|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලබ්බේ කරන්ට් එක ගියා...
    ඒකත් කරන්ට් එකෙන්ද දුවන්නෙ?. එතකොට අරකත් දුවන්නෙ කරන්ට් එකෙන්ද?:baffled:
    හදිස්සියෙවත් මැදදී කරන්ට් කැපුවොත් අනාතයි සහෝදරයා සියලු දෙනා :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;15997150 said:
    ඒකත් කරන්ට් එකෙන්ද දුවන්නෙ?. එතකොට අරකත් දුවන්නෙ කරන්ට් එකෙන්ද?:baffled:
    හදිස්සියෙවත් මැදදී කරන්ට් කැපුවොත් අනාතයි සහෝදරයා සියලු දෙනා :rofl:
    :P:baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1483139_451564148286886_713420168_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔයාට කියන්න මෙයා. පට්ට සීන් එක කියන්නෙ. :baffled: මමත් එමමයි. :P මම තියන්නෙ 6.30ට. 5 මිනිට්ස් ස්නූස් තියල. ස්ටොප් කරන්නෙ 6.55 :rofl: පස් වතාවක් ස්නූස් බටොන් එක ඔබනවා :rofl: අන්තිම පාරට ස්ටොප් කරනවා :rolleyes: නැගිටින්නෙ 7ට. :baffled:
    මං ඇවිල්ල පට්ට ක්‍රියාශීලී පොරක් නොවැ. :rolleyes: ඔයාල වගේ නෙමේ :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16001039 said:

    matanam amma aharawanne :P
    e nisa ganak na
    bari wela hari mama thaniyama aharena dawasata mamanam alarm 10k withara 4n eke thiyenawa :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    vichiyo auto logout wena eka harida?
    cmptr eken eddida 4n eken eddida eka thiyenne
    sayu nanadatath eka thiyanawa kiyala mata fb eken msg ekaka dala thibba
    pennath naththe eka nisada koheda
     
    Status
    Not open for further replies.