තල තෙල් [Help]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මට හොඳ තල තෙල් වගයක් ඔන වෙලා තියනවා (කලවම් නැති) එත් මම දන්න හැටියට කඩවල් වල තියෙන්නෙ කලවම් එවා,මේ වැඩේට පිරිසිදුම බොතලයක් ඔන,දන්නවාද ගන්න තැනක් ?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    kandy road eke nittabuwe color light eka gawin veyangoda paththata haruna gaman tyenawa beheth badu kadayak podi. have a look
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Bump

    e ei zero wenne kohomada :oo:

    :D:rofl:

    t7ZdnqE.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    thala genalla thel hindapan ban 100 sure

    මට හදිස්සියෙන් ඔන සහෝ,හිඳින්න වෙලාවක් නැ,මම බොතල් දෙකක් ගිහින් දුන්නා දෙකම හරි නැ කිව්වා වෙදමහත්තයා.හොයාගන්නම බැරි උනොතින් එහෙම කරනවා.

    kandy road eke nittabuwe color light eka gawin veyangoda paththata haruna gaman tyenawa beheth badu kadayak podi. have a look

    හරි මම බලන්නම්,බදාදා මම එ පැත්තෙ යැවෙයි.ස්තුති සහෝ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    මම ගත්තු තැන් දෙකෙම එවා වෙදමහත්තයාට අල්ලන්නෙ නැ,ඔතන හොඳ බඩුද තියෙන්නෙ,එකයි දැන ගන්න ඔන,කඩේ නමක් එහෙම තියනවාද,මම ඉලඟ සතියේ කොහොමත් කොළඔ යනවා එතකොට මට බැහැලා බලන්න පුලුවන්.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මම ගත්තු තැන් දෙකෙම එවා වෙදමහත්තයාට අල්ලන්නෙ නැ,ඔතන හොඳ බඩුද තියෙන්නෙ,එකයි දැන ගන්න ඔන,කඩේ නමක් එහෙම තියනවාද,මම ඉලඟ සතියේ කොහොමත් කොළඔ යනවා එතකොට මට බැහැලා බලන්න පුලුවන්.

    ane ehema dan na machan. man parak othanin gatta mokadda manda mata nama mataka na, eka hoyaganna amaru ekak.. ekai ubata ethana balanna qwe :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ane ehema dan na machan. man parak othanin gatta mokadda manda mata nama mataka na, eka hoyaganna amaru ekak.. ekai ubata ethana balanna qwe :rolleyes:

    හරි සහෝ මම බලන්නම්කෝ,මේ සිංහල බෙහෙත් බඩු හොයන්න ගියාම කකුල් කෙඩේත්තුව හැදෙනවා,මේ මනුස්සයා කොල වගයක් ඉල්ලුවා එ ටික නම් යන්තං දන්න කෙනෙක් ලව්වා කැලෙකින් කඩවගත්තා.:yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හරි සහෝ මම බලන්නම්කෝ,මේ සිංහල බෙහෙත් බඩු හොයන්න ගියාම කකුල් කෙඩේත්තුව හැදෙනවා,මේ මනුස්සයා කොල වගයක් ඉල්ලුවා එ ටික නම් යන්තං දන්න කෙනෙක් ලව්වා කැලෙකින් කඩවගත්තා.:yes:

    ehemada :eek: uba athana balapanko
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Jaffna yana ena kenekta kiyala gennaganna...
    poddak wellawatte balanna

    ඔව් අන්න හරි එහෙනම් නියම බඩු තියනවා තමා එත් යාපනය කවුරුත් ලඟදි යන්නෙ නැ,අර කිව්ව වගේ වැල්ලවත්තෙ නම් ඇති,එ පැත්තෙ සංචාරයක් දානවා,ස්තුති කිව්වට :)