adoo mata hitena widihata thawa ekek innawa

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් ඉතින් උඹත් බාගෙට කියලා නවත්තන්නෙ උඹටත් කොන්දක් නැද්ද ඒ පාර. නැත්නම් රෙප් කැපුවා කියලා බොරුවක් කරනවද?:rolleyes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි, ඕකා අපිව බ්ලැක්මේල් කරන්න බලාගෙන ඉන්න පොන්සි චරිතයක්.. මම හරි ලේසියෙන් ඕකව අඳුනගන්නව. මොකද පොඩ්ඩක් මොකක් හරි කියලා අවුස්සපු ගමන් ඕකා දාන්නෙ මම කුඩුකාරයා බඩු කාරයා කියලා තියෙන ඩෙඩ් අයිලන්ඩ් ගෙ ත්‍රෙඩ් දෙකේ ලින්ක්ස්. ඕක දාන්න මේකෙ ඉන්නෙ දෙන්නයි. එකෙක් තමා ඔය එල කියන්නෙ. ඌට එහෙම අපිව බ්ලැක්මේල් කරන්න පුලුවන්නම් අපිත් ඌට එහෙම කල්‍රාම මොකද. මාමගෙ කතාව ඔතනට ඇදුනෙ එහෙමයි.:rolleyes::rolleyes:

    හරි බං.. ඌ බනින්නේ උඹට, පෙරුමටත් එහෙමයි ඌට බැන්නේ. ඒකට උඹලත් එකතු වෙලා ඌට බැනහන් අර රෙඩ් බිච්ට කලා වගේ.. අහකින් යන උගේ හෝ එලගේ මාමාව ගාවගන්න එක හරිද මචෝ.? අනික ඒ මැරිච්ච මනුස්සයෙක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි බං.. ඌ බනින්නේ උඹට, පෙරුමටත් එහෙමයි ඌට බැන්නේ. ඒකට උඹලත් එකතු වෙලා ඌට බැනහන් අර රෙඩ් බිච්ට කලා වගේ.. අහකින් යන උගේ හෝ එලගේ මාමාව ගාවගන්න එක හරිද මචෝ.? අනික ඒ මැරිච්ච මනුස්සයෙක්..
    රෙඩ් බිච් එකෙක් තමයි රෙප් කපලා දුවන..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි බං.. ඌ බනින්නේ උඹට, පෙරුමටත් එහෙමයි ඌට බැන්නේ. ඒකට උඹලත් එකතු වෙලා ඌට බැනහන් අර රෙඩ් බිච්ට කලා වගේ.. අහකින් යන උගේ හෝ එලගේ මාමාව ගාවගන්න එක හරිද මචෝ.? අනික ඒ මැරිච්ච මනුස්සයෙක්..
    වෙන කරන්න දෙයක් නැහැ. අනික මට ඕකා පස්සෙ ගිහින් ඕකගෙ පෝස්ට් බල බල ඕකගෙ ඕපදූප හොයන්න මම කැමති නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අතේ තියෙන එකෙන් මෙල්ලකරන්න වෙනව. :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඉතින් උඹත් බාගෙට කියලා නවත්තන්නෙ උඹටත් කොන්දක් නැද්ද ඒ පාර. නැත්නම් රෙප් කැපුවා කියලා බොරුවක් කරනවද?:rolleyes:

    1.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙඩ් බිච් එකෙක් තමයි රෙප් කපලා දුවන..
    ඔන්න ඔය තරහා මරහා අමතක කරලා සාමයෙන් හිටපං බං ඌ එක්ක උනත්.. මේ මැරෙන කෙටි කාලෙට මොකටද හිතේ අමනාපකම් තියාගන්නේ බං ඔච්චරටම..

    වෙන කරන්න දෙයක් නැහැ. අනික මට ඕකා පස්සෙ ගිහින් ඕකගෙ පෝස්ට් බල බල ඕකගෙ ඕපදූප හොයන්න මම කැමති නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අතේ තියෙන එකෙන් මෙල්ලකරන්න වෙනව. :rolleyes:

    :oo::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන කරන්න දෙයක් නැහැ. අනික මට ඕකා පස්සෙ ගිහින් ඕකගෙ පෝස්ට් බල බල ඕකගෙ ඕපදූප හොයන්න මම කැමති නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අතේ තියෙන එකෙන් මෙල්ලකරන්න වෙනව. :rolleyes:
    අපිට සනස සනස යුද්ද කරන්න බැ.. ඒ රනිල්ගේ කාලේ.. මහින්ද කලා වගේ කෙලින් ඉදන් යුද්ද කරන්න ඔනා සාමකතා මානව හිමිකම් බල්ලට දාලා..

    මාමා පව් නම් බැනා දැනගන්න ඔනා සිගරට් බීලා මැරිච්ච මනුස්සයට ගරු කිරීමක් හැටියට හොදට ලොකේ ජිවත් වෙන්න සුමන සමන් දෙයියො වෙන්නේ නැතුව..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ නෑ ඕනේ නෑ.. දාපු එකා බොට බැනලා තියෙන්නේ.. :rofl:
    මාර ඉන්ටරස්ටින්. ඕක එවපන් යකො. දල වශයෙන් මොකක්ද කියලා තියෙන්නෙ කියලවත් කියපන්..:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හොනා උඹට මම මොකවත් කියන්නේ නෑ මචෝ මේකේ.. මොකද උඹ මොන වල් බූරු කතාවක් කිව්වත් මේ ත්‍රෙඩ් එකෙන් දැක්කා උඹේ ඇතුලෙත් ඉන්නවා කියලා මනුස්සකමක්, තෙතමනයක් තියෙන මිනිහෙක්.. ඒ උඹ ආශ්මිට කට්ටිය කුණුහරුපෙන් බැන බැන අවජාතක සක්කිලි මුඩුක්කු ගතිය පෙන්නද්දි උඹ එයාව ඩිෆෙන්ඩ් කරපු එකෙන්.. ආශ්මි සමහර විට කොල්ලෙක්ගේ ෆේක් එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. ඒත් හරියට දන්නේ නැතුව අපිට චෝදනා කරන්න බැහැ මචෝ.. ඔය මූන්රොක් ව මටත් තරමක් අල්ලන්නේ නෑ.. මනුස්සයා ගූගල් හරි මොනවා හරි සර්ච් කරලා යමක් දානවා.. ඒකට ගරුකිරීමක් හිතේ පැහැදීමක් තිබ්බත් ඌ වෙන එකෙක් කියන දෙයක් පිලිගන්න කැමති නැහැ.. නමුත් මචෝ මැරුණු මනුස්සයෙක් අල්ලගෙන දඟලන එක හරි නැහැ නේද.? මූන් රොක්ව මට මුලින් එපා උනේ මගේ පෝස්ට් එකක් කෝට් කරලා අර මේකේ ඉන්න කාන්තා පාර්ශවයේ කෙනෙක්ට ඩිල්ඩෝ එකක් දාලා තිබ්බ එකෙන්.. ඒත් ඒ ගෑණිව බේරන්න ගිහින් අන්තිමට ඒ ගෑණි මට දැන් මේකේ මෙම්බයරෙක්ගේ ෆේක් එකක් කියලා හංවඩු ගහලා.. දැන් හිතෙනවා මූන්රොක් ඒ ගෑණිට සලකපු විදිහ හරි කියලා එදා.. මොකද ඒකි මහ මෝඩ මැට්ටියක් පහසුවෙන් ‍රැවටෙන සුලු.. ඒත් ආශ්මිගෙන් කාටවත් තවම කිරියේ කරදරයක් වෙලා නැහැ..

    පාරේ ගෑණුන්ව රේප් කර කර, බස් වල ගෑණුන්ට ජැක් ගහ ගහ Forum වල කෙල්ලොන්ව defend කරන එක බලල්ලු සිල් ගත්ත වගේ වැඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1513389

    මාව ඇල්ලුවේ නැති වුනාට කමක් නෑ. මම Google කරනවද කියලා උබ දන්නේ උබ අපේ ගෙදරද ඉන්නේ? අනික දැනුම ඉබේ පහල වෙන්නේ නෑ. කොහෙන් හරි අපි ඒක ගන්න ඕනේ. School එකෙන්, University එකෙන්, පොත් වලින්, Internet එකෙන් එහෙමයි දැනුම එන්නේ නැතුව එකපාරටම ඔළුවට පහල වෙන්නේ නෑ.

    උබ දාපු comment එක කියවපන්. උබ කෙල්ලෙක්ව රේප් කරන්න එන්න කියලා මට කියලා තිබුනේ. මම Honest Killer type එකේ එකෙක් නෙවෙයි කෙල්ලෝ රේප් කර කර යන්න. මම සයු කියන කෙනාව ඈදලා ගත්තේ ඒකිගේ තිබ්බ අපහාස කට නිසයි.
     
    Status
    Not open for further replies.