HAPPY BIRTH DAY......!!!!!!!!!!! tshirtZ
![]()

එලකිරි 

''''''''''''''''''''''''''''' Happy Birth Day මචන් '''''''''''''''''''''''''''
happy bday..
happy birthday ekak wewa![]()
සුබ උපන්දිනයක් මචන්![]()
යාළුවා;16013969 said:කෙල්ලොන්ගෙන් දුකක් නොවේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි................
happy birth day මචන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ලබන අවුරුද්දෙවත් ඔයාට බබෙක් හම්බෙලා එයාට හැපී බර්ත්ඩේ කියා කියන්නට ලැබේවා.
p.s.
බබා හම්බෙන්නෙ උඹට නෙමේ, බඳින කෙල්ලට හරිය.![]()
happy B'day mallo![]()
![]()
mekatanam bothal tyikak kadannama one
mu gam5 koheda inne![]()
Tshirtz malli married da?![]()

happy b'day machan!![]()
aparade hoda mada praharayak ella karanna thibba
Wish you a Happy Birthday bro
සුභම සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..!
අනිවා අනිවා
කෙල්ලන්ගෙ අයියලාගෙන් කිසිදු කරදරයක් නොවේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා!
happy birth day malliyo.![]()
Happy Birth Day මචන්
![]()
![]()
සුභ උපන්දිනක් මචං
අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්
මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ
කමක් නෑ දැන් ඉතින්
මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ
මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ
සුපිරිම සයිකො ඩයල් එකක්
![]()
මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා
මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ
ඒ උනාට ඒවට උවමනාවක් නෑ
ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට
අනිව ඌව ටෝක් කරගන්නවා
![]()
බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ
ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා
කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා
![]()
මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!
![]()
![]()
(සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව)

තැන්කූ චාචියෝ

තෑන්කූ තෑන්ක කිය කිය ඉන්නෙ වල් නාකියා...

තෑන්කූ තෑන්ක කිය කිය ඉන්නෙ වල් නාකියා...
දීපිය පාටියක්..![]()
තෝ මේක දැම්මනම් මන් ඉවරයි. ඒත් මේ දාලා තියෙන්නේ. ඉවරටම ඉවරයි. උබ මගේ චරිතය ගාතනයද මොකද්ද මන්දා එක කරලා
![]()
![]()
![]()
![]()
![]()
තැන්කූ චාචියෝ

උඹ උදේ මට චැට් කරද්දි මම කොට කොටා හිටියෙ ලස්සනට කතාව
කොහෙද අර ගස් ගොබිලා කෑවනෙ
නැත්තම් උඹව මීට වඩා අනාත කරවන්න තිබ්බා
තැන්කූනම් හරියන්නෙ නෑ පාටියක් ඕනෙ

)Mr.chachi ගෙ පොස්ට් විශ්ලෙශනය.... හුදෙක් විනොදයට පමණි
අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්
මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ
කමක් නෑ දැන් ඉතින්
මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ
මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ
සුපිරිම සයිකො ඩයල් එකක්
මුලින්ම හොදකින් පටන් අරගෙන...බලමු ඉස්සරහට ගිහින්...ම
මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා
මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ
ඇයි... කෙල්ලො විතරක්ද....
ඒ උනාට ඒවට උවමනාවක් නෑ
ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට
අනිව ඌව ටෝක් කරගන්නවා
හ්ම්ම් ඔය කියල තියෙන්නෙ ඇත්ත.....
බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ
කොල්ලා මාට්ටු නෙද..... පෙරිදත් වෙරි වෙලා ගෙදරට මාට්ටු නෙද ..?
ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා
කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා
අන්තිමට මුගෙ ශොට් හැම තැනම...... ඔක්කොම බාගෙට බිලා.....
මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!
අනිවා...එකෙන්ම... හොද බොක්කක්....
![]()
(සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව)
චාචි... උබත් කොහොම හරි...අන්තිමට කියන්න ඔන ටික කිව්වා නෙද....
ඇත්තටම මොකක්ද බන් ඔය ඇස් හොස්පිටල් කෙස් එක....
කියමුකො බලන්න.. අපිටත්......

මටත් මේකා දිගටම pm ගහනවා මැච් එකට වරෙන් නැත්තම් මරනව කියල..
කරදරයක් වෙයිද දන්නෙ නෑ මට..
![]()
එල එල බන්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කිව්වා..
![]()
දැන් නන් සිරාවටම මරනවා බොලාව ආවෙ නැත්තන් 

උඹ උදේ මට චැට් කරද්දි මම කොට කොටා හිටියෙ ලස්සනට කතාව
කොහෙද අර ගස් ගොබිලා කෑවනෙ
නැත්තම් උඹව මීට වඩා අනාත කරවන්න තිබ්බා
තැන්කූනම් හරියන්නෙ නෑ පාටියක් ඕනෙ

තැන්කූ මචෝHappy B`day macho!!

තොට සුබ උපන් දිනයක් වේවා ගස් කුකුලෝහ්!!!!!!!!!!!!
ඊළග අවුරුද්දේ දී එක්ස්ට්‍රා ස්මෝල් ටී-ෂර්ට් එකක් අපට දකින්නට ලැබේවා!!!!!!!!!!!!!!
කලින් කියන්න තිබ්බනේ ගොබිලයෝ
![]()
![]()
ප්‍රටියක් දියන් නැත්තම් chachi මයි හදපු ට්‍රේඅඩ් එකක් තියනවා එක දානවා හරිද ????????????

උබලා මේක කුමන්ත්‍රනයක්ද 
Mr.chachi ගෙ පොස්ට් විශ්ලෙශනය.... හුදෙක් විනොදයට පමණි
අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්
මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ
කමක් නෑ දැන් ඉතින්
මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ
මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ
සුපිරිම සයිකො ඩයල් එකක්
මුලින්ම හොදකින් පටන් අරගෙන...බලමු ඉස්සරහට ගිහින්...ම
මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා
මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ
ඇයි... කෙල්ලො විතරක්ද....
ඒ උනාට ඒවට උවමනාවක් නෑ
ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට
අනිව ඌව ටෝක් කරගන්නවා
හ්ම්ම් ඔය කියල තියෙන්නෙ ඇත්ත.....
බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ
කොල්ලා මාට්ටු නෙද..... පෙරිදත් වෙරි වෙලා ගෙදරට මාට්ටු නෙද ..?
ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා
කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා
අන්තිමට මුගෙ ශොට් හැම තැනම...... ඔක්කොම බාගෙට බිලා.....
මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!
අනිවා...එකෙන්ම... හොද බොක්කක්....
![]()
(සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව)
චාචි... උබත් කොහොම හරි...අන්තිමට කියන්න ඔන ටික කිව්වා නෙද....
ඇත්තටම මොකක්ද බන් ඔය ඇස් හොස්පිටල් කෙස් එක....
කියමුකො බලන්න.. අපිටත්......
ඕකා හද්ද පරණ ජෝක් එකක් කීවා (ඌ ලඟදි අහල තියෙන්නෙ)
අපිට හිනා ගියෙ නෑ
පව් බන්
haniiiiiiiiiiiiiiiii happy birthday koluwooooooooooooo
Happy bday malliyoo
Happy birthday !!!
අඩේ තැන්කූ මචෝ...............many more happy returns of the day Bro.......

✄╔╗─╔╗
✄║║─║║
✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
✄───────║║─║║─╔═╝║
✄───────╚╝─╚╝─╚══╝
✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
✄║╔╗║──╔╝╚╣║───║║──────║║
✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
✄──────────────────╔═╝║
✄──────────────────╚══╝