Barack Obama behind the scenes

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Barack Obama behind the scenes
    98.jpg
    Obama with mckayla maroney
    nice shot
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    maxxxa porak ban...me wage un atamai ban nayakayo wenna onae,,, minissunge duka haduna ganna puluwan wenne duppat minihektama tamai
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    maxxxa porak ban...me wage un atamai ban nayakayo wenna onae,,, minissunge duka haduna ganna puluwan wenne duppat minihektama tamai

    ඒ උනාට අපේ රටේ නම් මචන් දුප්පත් එකෙක් ප්‍රදේශීය සබාවට ගියත් ඌ බලන්නේ වැඩි වැඩියෙන් හම්බ කරන්න
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    aniwa bn ape kalakanniya boruwata lamai wadagena imbinawa owa ithin ape eunta magic wage ne :dull:
    mona unath mamath dakala thiyana hondama ruler kenek :yes:
    me video eka baluwama therenawa kochchara nihathamani minhekda kiyala
    ape mahinda mamata meka una nan e miniha anith dawase hira kuduwe hondata kunu wenna gutith kala:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aniwa bn ape kalakanniya boruwata lamai wadagena imbinawa owa ithin ape eunta magic wage ne :dull:
    mona unath mamath dakala thiyana hondama ruler kenek :yes:
    me video eka baluwama therenawa kochchara nihathamani minhekda kiyala
    ape mahinda mamata meka una nan e miniha anith dawase hira kuduwe hondata kunu wenna gutith kala:P
    කොච්චර සරල මනුස්සයෙක්ද ,,,
    බලපන් මේ සීන් එකේ ඔබාමාගේ මුනේ තියන හැගීම් ප්‍රකාශනයයි
    අපේ සාටකයා ළමයෙක් වඩාගනිද්දී මුහුණේ තියන හැගීම් ප්‍රකාශනයයි
    එතැනින්ම මිනිහා කවුද සතා කවුද කියලා තේරෙනවා..
    මේ වගේ මිනිසෙකුගේ නායකත්වය ලබන්න තරම් අපි පින් කරලා නැහැ..
    මේ පුණ්‍ය භුමියේ ඉපදුන අපි වගේ පවුකාරයෝ ටිකක්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    මේකට සංස්කෘතිම වෙනසක් බලපානවා. අපේ තියෙන්නේ එංගලන්ත ක්‍රමය (British system). ඔච්චර ඕනනේ නැහැ. ආයතනයක බොස්ට නම කියල කතා කරන්න පුලුවන්ද? . බෝස්ල අඩි 10 ක් උඩින් ඉන්නේ. අනෙත් පැත්තෙන් සාමාන්‍ය විදියට හිටියොත් පහල ඉන්න අය කරේ ලගින්න එන්නේ.
    අමෙරිකවල/කැනඩාවල කොච්චර ලොකු ආයතනයක උනත් බොස් සාමාන්‍ය මිනිහෙක් විදියට හැසිරෙන්නේ. UNIVERSITY professor ලට නම කියල කතා කරන්න ඕනේ professor/sir/dr කලි අයින් කරලා.
    එකට අර UK අගමැති ලංකාවට අපු වෙලාවේ හැසිරුනි විදිය කොහොමද?

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0

    :rofl:
    ඇයි පකිරෝ තෝ කියන්නේ uk prime ministerට ඇවිල්ලා මහින්දගේ වල්ල කටට ගන්න කියලාද.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කොච්චර සරල මනුස්සයෙක්ද ,,,
    බලපන් මේ සීන් එකේ ඔබාමාගේ මුනේ තියන හැගීම් ප්‍රකාශනයයි
    අපේ සාටකයා ළමයෙක් වඩාගනිද්දී මුහුණේ තියන හැගීම් ප්‍රකාශනයයි
    එතැනින්ම මිනිහා කවුද සතා කවුද කියලා තේරෙනවා..
    මේ වගේ මිනිසෙකුගේ නායකත්වය ලබන්න තරම් අපි පින් කරලා නැහැ..
    මේ පුණ්‍ය භුමියේ ඉපදුන අපි වගේ පවුකාරයෝ ටිකක්...

    sirawata aththa bn:dull:
    duken hari kiyanna one api sinhala jathiya thawama hariyata parinamaya wela na bn:(
    ekai thawamath minissu saththu wage hasirenne:sorry:
    apita oya standard ekata enna thawa sahena kalayak balan inna wei:yes:
    wenne nathi weida manda:rolleyes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් ඒ රටවල් දියුණු වෙන්න ඒ මිනිස්සු අතර වයිරය ඉර්ශියව ක්‍රෝධය නැති නිසා. එකට අපේ රටේ . දේශපාලනය වෙඩි තියාගන්නවා. මරා ගන්නවා. , ජාති ආගම කුල මල ඔක්කොමගෙන් බෙදිලා.

    බලපන් දුමින්ද සිල්වා
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔබාමා සිරාම ඩයල් එකක් තාම ...බුවා හිටපු ගමන්ම සුපර් මාර්කට් වලට එහේම බහිනවලු ...අපේ us ඉන්නවා උ ෆොටෝ එකකකුත් ගහල තිබුණා