Dr. Sunil Perera - උදව්වක්!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ස්නායු වෛද්‍ය දොස්තර සුනිල් පෙරේ‍රගෙ දුරකතන අංකයක් ඉතා ඉක්මනින් අවශයයි!
    සීරියස් අවුලක් බං, ජෝක් එපා :no: මගෙ යාලුවෙක්ගෙ අම්මට අසාධ්‍යයි.
    බම්ප් අවශයයි

    machan asiri surgical h0spital ekata enawa ,ekata katha karapan
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔයාලගේ ප්‍රතිචාර වලට බොහොම පින්.. උදව්ව ඉල්ලුවේ මගේ යාලුවෙක්ගෙ අම්මා වෙනුවෙන්. කොහොම හරි හොදම වෛද්‍යවරු අල්ලගත්තා. ඒත් මේ රෝගයේදී කරන්න තියෙන්නෙ බලාපොරොත්තු තියාගෙන ලෙඩා ඇහැරෙනකම් ඉන්න විතරයි. :sorry: ඒ අම්මගේ මොලේ ස්නායුවක් පුපුරලා නින්දෙදිම සිහිය නැතිවෙලා. මාස දෙකක් සිහිය නැතුව ජාතික රෝහලේ හිටියා. එකම වතාවයි යන්තම් ඇස් ඇරල තියෙන්නේ.‍‍ අන්තිමේ හැමෝමව දාලා ගියා. :sorry:

    අම්මට ලොකු වයසක් නෑ. කාලයක් තිස්සේ ඔලුව කැක්කුමක් තිබිලා තියෙනවා. මේ වගේ අවාසනාවක් කිසි කෙනෙකුට වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු.

    පොඩි ලෙඩක් උනත් නොසලකා ඉන්න එපා. ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වෙන්න
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka

    අයියෝ එහෙමද? නිවන් සුව පතනවා මචන්. දැනුයි දැක්කෙ මේක. ඩොක්ටර් ව Contact කරගත්තද? Doctor ට පෙන්නද්දි පරක්කු වැඩිද?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda

    ඔබගෙ මෑණියන්ට නිවන් සුව අත්වේවා​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මචන්, ඩොක්ට සුනිල් පෙරේරා ඉතාම හොද කෙනෙක්. එතුමා තමා මගේ තාත්තගේ දෙවනි පාර ඔපරේෂන් එක කරේ...... ඒත් මම එතුමා හම්බ වෙලා කතා කරහම, මට නොකියා කිව්වා, කලින් පාර කරපු ගොන් *සිගේ පුතා දොස්තර ජාලිය ලොකුකැටගොඩ, කියන පරයා, වැඩේ අනලා කියලා...... අන්තිමට මට තාත්තව නැති උනා බං...... :(

    මේක කියවලා බලපන්....... :dull: :(

    http://www.elakiri.com/forum/showthread.php?t=126373
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අයියෝ එහෙමද? නිවන් සුව පතනවා මචන්. දැනුයි දැක්කෙ මේක. ඩොක්ටර් ව Contact කරගත්තද? Doctor ට පෙන්නද්දි පරක්කු වැඩිද?

    ඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං
    පොඩි රෝග ලක්ෂණයක් වුනත් නොසලකා හරින්න එපා කියන්නයි ත්‍රෙඩ් එකට ආයෙ ආවෙ
    :sorry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං
    පොඩි රෝග ලක්ෂණයක් වුනත් නොසලකා හරින්න එපා කියන්නයි ත්‍රෙඩ් එකට ආයෙ ආවෙ
    :sorry:
    shana hoda kenk niyameta leda gana kiyanna puluwan
    ammata niwan suwa prarthna karanwa ,kohomath ban ,oluwe kakkuma ,ho sanyu leda walata balagena inna hodana ,ewagen hodata bata kala ban inne
    ,me dosthra nisa berune ,anith un pissu kelinwa
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං
    පොඩි රෝග ලක්ෂණයක් වුනත් නොසලකා හරින්න එපා කියන්නයි ත්‍රෙඩ් එකට ආයෙ ආවෙ
    :sorry:

    මචන් දුක් වෙන්න එපා ,උඹලා කරන්න පුළුවන් උපරිම දේ කළානේ ,උඹ කිව්වා වගේ ගෙනාපු කර්ම ආයුෂ ශක්තිය තමයි ,දානමනයක් දීලා පිං අනුමෝදන් කරලා අවසාන යුතුකමත් ඉෂ්ට කරානම් හරි
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං
    පොඩි රෝග ලක්ෂණයක් වුනත් නොසලකා හරින්න එපා කියන්නයි ත්‍රෙඩ් එකට ආයෙ ආවෙ
    :sorry:

    Dr Himashi Kularathnada beth kale ??