EK Married Club-8

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    K99Yeg0.jpg

    subama suba upandinayak wewa gameh kukulo.................

    කියන කියන කවියේ රස ඉතිරේවා
    ගසන ගසන මත් මල් යලි පිපේවා
    රුව ගුණ දෙකම දිනෙන් දිනම වැඩේවා
    ආවඩා නුඹට ආයු බොහෝ වේවා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    subama suba upandinayak wewa gameh kukulo.................

    කියන කියන කවියේ රස ඉතිරේවා
    ගසන ගසන මත් මල් යලි පිපේවා
    රුව ගුණ දෙකම දිනෙන් දිනම වැඩේවා
    ආවඩා නුඹට ආයු බොහෝ වේවා
    ලියපිය කයියක් මේකට..............
    ගමේහ් අනාතයා................

    http://www.elakiri.com/forum/showthread.php?t=1590325
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජොනී බට්ට;16013220 said:
    මහින්ද මාම දස්සය :yes::yes: :D:D:rofl::rofl::D

    මගේ අසරණ දුප්පත් අමාරුවෙන් හම්බකරපු රේප් කපපු ඇටි කුකුළා කවුද යකොව්? :angry::angry::angry: ආත්මයක් ආත්මයක් ගානේ තොට රේප් නොලැබේවා!!!!:angry::angry::angry:
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොනී බට්ට;16016613 said:
    මගේ අසරණ දුප්පත් අමාරුවෙන් හම්බකරපු රේප් කපපු ඇටි කුකුළා කවුද යකොව්? :angry::angry::angry: ආත්මයක් ආත්මයක් ගානේ තොට රේප් නොලැබේවා!!!!:angry::angry::angry:

    meke post walatada kapala thiyenne ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16016659 said:
    වැඩක් නෑ බන් :(:(:(
    ජොනිය මගුලක් නොකර රිපෝට් කරපිය..............
    එම්සී එක අන්ෆේමස් කරන්න වෙන වෙන හිපාටුවෝ රෙප් කපනවා මේකට පෝස්ට් දාන එවුන් ගේ................
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජොනිය මගුලක් නොකර රිපෝට් කරපිය..............
    එම්සී එක අන්ෆේමස් කරන්න වෙන වෙන හිපාටුවෝ රෙප් කපනවා මේකට පෝස්ට් දාන එවුන් ගේ................

    අයි සී ද පොල් කොළ :oo::oo: කොහොමෙයි රපොර්තු කොරන්නේ?
     
    Status
    Not open for further replies.