|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    oya wage weda eka ekagen udaw illala karana ba ban. facebook pic ekanam social exchange ekaka dapan. nathnam ekko pay karala vote ganin. ethakota oya kathandara mokuth na :rolleyes:

    personally help illanawa kiyanne api second wenawa kiyana ekai. :cool:

    :P pay karala votes ganna pissuwak athai:rofl:
    godak elakiri eken thamai bn votes awe:yes:
    thawa yaluwo godak help karanawa votes hoyala denna:D
    win karoth echcharai naththan ekath kamak na bn:yes:
    meka anika echchara loku contest ekakuth nemei ne:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ubata anith un udaw karanne nathuwa maga arina eka pudumayak nemei :P

    thota pay karala vote ganna salli nathnam ithin banum ahala guti kaka vote higakapan. wena kiyanna deyak na :P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    යාළුවා;16001573 said:
    ඔය වගේ තරඟ වලට යන්න එපා බං. :dull: පින්තූර කලාව කන තරඟයක්. :oo:
    උඹේ කලාත්මක බව කන තරඟයක් :eek:
    පින්තූරයක් දිහා බලල ඒක රස විඳලා තේරුම් අරන් හිතට වදිනවනන් තමා ඒකට කෙනෙක් ආස වෙන්න ඕනෙ. :yes:ඉතින් අපිම හොයාගන වෝට් දාගත්තම ඒකෙ කලාව මොකද්ද? ඒක නිකන්ම ඉන්ටර්නෙට් මාකටින් :eek::eek:
    හැබැයි ඉතින් ඒ ගේන අයත් ඒක බලල හොඳ නම් වෝට් කරන නැති එක වෙනම කතාවක්. :dull:
    අනිත් එක, එක එක අය එක එක විදිය. සමහරුන් ඉන්නව ඔය කලාව ඉහළින්ම ආස කරන කට්ටිය. ඒ ගොල්ලන්ට ඕව මදි වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය රස විඳින්නෙක් විදියට මට නම් උඹේ ෆොටෝ එක හොඳයි. ඒකයි වෝට් කළේ. නැතුව උදව්වක් විදියට නෙමේ :oo: මොකද මම උඹව දන්නෙ නෑනෙ. හැබැයි මම උඹේ හොඳ යාළුවෙක් උනා නම් උඹ කක්කුස්සි වැලක් පොටෝ ගහල දැම්මත් වෝට් කරනවා :D:P:rofl: ඒ මගේ යාලු කමේ හැටි. ඒත් සමහර යාළුවොත් ඉන්නව යාළුවා උනත් බලන්නෙ ඕක කලාත්මකව. හොඳ නෑ කියල හිතුනොත් වෝට් කරන්නෙ නෑ :baffled: යාළුවෙක් උනත්. උගෙ ප්‍රයිඩ් එකට අවුලක් වෙන නිසාත් වෙන්න පුළුවන්. :yes:
    ඒකෙ ඇති වැරැද්දකුත් නෑ. මම කිව්ව වගේ අනිත් එක, එක එක අය එක එක විදිය :rofl:
    උඹ බලාපොරොත්තු වෙන විදියට උඹේ යාළුවො වෙනස් වෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ. ඒක නිසා උඹට ඉන්න යාළුවො ඒ ඒ විදියට ආස්සරය කරපන් :yes::cool: එහෙමයි මේ ලෝකෙ හැටි.;)
    බැනල තරහ වෙලා වැඩක් නෑ. :dull:

    ow bn man karapu waradda piligannawa:yes::yes:
    man thawama photography walata aluth bn thama study karanawa:D
    e photo eka perfect na ithin:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16001573 said:
    ඔය වගේ තරඟ වලට යන්න එපා බං. :dull: පින්තූර කලාව කන තරඟයක්. :oo:
    උඹේ කලාත්මක බව කන තරඟයක් :eek:
    පින්තූරයක් දිහා බලල ඒක රස විඳලා තේරුම් අරන් හිතට වදිනවනන් තමා ඒකට කෙනෙක් ආස වෙන්න ඕනෙ. :yes:ඉතින් අපිම හොයාගන වෝට් දාගත්තම ඒකෙ කලාව මොකද්ද? ඒක නිකන්ම ඉන්ටර්නෙට් මාකටින් :eek::eek:
    හැබැයි ඉතින් ඒ ගේන අයත් ඒක බලල හොඳ නම් වෝට් කරන නැති එක වෙනම කතාවක්. :dull:
    අනිත් එක, එක එක අය එක එක විදිය. සමහරුන් ඉන්නව ඔය කලාව ඉහළින්ම ආස කරන කට්ටිය. ඒ ගොල්ලන්ට ඕව මදි වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය රස විඳින්නෙක් විදියට මට නම් උඹේ ෆොටෝ එක හොඳයි. ඒකයි වෝට් කළේ. නැතුව උදව්වක් විදියට නෙමේ :oo: මොකද මම උඹව දන්නෙ නෑනෙ. හැබැයි මම උඹේ හොඳ යාළුවෙක් උනා නම් උඹ කක්කුස්සි වැලක් පොටෝ ගහල දැම්මත් වෝට් කරනවා :D:P:rofl: ඒ මගේ යාලු කමේ හැටි. ඒත් සමහර යාළුවොත් ඉන්නව යාළුවා උනත් බලන්නෙ ඕක කලාත්මකව. හොඳ නෑ කියල හිතුනොත් වෝට් කරන්නෙ නෑ :baffled: යාළුවෙක් උනත්. උගෙ ප්‍රයිඩ් එකට අවුලක් වෙන නිසාත් වෙන්න පුළුවන්. :yes:
    ඒකෙ ඇති වැරැද්දකුත් නෑ. මම කිව්ව වගේ අනිත් එක, එක එක අය එක එක විදිය :rofl:
    උඹ බලාපොරොත්තු වෙන විදියට උඹේ යාළුවො වෙනස් වෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ. ඒක නිසා උඹට ඉන්න යාළුවො ඒ ඒ විදියට ආස්සරය කරපන් :yes::cool: එහෙමයි මේ ලෝකෙ හැටි.;)
    බැනල තරහ වෙලා වැඩක් නෑ. :dull:

    ඔව් හැබැයි. හොඳ පික් එකක්නම් ඕන එකෙක් වොට් කරනව. :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    hari hari matath awa
    BOAGGmK.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උදේ පාන්දරම එලියට බහිද්දි ඇස් දෙකට පේන්නේ දිලිසෙන්න ඔන්න මෙන්න තියෙන තද නිල් ආකාසේ පසුබිම් කරගත් වත්ත වටේටම තියෙන ලොකු ගස් වල අඳුරු හෙවනැලි. එක පැත්තකින් පේන්නේ දිරාගිය මිනිස්සු අහසට අත්දික්කරගෙන මොනාදෝ ඉල්ලලා හඬා වැටෙනවා වගේ. තවත් පැත්තකින් බිමට පාත් වෙලා ඒ දෙසටම නැමිලා ගිය අතු. කඩා වැටෙන්න ලඟයි වගේ පෙනුනත් ඒක බොරුවක්…! එහෙම පේන්නේ අන්ධකාරෙට විතරයි. යාන්තං එලිය වැටීගෙන එනකොට ඒවත්, බොහොම තේජාන්විත ගස් වල තම වගකීම් ඉටු කරලා පහතට නැවිච්චි අතු. ඒ වෙලාවට කලින් දා රෑ පරිසරයේ තිබුන අධික රස්නය නැතිවෙලා ගිහිං. පොලොවේ තිබුන උණුසුම පහවෙලා ගිහිං. හුලඟත් එක්ක එකතු වෙලා වැහිමන්දාරමක් දුර ආකසේ පේන්න නොතිබුනත් අවට පරිසරය ගොඩක් වෙලාවට සුළු මීදුමකින් වහලා දානවා. එහෙම දවසට අහසට අත්දික්කරන් ඉන්න ගස්වල භයානක ගතිය තවත් වැඩියි. පුරුදු නැති කෙනෙකුට එකපාරටම හිතට බයක් ඉපැද්දුවට.. පුරුදු වෙද්දි ඒ දසුන නොදැක ඉන්න බැරි තරම් ආසා හිතෙනවා. ගස් වල කොල මත සිනිඳු පිනි පටලයක් තියන්නේ අන්න ඒ වෙලාවට. බිම තණකොල පඳුරු වල තියෙන මකුළු දැල් වල වතුර බිංදු එල්ලන්නෙත් ඒ වෙලාවට. කොහොම වෙනවද, කවුරු කරනවද කියන්න දන්නේ නැති වුනාට ඒ වෙලාවට තමා අළුත් දවසට සිසිලස එකතු වෙන්නේ.

    නිල් අඳුර...
    නිල් අඳුර…
    අහස තද නිල් පාටින් හැඩ වේගෙන එනකොට අපිට කලින් නැගිටින්නේ කුරුල්ලෝ. ඉර උදාවෙන වෙලාව වෙනස් එක අනුව කුරුල්ලන්ගේ කිචි බිචිය පටන් ගන්න වෙලාවත් වෙනස් වෙනවා. මීදුම දාට කොහොමත් ඉර එලිය වැටෙන්න යන්තං ප්‍රමාද වෙන නිසා කුරුල්ලෝ නැගිටින්නෙත් ටිකක් පරක්කු වෙලා. ඒ අඳුරේ කෑගහන කුරුල්ලා මොකාද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ උගේ සද්දේ අහලා විතරයි. යන්තමින් සේයාවක්වත් පෙන්න ඉගිලෙන්නේ නෑ. අත්තටු ගහන සද්දයක්වත් නෑ. ඒ සද්දෙයී හීතලයි එක්ක ඕන තරම වෙලා වකුටු වෙලා නිදා ගන්න පුළුවන්…! ඒක හරියට නිදාගන්නම කියන සිංදුවක් වගේ වෙනවා කම්මැලිදාට.

    ඔහොම යන්තමින් අඳුර අඩුවීගෙන යද්දි ඊලඟ තූර්ය වාදනය පටන් ගන්නවා. ඒ කුකුල්ලු… පාන්දර ගෙවිලා ගිහිං එලිය වැටිලා, කුකුලු කූඩු අරිනකං සද්දෙ… මොනාට එච්චර හයියෙන් කෑ ගහනවද මන්දා… වෙලාවකට මලවදේ… කම්මැලි කමට නිදා ගන්නවත් නෑ… උංග් සද්දෙට ඇහැරෙනවා. ඒත් එක්කම එළදෙනුන්ගෙන් කිරි බොන්න ඕනේ වෙලා වහු පැටවු පටන් ගන්නවා උම්බෑ කියන්න…! ඒ සද්ද ඔක්කොම අහගෙන තමා උදේට ගස් වල එක එක පාටින් මල් පිපෙන්නෙත්…!

    ඔහොම ටික ටික එලිවුනාම තමා ඉතිං පුංචි ළමයි නැගිටින්නේ…! හැම උදේකම දැන් ට්‍රීං ට්‍රීං ගෑවම හෝ කන ලඟම සද්දේ වෙන ෆෝන් එකේ සද්දෙට ඇහැරුනාට ඒ දවස්වල ඇහැරෙන්නේ කුකුල්ලුන්ගේ සද්දෙට. එහෙමත් නැත්තං එළදෙනුන්ගෙන් කිරි බොන්න දඟලන වහු පැටවුන්ගේ උම්බෑ සද්දෙට. අපි කොච්චර නවීකරණය වුනත් හිතට කාවැදිච්ච යම් යම් දේවල් හිත් වලින් ඉවත් කරන්න ගොඩක් අමාරුයි. ඒවා හැමදාටම මතක තියෙන මතකයන්ම පමණක් වෙනවා…!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ane uba liyana rachana :lol:

    බල්ලා

    අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා.
    :cool::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16001695 said:
    බල්ලා

    අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා.
    :cool::rofl:
    uta ehenam pissu balu roge athi :lol:
     
    Status
    Not open for further replies.