EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම බන් සෙට්ල් නැහැනේ......ලොක්ක නෙක්ස්ට් යෙයර් ඉස්කුල් නෙහ්හ් , මාස ගානක් පස්සේ යන්න වෙනවා.....බන් , මම අද සිරාවටම ට්‍රයි කළා , මාස හයක් නොපෙ හරි දාලා ගෙදර ඉන්න , එහෙම ඉන්න බැලූ බන් , රට යනවා නම් විතරයිලු පුළුවන් ,
    ඉන්නවා නම මෙඩිකල් කන්දෙම් කරලා ඉන්න වනවාලු , මිනියා කිව්වා එක ඔප්ෂන් එකයිලු තියෙන්නේ , එක්ස්රේ එකක් අරන් , ටි බි කාරයෙක්ගේ එකකට මාරු කරලා ....මෙඩිකල් ඉල්ලමු ලු :shocked::shocked::shocked:

    Ukahan
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    යකෝ මේව ප්‍රසිද්දියේ කියන කතාද....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මේව ප්‍රසිද්දියේ කියන කතාද....:baffled:
    උෑදව්වක් ඕනෑය..................

    ඔය පැත්තේ ෆාමසිවල තියන සියළුම ලිග්නොකේන්+ඇඩ්රිනලින් 30මිලි බෝතල් ටික එකතු කරලා ඕනෑය.................
    මම සෙත්තපෝච්චි නැත්තං..................:dull::dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    T .B තංගවේලු :P

    ෆාමසි වල තියෙනවද කියල හෙටම බලල කෝල් කරන්නම්.:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උෑදව්වක් ඕනෑය..................

    ඔය පැත්තේ ෆාමසිවල තියන සියළුම ලිග්නොකේන්+ඇඩ්රිනලින් 30මිලි බෝතල් ටික එකතු කරලා ඕනෑය.................
    මම සෙත්තපෝච්චි නැත්තං..................:dull::dull::dull::dull:
    අද මොකෝමේ රෑ වෙනකන් ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි.... මෙතන මොකද වෙන්නේ.....?? **යා යෑමක් තියෙනවා වගේ දැක්කා..... ;) මේ ගමන ලීඩරුත් පනින්න වගේ යන්නේ..... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණි.... මෙතන මොකද වෙන්නේ.....?? **යා යෑමක් තියෙනවා වගේ දැක්කා..... ;) මේ ගමන ලීඩරුත් පනින්න වගේ යන්නේ..... :rofl:
    නන්ගී නොමැතිව අයියාට යාමට නොලැබෙන බව දන්නෙමු.......:baffled:
    දුක තමා රන්ජනී. ගෙදරට වෙලා හිටු.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නන්ගී නොමැතිව අයියාට යාමට නොලැබෙන බව දන්නෙමු.......:baffled:
    දුක තමා රන්ජනී. ගෙදරට වෙලා හිටු.:P

    :baffled: :dull: මොන රට ගියත්, කිරියේ අර පතායා ත්‍රෙඩ් එක දැකලා නිසා, ඒ රටට නම් යන්න හම්බ වෙන්නේ නෑ...... :rofl::P
     
    Status
    Not open for further replies.