තායිලන්තේ විපක්ෂේ මිනිස්සු 100,000ත් 150,000ත් අතර පිරිසක් බැංකොක් නුවර විරෝදතා කරලා ආණ්ඩුව පෙරලලා දැන් අලුත් මැති වාරණයක් තියනවලු පෙබරවාරියේ.
ඒකට අපේ රටේ මිනිස්සු බලපන් කොච්චර දේශ මාමක ජනතාවක්ද ඉන්නේ කියලා. නිකන් පූස් පැටව් වගේ. ජනාධිපති මිනිස්සුන්ට ආදරේ කොච්චරද බලපන්. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල දාලා බලු කෑම අඩු කරලා. බලපන් මිනිස්සුන්ට බල්ලට වගේ ආදරේ කරන හැටි.
තායිලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.