EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනව ඕයි..........
    මට මාව ම එපා වෙලා ඉන්නේ..........

    :oo: හදා ගත්ත පැල දාලා කොහේ යන්නද මාමේ.....?? :rolleyes: මෙන්න මෙහේ හිටු.... නෑ නෑ.... දැන් රෑ වෙලා නිසා ගෙදර යන්නෝ...... :yes: නැත්නම් කොසු පාරක් අනිවා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කපලා.....කපලා.........පෙති...පෙති කපලා...............

    මම වනගත වෙනව ඕයි............
    මම විතරයි බැලුවාම අර ලොන්ත කොකටුවා වගේ ඉන්නේ.........

    :oo: හරි විදිහට කියනවා නම්, අපේ ලො.ලො.කො. මැතිතුමා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් කිම්බුලෝ....රෑ දෙගොදහරියේ....උබට ගෙදර යන්න බය නැතෙයි..... අර දොටෙට යන්න එපාය..:oo:

    :oo: අනේ මගේ කට.... ඩොටේ බලන්න තිබ්බේ එදා රෑ සිගරට් හොයන්න ගිය වෙලාවේ..... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක එක වේ**යන්ට පීට්සා කවන්නට මට වුවමනා නැත.......
    දැං බැලුවාම අර හොර ගෑණිට මාව විකුනන පරයා හොදයි මුංට වඩා.............

    :shocked: හා හා දැන් ඈති. බිලාලයින්ට මඩ සදහා උවමනා කලමනා සැපයීමෙන් වලකිමු. මොකද අපි මෙතන ෆන් ගන්න කියන විහිලු තහළු, උන් විසින් ජීවිතයටම දා ගනී. ඉන් පසු, ඔන්ලයින් ජීවිතය හා සැබෑ ජීවිතය පූට්ටු කරගෙන, වෙනම නාඩගමක් නටයි මෙතන. දන්නවනේ........ :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොමෙන්ටුව උපුටාගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙනි :dull:

    බන්දුල පෙරේරා 2013-12-03 13:18:49
    ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි .. මිනිසකු සිය ජීවිත කාලය පුරා උපයාගත් දැනුම ගෞරවය වස්තුව සියල්ල සමඟ ආත්මයද ක්ෂණයකින් විනාශ කිරීමට ඇයට හැක. ප්‍රවේශමින් සුරතල් කරන්න ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Belated Birthday wishes to Malkavi
    pot%20leaf%20cake_enl.JPG
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ මල්කවියාගේ බර්ත්ඩේ එක අද...... :yes: Happy Birthday කියපල්ලා ඌට....... :D :)

    මල් ගසා කවි කියන මල්-කවියාට සුබ උපන් දිනක්වේවා!!!!!!!!!!!!

    Happy-Birthday-Weed-Cake.jpg

    Suba upan dinayak wewa kaviyo :D

    Happy Birthday Malkavi

    K99Yeg0.jpg

    subama suba upandinayak wewa gameh kukulo.................

    කියන කියන කවියේ රස ඉතිරේවා
    ගසන ගසන මත් මල් යලි පිපේවා
    රුව ගුණ දෙකම දිනෙන් දිනම වැඩේවා
    ආවඩා නුඹට ආයු බොහෝ වේවා

    මල්-කවි අයියාට සුබ උපන් දිනක්වේවා!!!!!!!!!!!!

    Happy-Birthday-Weed-Cake.jpg

    Belated Birthday wishes to Malkavi
    pot%20leaf%20cake_enl.JPG


    උඹලා ඔක්කොටම ස්තූතියි.... :)

    අලුත් ප්‍රොජෙක්ට් එකක් නිසා මේ ටිකේ බිසී.... :sorry:
     
    Status
    Not open for further replies.