Obama with mckayla maroneyBarack Obama behind the scenes
![]()
nice shot
Obama with mckayla maroneyBarack Obama behind the scenes
![]()
maxxxa porak ban...me wage un atamai ban nayakayo wenna onae,,, minissunge duka haduna ganna puluwan wenne duppat minihektama tamai



![]()
අපේ කට්ටිය නම් මෙහෙම ඉදියිද?
TFS
+4


කොච්චර සරල මනුස්සයෙක්ද ,,,aniwa bn ape kalakanniya boruwata lamai wadagena imbinawa owa ithin ape eunta magic wage ne
mona unath mamath dakala thiyana hondama ruler kenek
me video eka baluwama therenawa kochchara nihathamani minhekda kiyala
ape mahinda mamata meka una nan e miniha anith dawase hira kuduwe hondata kunu wenna gutith kala
මේකට සංස්කෘතිම වෙනසක් බලපානවා. අපේ තියෙන්නේ එංගලන්ත ක්‍රමය (British system). ඔච්චර ඕනනේ නැහැ. ආයතනයක බොස්ට නම කියල කතා කරන්න පුලුවන්ද? . බෝස්ල අඩි 10 ක් උඩින් ඉන්නේ. අනෙත් පැත්තෙන් සාමාන්‍ය විදියට හිටියොත් පහල ඉන්න අය කරේ ලගින්න එන්නේ.
අමෙරිකවල/කැනඩාවල කොච්චර ලොකු ආයතනයක උනත් බොස් සාමාන්‍ය මිනිහෙක් විදියට හැසිරෙන්නේ. UNIVERSITY professor ලට නම කියල කතා කරන්න ඕනේ professor/sir/dr කලි අයින් කරලා.
එකට අර UK අගමැති ලංකාවට අපු වෙලාවේ හැසිරුනි විදිය කොහොමද?

ඇයි පකිරෝ තෝ කියන්නේ uk prime ministerට ඇවිල්ලා මහින්දගේ වල්ල කටට ගන්න කියලාද.
කොච්චර සරල මනුස්සයෙක්ද ,,,
බලපන් මේ සීන් එකේ ඔබාමාගේ මුනේ තියන හැගීම් ප්රකාශනයයි
අපේ සාටකයා ළමයෙක් වඩාගනිද්දී මුහුණේ තියන හැගීම් ප්රකාශනයයි
එතැනින්ම මිනිහා කවුද සතා කවුද කියලා තේරෙනවා..
මේ වගේ මිනිසෙකුගේ නායකත්වය ලබන්න තරම් අපි පින් කරලා නැහැ..
මේ පුණ්‍ය භුමියේ ඉපදුන අපි වගේ පවුකාරයෝ ටිකක්...




