බැන්දහම.... ළමයි අවහම.... ඔහොම තමයි. හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ වගේ
ai ban ehenam man inne...lamai awata ehema wenne na ban....
බැන්දහම.... ළමයි අවහම.... ඔහොම තමයි. හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ වගේ
කෝල් එකක් දීපන්කෝ බං නම්බර් එකක් තියෙන එකෙක්.
නම්බර් එකක් තිබ්බා නම් කෝල් එකක් දීලා බොල අපි මෙලහකට...... 
ඒ බැල්ලි නැතුව මාර පාලුයි බන්..
යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..
හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..
![]()
![]()
උඹලත් ග්රාම සේවක වගේ නේ..... ඔක්කොම Quote එකතු කරන් තියන් ඉන්නේ නේහ්...... 
Eka tamae ban. Mokada uta une?මොකෝ බං අපේ ගයියට උනේ.?
Mokakda uge fake eka..
ඌ නැති උනාට මොකද උගේ ෆේක් එක ඉන්නේ..![]()
Mokek wath kiyanne nane ban.මට පුළුවන් නම් number එක හොයල දිහල්ල,, මම හොයල බලන්නම්.. මම ඉන්නේ කුවේට් මචන්..![]()

Ane manda ban. Gayiyage gaani allan keliyada danne ne muta.ai ban ehenam man inne...lamai awata ehema wenne na ban....


Macho tawa aluthma tag ekak tiyenawa. 
අර සස්ලිට් අයියා ගාව තියෙනවා කිව්වා නේද බං අයියේ.. ඉල්ලගනින්කෝ..නම්බර් එකක් තිබ්බා නම් කෝල් එකක් දීලා බොල අපි මෙලහකට......
![]()
සිරාවට ගෑණු තව හොඳයි වගේ..උඹලත් ග්රාම සේවක වගේ නේ..... ඔක්කොම Quote එකතු කරන් තියන් ඉන්නේ නේහ්......
![]()
කිරියට ආවේ නැතත් අවුලක් නැහැ.. ඌ හොඳින් ඉන්නවනම්.. ඒත් බං උදේ හවා කිරියේ උන්නු එකෙක් නැහැයි කියද්දි එක පාරටම![]()
ඌ යසට ඈති......
![]()

oka mage tag ekak nam neve,thibuna ekak damme hode..![]()
නිකන් අහිංසක මිනිස්සුන්ට අබුත චෝදනා එල්ල කරන්න එපා සහෝ ...![]()