adoo mata hitena widihata thawa ekek innawa

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
matath hariyatama hitaganna bari eka thama kollo 2nek innawa kiyala hitanawa...4n 2k tiyanawa 2tama calls enawa..badinna inna eka anikata gattama tag gaala katha karana eka nawaththala eka ussanawa..1st priority denne badinna inna ekata...anith eka ekka katha kerenakota hemita lassanata katha karanne,,badinna inna eka ekkanam gahanna wage katha kerenne..:confused::confused:
oka kella ekka kathakarala denaganin :yes:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අපොයි;16022911 said:
    තප්පුලන්නේ උබද මමද? මම ආශ්මීට කිසිවක් කීවේ නැ. \ඇයයි මගේ පොස්ට් එකක් කොට් කරලා මගේ පස්සේ එල්ලෙන්නේ.. ත්‍රේඩ් එක මුල ඉදන් කියෙව්වොත් හොදා?
    eya oya kiyana widiyata ellenna wenawa nam uba paduwe idapanko mokatada ubath ekama karala uba eyawa samana karala thiyana thathwetama ubath path wenne:baffled:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,602
    1,548
    113
    aaa ban diazkolla umbe thread wali 80% kma help threadne ,, umba ukanda gihillath thread ekak dai,, machan ekitath thiyenne mage wage ekak kiyala :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොකක්ද බන් මෙතන වෙන්නේ? උබලා රණ්ඩු කරපන් කෝ වෙන තැනකට ගිහින් හැම thread එකේම මොනවා හරි වළියක්
     
    eya oya kiyana widiyata ellenna wenawa nam uba paduwe idapanko mokatada ubath ekama karala uba eyawa samana karala thiyana thathwetama ubath path wenne:baffled:
    ඒ කතාව නම් ඇත්ත.. මටත් පස්සේ හිතුනා මම රිප්ලයි කරපු එක නොකර ඉන්න තිබුනේ කියලා. ගැනු රෙද්ද උස්සපු පලියට කොප ගන්න හොද නැ. ආයේ රිප්ලයි කරන්නේ නැ. මම එයාට වචනයක්වත් කිව්වේ නැ, මම ඩයස් කොල්ලා එක්ක විතරයි මේ ත්‍රේඩ් එකේ කතා කලෙත්, මෙන්න මේ කොහෙද ඉදන් දුවන් ඇවිත් මගේ පවුල ගැන එයාගේ හැසීම කියවනවා.. මම මක් කරන්නද, මගේ ගැනී එයා වගේ නෙමෙයි කියලා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අපොයි;16022931 said:
    ඒ කතාව නම් ඇත්ත.. මටත් පස්සේ හිතුනා මම රිප්ලයි කරපු එක නොකර ඉන්න තිබුනේ කියලා. ගැනු රෙද්ද උස්සපු පලියට කොප ගන්න හොද නැ. ආයේ රිප්ලයි කරන්නේ නැ. මම එයාට වචනයක්වත් කිව්වේ නැ, මම ඩයස් කොල්ලා එක්ක විතරයි මේ ත්‍රේඩ් එකේ කතා කලෙත්, මෙන්න මේ කොහෙද ඉදන් දුවන් ඇවිත් මගේ පවුල ගැන එයාගේ හැසීම කියවනවා.. මම මක් කරන්නද, මගේ ගැනී එයා වගේ නෙමෙයි කියලා
    uba ohoma therum aran katha karana eka gena sathutui.hugak un ohoma deyak kewama ahinsaka amma appawa thama alla ganna danne.a athin uba hodai.:cool:
    (phone eken cmnt karanne sinhalen gahanma amarui font loku karannat be sry about that:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;16022906 said:
    ගැනියෙක් හැටියට ඔබ තිමීගේ චරිතේපැහැදිලියිනේ මේ ත්‍රේඩ් එකට රිප්ලයි කිරීමෙන්ම. මෙතන ඩයස් කොල්ලා අහන්නේ බදින්න ඉන්න කෙල්ලෙකුව ඌ යහන්ගත් කලාට කමක් නැද්ද කියලා, මොකද එකි වයිශාවක් හැටියට ඌට පේන නිසා.. දැන් ඔබ තුමී අහවල් එකද මේකේ කරන්නේ?

    පී.එම්. ගහන්න එපා. කියන දෙයක් මෙතන කියන්න,.. ආසා නැ බැදපු ගැනු එක්ක හුරතල් වෙන්න.,.

    P.M? කවුද ඔයාට ගැහුවෙ?මම කියන දෙයක් මෙතන තමා කියන්නේ.මට කිසිම උවමනාවක් නෑ ඔයා වගේ කෙනෙක්ටP.M. කරන්න. මම කරන අහවල් එක මම කරගන්නන්.ඒ වගේම කෙනෙක්ට ගවුරව කරලා ගවුරව බලාපොරොත්තුවෙන්න.අනික ඔයාට මොකද්ද මා එක්ක මේකේ තියෙන ගනුදෙනුව?මම ඔයාගේ ත්‍රෙඩ් එකක පෝස්ට් කලේ නෑනේ.පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් එකක් දාන්න මට ඔයාගේ අවසරයක් ඕනේ නෑ.කරුණාකරලා පාඩුවේ ඉන්න.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;16022931 said:
    ඒ කතාව නම් ඇත්ත.. මටත් පස්සේ හිතුනා මම රිප්ලයි කරපු එක නොකර ඉන්න තිබුනේ කියලා. ගැනු රෙද්ද උස්සපු පලියට කොප ගන්න හොද නැ. ආයේ රිප්ලයි කරන්නේ නැ. මම එයාට වචනයක්වත් කිව්වේ නැ, මම ඩයස් කොල්ලා එක්ක විතරයි මේ ත්‍රේඩ් එකේ කතා කලෙත්, මෙන්න මේ කොහෙද ඉදන් දුවන් ඇවිත් මගේ පවුල ගැන එයාගේ හැසීම කියවනවා.. මම මක් කරන්නද, මගේ ගැනී එයා වගේ නෙමෙයි කියලා

    ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන කෙනෙක්ට මොකද්ද ඇත්ත කියල තේරෙනවා.ඔයා කාටද මොනාද කිව්වේ කියලා.අලුතින් අමුතුවෙන් පැහැදිලි කරන්න ඔනේ නෑ ඔයා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    eya oya kiyana widiyata ellenna wenawa nam uba paduwe idapanko mokatada ubath ekama karala uba eyawa samana karala thiyana thathwetama ubath path wenne:baffled:

    මල්ලියා මම එල්ලෙන්න ගිය එකක් නෑ.පොඩ්ඩක් මුල ඉඳන් බලන්න මේ ත්‍රෙඩ් එක.කවුද ?කා එක්කද එල්ලෙන්න ආවෙ කියලා තේරෙයි එතකොට.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,081
    113
    ආහ්...මාළුපාන්...හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු...:rolleyes:

    :lol: මහත්මයා මම 24 පැයේම ඔන්ලයින් ඉන්න නිසා මගේ ස්වාමිපුරුෂයට විශ්වසයක් තියේ මම ගැන මම වැරැද්දක් කරන්නේ නෑ කියලා.මොකද මේ වගේ ෆෝරම් වල වනචරකම් කරන්න බැරි නිසා.හැබැයි ඔබ තුමා 24 පැයේම ඔන්ලයින් ඉන්න නිසා ඔබ තුමාගේ බිරිඳ මොනවා කරනවද කියලා ටිකක් හොයල බැලුවොත් මොකෝ?:rolleyes:

    P.M? කවුද ඔයාට ගැහුවෙ?මම කියන දෙයක් මෙතන තමා කියන්නේ.මට කිසිම උවමනාවක් නෑ ඔයා වගේ කෙනෙක්ටP.M. කරන්න. මම කරන අහවල් එක මම කරගන්නන්.ඒ වගේම කෙනෙක්ට ගවුරව කරලා ගවුරව බලාපොරොත්තුවෙන්න.අනික ඔයාට මොකද්ද මා එක්ක මේකේ තියෙන ගනුදෙනුව?මම ඔයාගේ ත්‍රෙඩ් එකක පෝස්ට් කලේ නෑනේ.පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් එකක් දාන්න මට ඔයාගේ අවසරයක් ඕනේ නෑ.කරුණාකරලා පාඩුවේ ඉන්න.

    ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන කෙනෙක්ට මොකද්ද ඇත්ත කියල තේරෙනවා.ඔයා කාටද මොනාද කිව්වේ කියලා.අලුතින් අමුතුවෙන් පැහැදිලි කරන්න ඔනේ නෑ ඔයා.

    මට රැප් එකක් ලියල දෙන්ඩකෝ...:D

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    P.M? කවුද ඔයාට ගැහුවෙ?මම කියන දෙයක් මෙතන තමා කියන්නේ.මට කිසිම උවමනාවක් නෑ ඔයා වගේ කෙනෙක්ටP.M. කරන්න. මම කරන අහවල් එක මම කරගන්නන්.ඒ වගේම කෙනෙක්ට ගවුරව කරලා ගවුරව බලාපොරොත්තුවෙන්න.අනික ඔයාට මොකද්ද මා එක්ක මේකේ තියෙන ගනුදෙනුව?මම ඔයාගේ ත්‍රෙඩ් එකක පෝස්ට් කලේ නෑනේ.පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් එකක් දාන්න මට ඔයාගේ අවසරයක් ඕනේ නෑ.කරුණාකරලා පාඩුවේ ඉන්න.

    කවුද මේ මැ
    avatar385521_7.gif
    ට රිද්දුවේ?

    ඔන්ලයින් ආවනම් ඔවා විදගනින් බන්.. ගැනුන්ට හිමිතැන දීලා තියෙන්නේ.. මල් මල් ජන්ගි ගැන කතා කරන්න ඔනානම් ලෙස්බි ෆොරම් එකක් හොයලා දෙන්නද? ඔයා මටනම් පී.එම්. ගහනවා කියලා ප්‍රසිද්දියේ කිව්වා නේ..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මල්ලියා මම එල්ලෙන්න ගිය එකක් නෑ.පොඩ්ඩක් මුල ඉඳන් බලන්න මේ ත්‍රෙඩ් එක.කවුද ?කා එක්කද එල්ලෙන්න ආවෙ කියලා තේරෙයි එතකොට.

    මල්ලියා මල්ලියා කියාගෙන තමයි එන්නේ මුලින්.. අහුවෙන්න නම් එපා ඔන්න.. මට පී.එම්. ගහන්නමයි ලැස්තිය..

    ඇයි ආපහු මේ පැත්තෙ එන්නේ නෑ කියලා නේද ගියේ එදා?ඒවා වැඩක් නෑ.මටත් ප්‍රශ්නයක් තියේ.පී එම් එකක් දාන්න හැදුවෙ.:dull:

    ඉතින් රහස් කතා වුනාට මොකෝ අනේ.ඊට පස්සේ ඔයා ත්‍රෙඩ් එකක් දානවනේ..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කවුද මේ මැ
    avatar385521_7.gif
    ට රිද්දුවේ?

    ඔන්ලයින් ආවනම් ඔවා විදගනින් බන්.. ගැනුන්ට හිමිතැන දීලා තියෙන්නේ.. මල් මල් ජන්ගි ගැන කතා කරන්න ඔනානම් ලෙස්බි ෆොරම් එකක් හොයලා දෙන්නද? ඔයා මටනම් පී.එම්. ගහනවා කියලා ප්‍රසිද්දියේ කිව්වා නේ..

    ආහ්...ඒ ගමන මේ යූසර් නේම් එකෙන් ආවද "අපොයි"මහත්තයෝ.ඔයාට හරියට පැටලෙනවා නේද?අපොයි නමින් දන්නෙම නැතුව පී.එම්. කතාව කියවිලා තිබුනේ.ඔක්කෝටම කලින් කියන්න මා එක්ක මොකද්ද ඔයාගේ තියෙන මේ හේතුවක් නැති තරහ?මම ඔයාව දැකල්ත් නෑ..දන්නෙත් නෑ.ඔයත් එහෙමයි.මට තේරෙන්නේ නෑ මේ වයිරෙ මොකද්ද කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආහ්...ඒ ගමන මේ යූසර් නේම් එකෙන් ආවද "අපොයි"මහත්තයෝ.ඔයාට හරියට පැටලෙනවා නේද?අපොයි නමින් දන්නෙම නැතුව පී.එම්. කතාව කියවිලා තිබුනේ.ඔක්කෝටම කලින් කියන්න මා එක්ක මොකද්ද ඔයාගේ තියෙන මේ හේතුවක් නැති තරහ?මම ඔයාව දැකල්ත් නෑ..දන්නෙත් නෑ.ඔයත් එහෙමයි.මට තේරෙන්නේ නෑ මේ වයිරෙ මොකද්ද කියලා.
    අනේ මේ මාත් එක්ක නම් එල්ලෙන්න එපා.. මම ඔවට නැ.. ඔනා තරම් මට බනින්න අවුලක් නැ, හැබැයි අනිත් උන්ගේ යූසර් නේම් මට ගාවන්න එපා.

    දැන් උනත් ෆේක් එකක් හදලා ඇවිත් පෙන්නන්නම් ඒත් නැති ෆේක් ගැන නම් කියන්න එපා.. ඔයා එක්ක මට තරහක් නැ විහිලුවක් කලේ කවුද එකෙක් බැනලා තිබුන නිසා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ මාත් එක්ක නම් එල්ලෙන්න එපා.. මම ඔවට නැ.. ඔනා තරම් මට බනින්න අවුලක් නැ, හැබැයි අනිත් උන්ගේ යූසර් නේම් මට ගාවන්න එපා.

    දැන් උනත් ෆේක් එකක් හදලා ඇවිත් පෙන්නන්නම් ඒත් නැති ෆේක් ගැන නම් කියන්න එපා.. ඔයා එක්ක මට තරහක් නැ විහිලුවක් කලේ කවුද එකෙක් බැනලා තිබුන නිසා

    විහිලු කරන්න ඕනේ තරම් .හැබැයි ඇස් රතුවෙන විහිලු නැතුව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මා එක්ක මොකද්ද ඔයාගේ තියෙන මේ හේතුවක් නැති තරහ?මම ඔයාව දැකල්ත් නෑ..දන්නෙත් නෑ.ඔයත් එහෙමයි.මට තේරෙන්නේ නෑ මේ වයිරෙ මොකද්ද කියලා.
    මේකට නම් මට හිනාත් ගියා.. ගැනු එක්ක පිරිමි තරහා වෙන්නේ එක හේතුවකට.. ලොකුම හේතුව තමා, අසම්මත දේකට ඔයාට ඔය මෙම්බර් කතා කරන්න ඇති, ඔයා ඒකට බැ කියන්න ඇති, (ඔයා මට පී.එම්. ගහන නිසා ) ඔන්න ඉතින් උගේ ආදරේ වයිරෙකට හැරෙන්න ඇති.. ගනන් ගන්න එපා.. ඔයා කියනවානම් මම ඌව හොයන් ගිහින් ගහලා මරන්නම්, මේ එලකිරියේ එකෙකුට කලා වගේ..
     
    Status
    Not open for further replies.