Happy Birth day machan

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    HAPPY BIRTH DAY......!!!!!!!!!!! tshirtZ

    1249W.jpg

    තැන්කූ තිලිනයා..:love::love: එලකිරි :D:D:D

    Happy1.gif
    Happy1.gif
    Happy1.gif
    Happy1.gif

    ''''''''''''''''''''''''''''' Happy Birth Day මචන් '''''''''''''''''''''''''''

    happy bday..

    happy birthday ekak wewa :yes:

    සුබ උපන්දිනයක් මචන් :D:D

    යාළුවා;16013969 said:
    කෙල්ලොන්ගෙන් දුකක් නොවේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි................ :baffled:

    happy birth day මචන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, :yes::yes:
    ලබන අවුරුද්දෙවත් ඔයාට බබෙක් හම්බෙලා එයාට හැපී බර්ත්ඩේ කියා කියන්නට ලැබේවා. :P

    p.s.
    බබා හම්බෙන්නෙ උඹට නෙමේ, බඳින කෙල්ලට හරිය. :rofl:

    happy B'day mallo :D

    224a2b4c8ba1a78e63ce182063feaf314bbd956b024b5cd82d430466af6cd4eb.jpg

    mekatanam bothal tyikak kadannama one
    mu gam5 koheda inne :D

    :shocked:

    Tshirtz malli married da? :eek:
    :angry::angry::angry:

    happy b'day machan!
    11.gif

    aparade hoda mada praharayak ella karanna thibba :(
    Wish you a Happy Birthday bro

    සුභම සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..!

    අනිවා අනිවා:yes::yes:
    කෙල්ලන්ගෙ අයියලාගෙන් කිසිදු කරදරයක් නොවේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා!:cool::lol::lol:

    ​

    happy birth day malliyo.:D

    Happy Birth Day මචන්

    you-want-a-piece-of-me.gif

    :lol:
    සුභ උපන්දිනක් මචං

    අඩා උබලා හැමෝටම තෑන්ක්ස් කොල්ලෝ... එලකිරි මෙන්න කේක් !

    cake+piece+ig.JPG

    අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්:eek::growl::growl:
    මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ:shocked::angry:
    කමක් නෑ දැන් ඉතින්:baffled::dull:
    මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
    උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ:yes::yes::cool::cool::D
    මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ:P
    සුපිරිම සයිකො ඩයල් එකක්:rofl::yes:
    happy_birthday_psycho_web.jpg

    මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා:yes::sorry:
    මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ;)
    ඒ උනාට ඒවට උවමනාවක් නෑ:shocked::no:
    ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට:love::love::rofl:
    අනිව ඌව ටෝක් කරගන්නවා;)
    polls_Happy_Birthday_3830_359229_answer_1_xlarge.jpeg

    බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ:no:
    ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා:yes::shocked::nerd:
    කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා:confused:
    funny-picture-and-quotes-funny-quotes-88128.jpg

    මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!:yes::yes::cool::cool:
    have-a-very-happy-birthday.gif

    you-want-a-piece-of-me.gif

    (සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව:rofl:)

    ​

    තෝ මේක දැම්මනම් මන් ඉවරයි. ඒත් මේ දාලා තියෙන්නේ. ඉවරටම ඉවරයි. උබ මගේ චරිතය ගාතනයද මොකද්ද මන්දා එක කරලා :angry::angry::angry::angry:

    Laughing03.gif
    Laughing03.gif
    Laughing03.gif
    Laughing03.gif
    Laughing03.gif

    තැන්කූ චාචියෝ :love::love::love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    මටත් මේකා දිගටම pm ගහනවා මැච් එකට වරෙන් නැත්තම් මරනව කියල..
    කරදරයක් වෙයිද දන්නෙ නෑ මට..

    soldier13_zps84ce6ca4.gif

    එල එල බන්..

    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif
    empty.gif
    b.gif
    i.gif
    r.gif
    t.gif
    h.gif
    empty.gif
    d.gif
    a.gif
    y.gif
    empty.gif

    කිව්වා..

    9Y7qmQ3.png
    ​
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තෝ මේක දැම්මනම් මන් ඉවරයි. ඒත් මේ දාලා තියෙන්නේ. ඉවරටම ඉවරයි. උබ මගේ චරිතය ගාතනයද මොකද්ද මන්දා එක කරලා :angry::angry::angry::angry:

    Laughing03.gif
    Laughing03.gif
    Laughing03.gif
    Laughing03.gif
    Laughing03.gif

    තැන්කූ චාචියෝ :love::love::love:

    උඹ උදේ මට චැට් කරද්දි මම කොට කොටා හිටියෙ ලස්සනට කතාව:rofl:
    කොහෙද අර ගස් ගොබිලා කෑවනෙ:P
    නැත්තම් උඹව මීට වඩා අනාත කරවන්න තිබ්බා:D
    තැන්කූනම් හරියන්නෙ නෑ පාටියක් ඕනෙ:yes::D:cool:
    ​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොට සුබ උපන් දිනයක් වේවා ගස් කුකුලෝහ්!!!!!!!!!!!!

    ඊළග අවුරුද්දේ දී එක්ස්ට්‍රා ස්මෝල් ටී-ෂර්ට් එකක් අපට දකින්නට ලැබේවා!!!!!!!!!!!!!!
    :love::love::love:
    :love::love:
    :love:
    ​
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,760
    2,761
    113
    මේ ඉර හද යට
    උඹ උදේ මට චැට් කරද්දි මම කොට කොටා හිටියෙ ලස්සනට කතාව:rofl:
    කොහෙද අර ගස් ගොබිලා කෑවනෙ:P
    නැත්තම් උඹව මීට වඩා අනාත කරවන්න තිබ්බා:D
    තැන්කූනම් හරියන්නෙ නෑ පාටියක් ඕනෙ:yes::D:cool:
    ​

    කලින් කියන්න තිබ්බනේ ගොබිලයෝ

    :angry::angry::angry::angry: ;);););) :D:D:D:D:D

    ප්‍රටියක් දියන් නැත්තම් chachi මයි හදපු ට්‍රේඅඩ් එකක් තියනවා එක දානවා හරිද ????????????
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    Mr.chachi ගෙ පොස්ට් විශ්ලෙශනය.... හුදෙක් විනොදයට පමණි

    අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්:eek::growl::growl:
    මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ:shocked::angry:
    කමක් නෑ දැන් ඉතින්:baffled::dull:
    මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
    උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ:yes::yes::cool::cool::D
    මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ:P
    සුපිරිම සයිකො ඩයල් එකක්:rofl::yes:

    මුලින්ම හොදකින් පටන් අරගෙන...බලමු ඉස්සරහට ගිහින්...ම
    ​

    මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා:yes::sorry:
    මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ;)

    ඇයි... කෙල්ලො විතරක්ද....
    ​

    ඒ උනාට ඒවට උවමනාවක් නෑ:shocked::no:
    ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට:love::love::rofl:
    අනිව ඌව ටෝක් කරගන්නවා;)

    හ්ම්ම් ඔය කියල තියෙන්නෙ ඇත්ත.....
    ​

    බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ:no:

    කොල්ලා මාට්ටු නෙද..... පෙරිදත් වෙරි වෙලා ගෙදරට මාට්ටු නෙද ..?

    ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා:yes::shocked::nerd:
    කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා:confused:

    අන්තිමට මුගෙ ශොට් හැම තැනම...... ඔක්කොම බාගෙට බිලා.....
    ​

    මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!:yes::yes::cool::cool:

    අනිවා...එකෙන්ම... හොද බොක්කක්....
    ​
    have-a-very-happy-birthday.gif

    (සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව:rofl:)
    චාචි... උබත් කොහොම හරි...අන්තිමට කියන්න ඔන ටික කිව්වා නෙද....

    ඇත්තටම මොකක්ද බන් ඔය ඇස් හොස්පිටල් කෙස් එක....

    කියමුකො බලන්න.. අපිටත්......

    ​

    ​
    ‍
     
    ඕකා හද්ද පරණ ජෝක් එකක් කීවා (ඌ ලඟදි අහල තියෙන්නෙ):rofl:
    අපිට හිනා ගියෙ නෑ:P
    පව් බන්
    :D:rofl:
    ​
     
    හැපී බර්ත් ඩේ මචෝ....

    ✄╔╗─╔╗
    ✄║║─║║
    ✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
    ✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
    ✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
    ✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
    ✄───────║║─║║─╔═╝║
    ✄───────╚╝─╚╝─╚══╝
    ✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
    ✄║╔╗║──╔╝╚╣║───║║──────║║
    ✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
    ✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
    ✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
    ✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
    ✄──────────────────╔═╝║
    ✄──────────────────╚══╝
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මටත් මේකා දිගටම pm ගහනවා මැච් එකට වරෙන් නැත්තම් මරනව කියල..
    කරදරයක් වෙයිද දන්නෙ නෑ මට..

    soldier13_zps84ce6ca4.gif

    එල එල බන්..

    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif
    empty.gif
    b.gif
    i.gif
    r.gif
    t.gif
    h.gif
    empty.gif
    d.gif
    a.gif
    y.gif
    empty.gif

    කිව්වා..

    9Y7qmQ3.png
    ​

    එල එල සචිතෝ... :love: දැන් නන් සිරාවටම මරනවා බොලාව ආවෙ නැත්තන් :angry::angry:

    උඹ උදේ මට චැට් කරද්දි මම කොට කොටා හිටියෙ ලස්සනට කතාව:rofl:
    කොහෙද අර ගස් ගොබිලා කෑවනෙ:P
    නැත්තම් උඹව මීට වඩා අනාත කරවන්න තිබ්බා:D
    තැන්කූනම් හරියන්නෙ නෑ පාටියක් ඕනෙ:yes::D:cool:
    ​

    හිතුවා මදි උබලා මාව බයිට් කරන්න :rofl::rofl:
    Happy8.gif

    Happy B`day macho!!
    තැන්කූ මචෝ :yes::yes:

    තොට සුබ උපන් දිනයක් වේවා ගස් කුකුලෝහ්!!!!!!!!!!!!

    ඊළග අවුරුද්දේ දී එක්ස්ට්‍රා ස්මෝල් ටී-ෂර්ට් එකක් අපට දකින්නට ලැබේවා!!!!!!!!!!!!!!
    :love::love::love:
    :love::love:
    :love:
    ​

    ජිම් එකට යනවා කිබුලා අයියේ එක්ස්ට්‍රා ලාජ් එකක් අවුල්ද.. තැන්කූ හොදේ
    Happy11.gif

    කලින් කියන්න තිබ්බනේ ගොබිලයෝ

    :angry::angry::angry::angry: ;);););) :D:D:D:D:D

    ප්‍රටියක් දියන් නැත්තම් chachi මයි හදපු ට්‍රේඅඩ් එකක් තියනවා එක දානවා හරිද ????????????
    :P:P:P:P උබලා මේක කුමන්ත්‍රනයක්ද :eek:

    Mr.chachi ගෙ පොස්ට් විශ්ලෙශනය.... හුදෙක් විනොදයට පමණි

    අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්:eek::growl::growl:
    මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ:shocked::angry:
    කමක් නෑ දැන් ඉතින්:baffled::dull:
    මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
    උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ:yes::yes::cool::cool::D
    මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ:P
    සුපිරිම සයිකො ඩයල් එකක්:rofl::yes:

    මුලින්ම හොදකින් පටන් අරගෙන...බලමු ඉස්සරහට ගිහින්...ම
    ​

    මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා:yes::sorry:
    මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ;)

    ඇයි... කෙල්ලො විතරක්ද....
    ​

    ඒ උනාට ඒවට උවමනාවක් නෑ:shocked::no:
    ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට:love::love::rofl:
    අනිව ඌව ටෝක් කරගන්නවා;)

    හ්ම්ම් ඔය කියල තියෙන්නෙ ඇත්ත.....
    ​

    බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ:no:

    කොල්ලා මාට්ටු නෙද..... පෙරිදත් වෙරි වෙලා ගෙදරට මාට්ටු නෙද ..?

    ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා:yes::shocked::nerd:
    කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා:confused:

    අන්තිමට මුගෙ ශොට් හැම තැනම...... ඔක්කොම බාගෙට බිලා.....
    ​

    මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!:yes::yes::cool::cool:

    අනිවා...එකෙන්ම... හොද බොක්කක්....
    ​
    have-a-very-happy-birthday.gif

    (සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව:rofl:)
    චාචි... උබත් කොහොම හරි...අන්තිමට කියන්න ඔන ටික කිව්වා නෙද....

    ඇත්තටම මොකක්ද බන් ඔය ඇස් හොස්පිටල් කෙස් එක....

    කියමුකො බලන්න.. අපිටත්......

    ​

    ​
    ‍

    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif

    ඕකා හද්ද පරණ ජෝක් එකක් කීවා (ඌ ලඟදි අහල තියෙන්නෙ):rofl:
    අපිට හිනා ගියෙ නෑ:P
    පව් බන්
    :D:rofl:
    ​

    Tongue03.gif

    haniiiiiiiiiiiiiiiii happy birthday koluwooooooooooooo

    Happy bday malliyoo
    Happy birthday !!!
    many more happy returns of the day Bro.......
    අඩේ තැන්කූ මචෝ............... :love::love::P
    Laughing02.gif

    ✄╔╗─╔╗
    ✄║║─║║
    ✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
    ✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
    ✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
    ✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
    ✄───────║║─║║─╔═╝║
    ✄───────╚╝─╚╝─╚══╝
    ✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
    ✄║╔╗║──╔╝╚╣║───║║──────║║
    ✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
    ✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
    ✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
    ✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
    ✄──────────────────╔═╝║
    ✄──────────────────╚══╝

    තැන්ක්ස් අ ලොට් බ්‍රෝ :P:P
    Happy12.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බොක්කට සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!:yes:

    204.gif

    ​