ගයාන් කුවේට්...??

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒ බැල්ලි නැතුව මාර පාලුයි බන්..
    යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..

    හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..

    5biRfQx.png


    9Y7qmQ3.png

    :oo: උඹලත් ග්‍රාම සේවක වගේ නේ..... ඔක්කොම Quote එකතු කරන් තියන් ඉන්නේ නේහ්...... :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ බං අපේ ගයියට උනේ.?
    Eka tamae ban. Mokada uta une?

    :oo:
    ඌ නැති උනාට මොකද උගේ ෆේක් එක ඉන්නේ.. :(
    Mokakda uge fake eka..

    මට පුළුවන් නම් number එක හොයල දිහල්ල,, මම හොයල බලන්නම්.. මම ඉන්නේ කුවේට් මචන්..:yes::yes::yes::yes::yes:
    Mokek wath kiyanne nane ban. :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: නම්බර් එකක් තිබ්බා නම් කෝල් එකක් දීලා බොල අපි මෙලහකට...... :yes:
    අර සස්ලිට් අයියා ගාව තියෙනවා කිව්වා නේද බං අයියේ.. ඉල්ලගනින්කෝ..

    :oo: උඹලත් ග්‍රාම සේවක වගේ නේ..... ඔක්කොම Quote එකතු කරන් තියන් ඉන්නේ නේහ්...... :P
    සිරාවට ගෑණු තව හොඳයි වගේ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: :angry: ඌ යසට ඈති...... :cool:
    කිරියට ආවේ නැතත් අවුලක් නැහැ.. ඌ හොඳින් ඉන්නවනම්.. ඒත් බං උදේ හවා කිරියේ උන්නු එකෙක් නැහැයි කියද්දි එක පාරටම :(

    oka mage tag ekak nam neve,thibuna ekak damme hode..:lol:


    නෑ බං මචෝ උඹට කිව්ව නෙමෙයි මේකේ ඉන්න සමහර වස්සෝ විශේෂයෙන් ජපන් වැස්සියෝ හිතන් ඉන්නේ මම මේ නම දාගත්තු නිසා ඒ වගේම දැන් සමහර මෙම්බර්ලා මිසින් නිසා මම එහෙව් එකෙක්ගේ ෆේක් එකක් කියලා. කොල්ලෝ තව හොඳයි බං.. ජපං වැස්සියෝ එව්වා මූනට නෙමෙයි කියන්නේ.. මට එලකිරි කියන ෆෝරුම් එක ගැන තරමක් දුරට අවබෝදේ දුන්නු එකා එක්ක කියව කියව යන එකයි අවුල.. මේ වැස්සි දන්නේ නෑ ඌ ඒ ගෑණිට කලියෙන් මගේ යාලුවෙක් කියන වග.. කොන්ද පණ නැති කම තමයි.. දෙව්පියන් උගන්නලා තියෙන හැටි තමයි.. ඒකනේ අබිලින් කම් කරන්නේ...
     
    Status
    Not open for further replies.