EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජොනිය මගුලක් නොකර රිපෝට් කරපිය..............
    එම්සී එක අන්ෆේමස් කරන්න වෙන වෙන හිපාටුවෝ රෙප් කපනවා මේකට පෝස්ට් දාන එවුන් ගේ................
    :yes::yes::yes: මරිඩ් එවුන් ගන්න ආතල් දැක්කම සමනලයෝන්ට සිදෙනවා එකයි,,,,
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගෙත් රෙප් කැපුවා මෙකෙ පොස්ට් දානකොට පස්සෙ අයියලා කපපු 10ට හරියන්න 50ක් දුන්නා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොනිය මගුලක් නොකර රිපෝට් කරපිය..............
    එම්සී එක අන්ෆේමස් කරන්න වෙන වෙන හිපාටුවෝ රෙප් කපනවා මේකට පෝස්ට් දාන එවුන් ගේ................

    :yes: මල් ජංගි බිලාලයෝ ! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජොනී බට්ට;16016613 said:
    මගේ අසරණ දුප්පත් අමාරුවෙන් හම්බකරපු රේප් කපපු ඇටි කුකුළා කවුද යකොව්? :angry::angry::angry: ආත්මයක් ආත්මයක් ගානේ තොට රේප් නොලැබේවා!!!!:angry::angry::angry:

    :oo: මේකේ කොයි පෝස්ට් එකටද....?? :rolleyes: ඔන්න මගේ ගානේ 30ක්...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16016732 said:
    අයි සී ද පොල් කොළ :oo::oo: කොහොමෙයි රපොර්තු කොරන්නේ?
    අදාල පෝස්ට් එකට -රෙප් එකක් සාධාරණ හේතු රහිතව දී ඇති බවට එළකිරියේ අතිගෞරවනීය යාවජීව ජනාධිපති උතුමන් වන ජීටීආර්සෙඩ් උතුමාණන් වෙත පීඑම් මගින් රපෝරුතු කරපං.................
    පෝස්ට් එකේ දිගුව දාපං.........
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අදාල පෝස්ට් එකට -රෙප් එකක් සාධාරණ හේතු රහිතව දී ඇති බවට එළකිරියේ අතිගෞරවනීය යාවජීව ජනාධිපති උතුමන් වන ජීටීආර්සෙඩ් උතුමාණන් වෙත පීඑම් මගින් රපෝරුතු කරපං.................
    පෝස්ට් එකේ ලිගුව දාපං.........
    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: මල් ජංගි බිලාලයෝ ! :rofl:
    ඇයි ඊයේ අර නාමලංකාරය කියන ත්‍රෙඩ් එකේ හරුප කවියක් ගෞරවනීය ෆියර්ලස් ලීඩර උතුමාණන් විසින් පළ කරලා, හැරෙන තැපෑලෙන් පීඒම් ලු ඒ කෙල්ලට, ඕකුන් එක්ක කතාවට යන්න එපා කියලා...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජොනී බට්ට;16016732 said:
    අයි සී ද පොල් කොළ :oo::oo: කොහොමෙයි රපොර්තු කොරන්නේ?

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=1

    මෙන්න මේ මාමට උඹේ පැමිණිල්ල කියාපිය....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙත් රෙප් කැපුවා මෙකෙ පොස්ට් දානකොට පස්සෙ අයියලා කපපු 10ට හරියන්න 50ක් දුන්නා

    :oo: උඹලා මෙතන බොරුවට රෙප් කැපුවා කියලා කියනවද මන්දා අපෙන් 30 ගානේ ගන්න...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඊයේ අර නාමලංකාරය කියන ත්‍රෙඩ් එකේ හරුප කවියක් ගෞරවනීය ෆියර්ලස් ලීඩර උතුමාණන් විසින් පළ කරලා, හැරෙන තැපෑලෙන් පීඒම් ලු ඒ කෙල්ලට, ඕකුන් එක්ක කතාවට යන්න එපා කියලා...............

    :rofl: බැදපු උන්ට, මේ අනාත කුකුල්ලු ඔච්චර බය මොකද කිඹුල් මාමේ.....?? මුන්ට ඉතුරු වෙලා ඉන්න හාල් කෑලි ටිකටත්, බැදපු උන් වැඩේ දෙයි කියලද..... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: උඹලා මෙතන බොරුවට රෙප් කැපුවා කියලා කියනවද මන්දා අපෙන් 30 ගානේ ගන්න...... :P
    මම නම් දෙන්නේ අතිගෞරවාර්හ කිරියේ ජනාධිපත් උටුමාණන් ගෙන් අහල තමා මේකේ කපන රෙප් වලට +රෙප්..............:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: බැදපු උන්ට, මේ අනාත කුකුල්ලු ඔච්චර බය මොකද කිඹුල් මාමේ.....?? මුන්ට ඉතුරු වෙලා ඉන්න හාල් කෑලි ටිකටත්, බැදපු උන් වැඩේ දෙයි කියලද..... :P
    ඉතිහාසය අපව විනිශ්චය කරයි......................:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :oo: උඹලා මෙතන බොරුවට රෙප් කැපුවා කියලා කියනවද මන්දා අපෙන් 30 ගානේ ගන්න...... :P
    12.gif
    නැ රෙප් නම් මොනාද? අයියා කොපි පෙස්ට් ත්‍රෙඩ් 10ක් දැම්මානම් රෙප් 1000ක් විතර ගන්න පුලුවන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඊයේ අර නාමලංකාරය කියන ත්‍රෙඩ් එකේ හරුප කවියක් ගෞරවනීය ෆියර්ලස් ලීඩර උතුමාණන් විසින් පළ කරලා, හැරෙන තැපෑලෙන් පීඒම් ලු ඒ කෙල්ලට, ඕකුන් එක්ක කතාවට යන්න එපා කියලා...............

    අම්මටසිරි එහෙමද ? :eek: මට විකියා සිද්දිය නම් කිව්වා ... ඔය පූසා නම් මහ *න්න ඩයල් එකක් !! ඕකා ගැන මම හිතාගෙන හිටිය විදිහ නෙමේ කියල පස්සේ තේරුනේ :yes: උපාසක ලීලාවෙන් ඉඳගෙන කෙලින එකෙක් ඕකා ! ගෑනු ජංගි ටිකක් ගෙනිහිල්ලා දෙන්න ඕන ඔය නපුන්සකයට ඇඳගෙන නට නට ඉන්න :angry: කන පුපුරන්න කෙලින්න ඕන ඕකට ! ඉස්සර ඕකා මේකේ හිටපු මල්ලි කෙනෙක්ට (දැන් රේඩියෝ කරන) ගේම දුන්නා ලෙසටම මම ඔව්වා කියන්න ගියේ නෑ බන් ! ඒ කොල්ලව චා කරේ මූ ! :yes: මොකද මම කිරියේ දේවල් එහෙ මෙහෙ දාන්න ගියේ නෑ මේකට ආදරේ නිසා !
     
    Status
    Not open for further replies.