maru habai Metro:Last light thamai best:love:

    Just follow the compass bro:yes:Amaru naha objectives hoyaganna:)Metro wala physical environment 1ka ganath podi knowledge 1kak thiyaganna:)Athakota lesi machan objectives complete karanna
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mage wade hari giye naha:sorry:

    වයිරස් ගාඩ් එක ඔෆ් කරලා බැලුවද ඉන්ස්ටොල් කරන්න?
    මන් හිතන්නේ සෙටප් එකේ අව්ලක් බන්.උබ ඩවුන්ලෝඩ් කරපු ටොරන්ට් එකේ කමෙන්ට්ස් වලත් තියනවා සමහර අයට සෙට් වෙලා නෑ කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    @ Akilar

    The Witcher 2: Assassins of Kings,CRYSIS 3,Syndicate,Code of Honor 3: Desperate Measures,Deadfall Adventures,The Wolf Among Us Episode 1,F1 2013,Teenage Mutant Ninja Turtles: Out of the Shadows,Lost Planet 3 & Company of Heroes 2 wage try karanna bro!:yes:

    Oya play karalath athi meh atharin godak ewa:)
    ඔය ඔක්කොම වගේ යාලුවන්ගේ ප්ලේස්ටේශන් වලින් ගහලා තියනවා කොල්ලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Splinter Cell® Blacklist™ ගහන්න ගත්තා බන් ගේම් එකක් නැති නිසා.මේක අව්ලක් නෑ සමහර වෙලාවට පොඩි කුජිත ගතියක් තියනවා.බැට්ල්ෆීල්ඩ් තරම් නැති උනත් අව්ලක් නෑ.ශේප් ගේම් එක.

    Lo6XCYW.jpg


    wUW6GmW.jpg


    SzE9Ge7.jpg


    eHW6C1A.jpg


    ErEM6F0.jpg


    UamIwVo.jpg


    rEZJYCL.jpg


    uqTz7Cg.jpg


    E5Hl2Om.jpg


    lvGQtSV.jpg


    4OvYjrd.jpg


    Ixg8gxr.jpg


    8DDysFA.jpg


    Bp8Hn0k.jpg


    0ELbIks.jpg


    ACtGmYc.jpg

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Splinter Cell® Blacklist™ ගහන්න ගත්තා බන් ගේම් එකක් නැති නිසා.මේක අව්ලක් නෑ සමහර වෙලාවට පොඩි කුජිත ගතියක් තියනවා.බැට්ල්ෆීල්ඩ් තරම් නැති උනත් අව්ලක් නෑ.ශේප් ගේම් එක.

    eHW6C1A.jpg
    Ow Blacklist 1ka patta:yes:Splintercell:Conviction 1kath niyamai:cool:Conviction 1ke interrogate karana 1ka thamai maru:love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    Ow Blacklist 1ka patta:yes:Splintercell:Conviction 1kath niyamai:cool:Conviction 1ke interrogate karana 1ka thamai maru:love:

    අනේ මන්දා බන්.මට පිස්සු වෙන්න ඇති.ගේම් එකක් හිතට අල්ලන්නේ හෙන කලාතුරකින්.
     

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    මම ඇසිසින්ස් ක්‍රීඩ් එකට ආස නෑ බන්.
    ඒක නිසා මම ඒක ගහන්නේ නෑ.


    ඒ මොකැ බෝල ඒ ඇසිසින්ස් ක්‍රීඩ් කැමති නෑ කිව්වේ?
    8.gif
    ඒක පට්ට ගෙමනේ. උබට game දිරවන්නේ නැති සීන් එකක් තියනව නේද? උබ කැමති game මොනවද මචෝ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒ මොකැ බෝල ඒ ඇසිසින්ස් ක්‍රීඩ් කැමති නෑ කිව්වේ?
    8.gif
    ඒක පට්ට ගෙමනේ. උබට game දිරවන්නේ නැති සීන් එකක් තියනව නේද? උබ කැමති game මොනවද මචෝ?

    ඇත්ත බන්.මට ගේම් එකක් දිරවන්නේ හෙන කලාතුරකින්.
    මම ආසම ගේම් තමා බැට්ෆ්ෆීල්ඩ් 4,කන්ට්‍රාස්ට්,2005 මොස්ට් වෝන්ටඩ්,කමාන්ඩ් ඇන්ඩ් කන්ක්වා සෙට් එකට ආසයි,මෙට්‍රො සෙට් එකට ආසයි,කෝල් ඔෆ් ඩියුටි 2 ආසයි,මාරියෝ ආසයි.එදා මෙදා තුර ගහපු ගේම් වලින් ඔච්චරයි හිතට ඇල්ලුවේ.සමහර ගේම් තියනවා මුලින් ගහන්න ආසව ආවත් පස්සේ පස්සේ ගහනකොට ඒ ආසව නැති වෙනවා ගේම් එක ඒකාකාරි උනොත්.
     
    Status
    Not open for further replies.