තාම බන් සෙට්ල් නැහැනේ......ලොක්ක නෙක්ස්ට් යෙයර් ඉස්කුල් නෙහ්හ් , මාස ගානක් පස්සේ යන්න වෙනවා.....බන් , මම අද සිරාවටම ට්රයි කළා , මාස හයක් නොපෙ හරි දාලා ගෙදර ඉන්න , එහෙම ඉන්න බැලූ බන් , රට යනවා නම් විතරයිලු පුළුවන් ,
ඉන්නවා නම මෙඩිකල් කන්දෙම් කරලා ඉන්න වනවාලු , මිනියා කිව්වා එක ඔප්ෂන් එකයිලු තියෙන්නේ , එක්ස්රේ එකක් අරන් , ටි බි කාරයෙක්ගේ එකකට මාරු කරලා ....මෙඩිකල් ඉල්ලමු ලු![]()
Ukahan







මේ ගමන ලීඩරුත් පනින්න වගේ යන්නේ..... 
