යුවරාජ් අකාෂි.....
![]()


කමින් කලර් නොට් ගුඩ් නිසා මාරු වෙලා.....
![]()

ප්‍රශ්නෙ උග්‍ර කරන්නද ඔය හෝතඹුවාව බස්සන්න හදන්නෙ ?![]()
ප්‍රශ්නේ විසදුවේ ඒ හෝතඹුවා තමා......

ela ela ... uba posh dial ekakne balan giyama![]()
අනේ නෑ යකෝ මම මේ පොලවේ පය ගහලා ඉන්න මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහගෙන ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.......