මම යනව ඕයි..........
මට මාව ම එපා වෙලා ඉන්නේ..........
හදා ගත්ත පැල දාලා කොහේ යන්නද මාමේ.....??
මෙන්න මෙහේ හිටු.... නෑ නෑ.... දැන් රෑ වෙලා නිසා ගෙදර යන්නෝ......
නැත්නම් කොසු පාරක් අනිවා..... 
කපලා.....කපලා.........පෙති...පෙති කපලා...............
මම වනගත වෙනව ඕයි............
මම විතරයි බැලුවාම අර ලොන්ත කොකටුවා වගේ ඉන්නේ.........
හරි විදිහට කියනවා නම්, අපේ ලො.ලො.කො. මැතිතුමා...... 
මෙහ්හ් කිම්බුලෝ....රෑ දෙගොදහරියේ....උබට ගෙදර යන්න බය නැතෙයි..... අර දොටෙට යන්න එපාය..![]()
අනේ මගේ කට.... ඩොටේ බලන්න තිබ්බේ එදා රෑ සිගරට් හොයන්න ගිය වෙලාවේ.....

උබනම් ඉතින් , තැන තැන්වල දවල්ට හාන්සි වෙනවානේ![]()
ඈහ්..... ඉහලට රිපෝට් කරන්නද මේක......?? 
එක එක වේ**යන්ට පීට්සා කවන්නට මට වුවමනා නැත.......
දැං බැලුවාම අර හොර ගෑණිට මාව විකුනන පරයා හොදයි මුංට වඩා.............
හා හා දැන් ඈති. බිලාලයින්ට මඩ සදහා උවමනා කලමනා සැපයීමෙන් වලකිමු. මොකද අපි මෙතන ෆන් ගන්න කියන විහිලු තහළු, උන් විසින් ජීවිතයටම දා ගනී. ඉන් පසු, ඔන්ලයින් ජීවිතය හා සැබෑ ජීවිතය පූට්ටු කරගෙන, වෙනම නාඩගමක් නටයි මෙතන. දන්නවනේ........ 

විහිලුවක් කරේ කියලා තේරුම් කරලා දීපිය.... අන්න අරහේ මාව කන්න හදනවා.....


බන්දුල පෙරේරා 2013-12-03 13:18:49
ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි .. මිනිසකු සිය ජීවිත කාලය පුරා උපයාගත් දැනුම ගෞරවය වස්තුව සියල්ල සමඟ ආත්මයද ක්ෂණයකින් විනාශ කිරීමට ඇයට හැක. ප්රවේශමින් සුරතල් කරන්න ..
අපේ මල්කවියාගේ බර්ත්ඩේ එක අද......Happy Birthday කියපල්ලා ඌට.......
![]()
![]()
මල් ගසා කවි කියන මල්-කවියාට සුබ උපන් දිනක්වේවා!!!!!!!!!!!!
![]()
Suba upan dinayak wewa kaviyo![]()
Happy Birthday Malkavi
![]()
subama suba upandinayak wewa gameh kukulo.................
කියන කියන කවියේ රස ඉතිරේවා
ගසන ගසන මත් මල් යලි පිපේවා
රුව ගුණ දෙකම දිනෙන් දිනම වැඩේවා
ආවඩා නුඹට ආයු බොහෝ වේවා
මල්-කවි අයියාට සුබ උපන් දිනක්වේවා!!!!!!!!!!!!
![]()
Belated Birthday wishes to Malkavi
![]()

