කසාදය...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හීන දකිනව ගොඩාක් අය. ඒත්..... හැබෑ වෙන්නෙ නොහිතන දේවල් විතරයි. ප්‍රාර්ථනා කරන අයම ලැබුනත් ඒ කෙනාගෙ පොඩි පොඩි අඩුපාඩු අල්ලගන්නෙ ඇයි අපි? අපි සර්ව සම්පූර්ණ නැති උනත් ඇයි අපි අනිත් කෙනාගෙන් සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙක් බලාපොරොත්තු වෙන්නෙ? ඇයි අපි ලද දෙයින් සතුටු නොවෙන්නෙ?
    අපි හැමෝම හිතන්නෙ අපි ගැන විතරයි.ඒකයි ඇත්තම කතාව.සුභ පතනව, හැගීමක් ඒ ආකාරයෙන්ම පළ කරල තියෙන එක ගැන.

    අදහසට ගොඩක් ස්තුතියි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම නම් කසාද බඳින්න නැතුව ඉන්නයි හිතා ගන ඉන්නෙ,කවිය හොඳයි. :)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කසාදේ .... කසාදේ ...හොදට හිතල මතල හොයල බලල කරන්න ඕනේ ... අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ :D:D:D
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කසාදේ .... කසාදේ ...හොදට හිතල මතල හොයල බලල කරන්න ඕනේ ... අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ :D:D:D

    :yes::yes::yes::yes::D
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    මේක තමයි යතාර්ථය :(
    කවිය හොඳයි:yes:



    සොඳුරිය . . .
    කාලය කෙතරම් නපුරු ද
    දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
    රැක ගත් තාලය උදුරා ගෙන ගිය
    කාලය කෙතරම් නපුරු ද සොඳුරිය

    පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
    කවිය ඔබම වී නැලැවුණු යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

    ලොවට හොරා විලි ලා බිහි කර ගත්
    වසන්තයේ සඳ මියැදුණු දවසක
    බෙදා හදා ගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය
     
    • Like
    Reactions: Dewrangi

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    SmileyHeartRocks.gif