මට හොඳ තල තෙල් වගයක් ඔන වෙලා තියනවා (කලවම් නැති) එත් මම දන්න හැටියට කඩවල් වල තියෙන්නෙ කලවම් එවා,මේ වැඩේට පිරිසිදුම බොතලයක් ඔන,දන්නවාද ගන්න තැනක් ?
Bumpස්තුති,රෙප් පවර් එක (0) වෙලා දෙන්න විදියක් නැ
![]()

thala genalla thel hindapan ban 100 sure
kandy road eke nittabuwe color light eka gawin veyangoda paththata haruna gaman tyenawa beheth badu kadayak podi. have a look

හරි මම බලන්නම්,බදාදා මම එ පැත්තෙ යැවෙයි.ස්තුති සහෝ
badu qwe![]()
මම ගත්තු තැන් දෙකෙම එවා වෙදමහත්තයාට අල්ලන්නෙ නැ,ඔතන හොඳ බඩුද තියෙන්නෙ,එකයි දැන ගන්න ඔන,කඩේ නමක් එහෙම තියනවාද,මම ඉලඟ සතියේ කොහොමත් කොළඔ යනවා එතකොට මට බැහැලා බලන්න පුලුවන්.

ane ehema dan na machan. man parak othanin gatta mokadda manda mata nama mataka na, eka hoyaganna amaru ekak.. ekai ubata ethana balanna qwe![]()

හරි සහෝ මම බලන්නම්කෝ,මේ සිංහල බෙහෙත් බඩු හොයන්න ගියාම කකුල් කෙඩේත්තුව හැදෙනවා,මේ මනුස්සයා කොල වගයක් ඉල්ලුවා එ ටික නම් යන්තං දන්න කෙනෙක් ලව්වා කැලෙකින් කඩවගත්තා.![]()
uba athana balapankoහරි සහෝ මම බලන්නම්,ස්තුතියි කිව්වට.

Jaffna yana ena kenekta kiyala gennaganna...
poddak wellawatte balanna
