ගයාන් කුවේට්...??

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    PeFZnQv.gif

    daddi ekak damapiya me man wage :D

    ade muta mokak unada manda ne

    gani kohu mita para dunnada danne na
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මපා? :rofl::rofl:2013 සැප්තැම්බර් ආපු එකෙක් ජූලි වල එන එක නවත්තපු එකෙක් ගැන මෙහෙම කියන්නෙ කොහොමද? හෙ හෙ ලොල් ලොල්:rofl::rofl::P

    ෆේක් අනාතයෙක් කියන්න වෙන මොන සාක්කිද:D

    අනික හොඳට බලපල්ලා මුගෙ කමන්ට් එකේ තේරුම?. අනිවාර්යෙන්ම මූ ගයාන් ගැන හොඳට දන්නම එකෙක්.:rofl:

    ඇය මේ ත්‍රෙඩ් එක දාපු එකාත් ගයියා ගියාට පස්සේ රෙජිස්ටර් වෙච්ච එකෙක්..මූ ගෙස්ට් විදියට හිටියා කියයි එතකොට.. මූ ගයාන් ගැන කතා කරන්නේ හොඳට ෆිට් එකෙක් විදියට මිසක් ‍ගෙස්ට් කෙනෙක් විදියට නෙවෙයි... ‍:dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගයන් මට එකපාරක් කිව්වා net cafe එකක් කරනවා කියල..කව්රු හරි එකේ නම හරි area එක හරි දන්නා එකෙක් කියපන්,, මට හොයන්න පුළුවන්.. නැද්ද කව්රුවත්??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ බං මචෝ උඹට කිව්ව නෙමෙයි මේකේ ඉන්න සමහර වස්සෝ විශේෂයෙන් ජපන් වැස්සියෝ හිතන් ඉන්නේ මම මේ නම දාගත්තු නිසා ඒ වගේම දැන් සමහර මෙම්බර්ලා මිසින් නිසා මම එහෙව් එකෙක්ගේ ෆේක් එකක් කියලා. කොල්ලෝ තව හොඳයි බං.. ජපං වැස්සියෝ එව්වා මූනට නෙමෙයි කියන්නේ.. මට එලකිරි කියන ෆෝරුම් එක ගැන තරමක් දුරට අවබෝදේ දුන්නු එකා එක්ක කියව කියව යන එකයි අවුල.. මේ වැස්සි දන්නේ නෑ ඌ ඒ ගෑණිට කලියෙන් මගේ යාලුවෙක් කියන වග.. කොන්ද පණ නැති කම තමයි.. දෙව්පියන් උගන්නලා තියෙන හැටි තමයි.. ඒකනේ අබිලින් කම් කරන්නේ...

    බලධරයා විසින් කපා හරින ලදී:rolleyes::sorry:

    ඇය මේ ත්‍රෙඩ් එක දාපු එකාත් ගයියා ගියාට පස්සේ රෙජිස්ටර් වෙච්ච එකෙක්..මූ ගෙස්ට් විදියට හිටියා කියයි එතකොට.. මූ ගයාන් ගැන කතා කරන්නේ හොඳට ෆිට් එකෙක් විදියට මිසක් ‍ගෙස්ට් කෙනෙක් විදියට නෙවෙයි... ‍:dull:

    ඇය?:dull: ඕකා කොල්ලෙක් බන් :rofl:අර මැරුනු දූපතේ එකා :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇය මේ ත්‍රෙඩ් එක දාපු එකාත් ගයියා ගියාට පස්සේ රෙජිස්ටර් වෙච්ච එකෙක්..මූ ගෙස්ට් විදියට හිටියා කියයි එතකොට.. මූ ගයාන් ගැන කතා කරන්නේ හොඳට ෆිට් එකෙක් විදියට මිසක් ‍ගෙස්ට් කෙනෙක් විදියට නෙවෙයි... ‍:dull:

    මම රෙජිස්ටර් වෙද්දි ගයියා හිටියා බං... උඹ හරි මම සිංදු ඩවුන් කරගන්න 2008 හදපු එකක් තිබ්බා.. පස්සේ එක්සෑම් වලින් පස්සේ වැඩ වැඩි නිසා අවේ නෑ මේ පැත්තේ.. දැන් ඒකෙ පාස්වර්ඩ් මතක නෑ.. ඒත් මේ ෆෝරූම් එක නැගලා යනවා කියලා දන්නේ මේකේ මෙම්බර් කෙනෙක් වෙච්ච යසිරු කිව්ව නිසා.. ගයාන් ගැනත් මම දැනගත්තේ උගෙන්.. ගයියා වේලි වේලි ඉන්දැද්දි බ්ලැකාලන්තේට ගිය හැටි ඔය හැම එකක්ම මම දන්නවා.. එහෙම දැන ගන්න මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න ඕනේ නෑ බං.. රෙජිස්ටර් නොවුනත් පෝස්ට් කියවන්න අකවුන්ට් එකක් හදාගන්න ඕනේ නෑ නේ මචෝ... ඕක තමයි මගේ ඇත්ත.. වෙලාව අල්ලලා දාගත්තු යූසර් නේම් එක හරි නෑ.. ඒත් ඒක වෙනස් කරගන්න දැන් බැහැ.. ඕක තමයි ඇත්ත.. ඒත් පිලිගන්නවනම් පිලිගනින්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගයන් මට එකපාරක් කිව්වා net cafe එකක් කරනවා කියල..කව්රු හරි එකේ නම හරි area එක හරි දන්නා එකෙක් කියපන්,, මට හොයන්න පුළුවන්.. නැද්ද කව්රුවත්??

    :love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ටිටීව දන්නේ නැද්ද බං :eek:
    Girl.?

    උඹ ටිටි ගැන දන්නෙ නැද්ද ;)

    ඔය කියන්නේ කෙල්ල ටිටී ගැනද.? ආහ් අපේ ගෙවල් පැත්තේ කියලා යසිරු කියනවා ඇහුනා දවසක්.. PM එකක් දාලා කතාකරන්න ඕනේ වෙලාවක..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇය මේ ත්‍රෙඩ් එක දාපු එකාත් ගයියා ගියාට පස්සේ රෙජිස්ටර් වෙච්ච එකෙක්..මූ ගෙස්ට් විදියට හිටියා කියයි එතකොට.. මූ ගයාන් ගැන කතා කරන්නේ හොඳට ෆිට් එකෙක් විදියට මිසක් ‍ගෙස්ට් කෙනෙක් විදියට නෙවෙයි... ‍:dull:

    ආහ් අනිත් එක මචෝ මිනිහෙක් එක්ක ගොඩක් ‍ෆිට් වෙන්න ඕනේ නෑ ඌට යහලුවෙක් වගේ කතා කරන්න.. ඒ මගේ හැටි බං. ගයියා උනත් එහෙමයි.. උඹ මාස 6 ක් විතර නෑවිත් ෆේක් එකකින් ලොග් වෙලා බලපන්.. මම ලක්නාත් කෝ.? කියලා ත්‍රෙඩ් එකක් අනිවා දාලා තියේවි මචෝ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආහ් අනිත් එක මචෝ මිනිහෙක් එක්ක ගොඩක් ‍ෆිට් වෙන්න ඕනේ නෑ ඌට යහලුවෙක් වගේ කතා කරන්න.. ඒ මගේ හැටි බං. ගයියා උනත් එහෙමයි.. උඹ මාස 6 ක් විතර නෑවිත් ෆේක් එකකින් ලොග් වෙලා බලපන්.. මම ලක්නාත් කෝ.? කියලා ත්‍රෙඩ් එකක් අනිවා දාලා තියේවි මචෝ...
    උඹ ගයාන් ගැන ඔච්චර දැනගෙනත් ටිටි ගැන නොදන්න එකයි පුදුමෙ:eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ගයාන් ගැන ඔච්චර දැනගෙනත් ටිටි ගැන නොදන්න එකයි පුදුමෙ:eek:

    ගයාන් ගැන ගොඩක් දන්නේ නෑ බං.. මම අකවුන්ට් එක හදාගෙන මුලින්ම පෝස්ට් දාන්න ගත්තු කාලෙ කිරියේ නිතරම දකින්න හිටියේ ඔය කුවේ‍ටුයි ක්‍රේසි බඩියයි.. දැන් උන් දෙන්නම නෑ පේන්න. මිනිහෙකුට කරදරයක් උනහම හොයලා බලන එක මනුස්සකම නිසයි බං ත්‍රෙඩ් එක දැම්මේ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගයාන් ගැන ගොඩක් දන්නේ නෑ බං.. මම අකවුන්ට් එක හදාගෙන මුලින්ම පෝස්ට් දාන්න ගත්තු කාලෙ කිරියේ නිතරම දකින්න හිටියේ ඔය කුවේ‍ටුයි ක්‍රේසි බඩියයි.. දැන් උන් දෙන්නම නෑ පේන්න. මිනිහෙකුට කරදරයක් උනහම හොයලා බලන එක මනුස්සකම නිසයි බං ත්‍රෙඩ් එක දැම්මේ..

    :lol::lol::lol::lol::rolleyes::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගයාන් ගැන ගොඩක් දන්නේ නෑ බං.. මම අකවුන්ට් එක හදාගෙන මුලින්ම පෝස්ට් දාන්න ගත්තු කාලෙ කිරියේ නිතරම දකින්න හිටියේ ඔය කුවේ‍ටුයි ක්‍රේසි බඩියයි.. දැන් උන් දෙන්නම නෑ පේන්න. මිනිහෙකුට කරදරයක් උනහම හොයලා බලන එක මනුස්සකම නිසයි බං ත්‍රෙඩ් එක දැම්මේ..
    :rofl::rofl:

    මාර ලස්සනට ගොතලා තියෙනව:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl:

    මාර ලස්සනට ගොතලා තියෙනව:yes:

    උඹලා දැන් හිතන්නේ මම ගයාන් හෝ වෙන එකෙකුගේ ෆේක් එකක් කියලනම් GT ට PM එකක් දාලා මගේ සීරියල් බලන්න කියපන්.. කිසිම අවුලක් නෑ මචෝ.. :rofl::yes:;)
     
    Status
    Not open for further replies.