ස්නායු වෛද්‍ය දොස්තර සුනිල් පෙරේරගෙ දුරකතන අංකයක් ඉතා ඉක්මනින් අවශයයි!
සීරියස් අවුලක් බං, ජෝක් එපාමගෙ යාලුවෙක්ගෙ අම්මට අසාධ්‍යයි.
බම්ප් අවශයයි
machan asiri surgical h0spital ekata enawa ,ekata katha karapan
ස්නායු වෛද්‍ය දොස්තර සුනිල් පෙරේරගෙ දුරකතන අංකයක් ඉතා ඉක්මනින් අවශයයි!
සීරියස් අවුලක් බං, ජෝක් එපාමගෙ යාලුවෙක්ගෙ අම්මට අසාධ්‍යයි.
බම්ප් අවශයයි
ඒ අම්මගේ මොලේ ස්නායුවක් පුපුරලා නින්දෙදිම සිහිය නැතිවෙලා. මාස දෙකක් සිහිය නැතුව ජාතික රෝහලේ හිටියා. එකම වතාවයි යන්තම් ඇස් ඇරල තියෙන්නේ. අන්තිමේ හැමෝමව දාලා ගියා. 
ඔයාලගේ ප්‍රතිචාර වලට බොහොම පින්.. උදව්ව ඉල්ලුවේ මගේ යාලුවෙක්ගෙ අම්මා වෙනුවෙන්. කොහොම හරි හොදම වෛද්‍යවරු අල්ලගත්තා. ඒත් මේ රෝගයේදී කරන්න තියෙන්නෙ බලාපොරොත්තු තියාගෙන ලෙඩා ඇහැරෙනකම් ඉන්න විතරයි.ඒ අම්මගේ මොලේ ස්නායුවක් පුපුරලා නින්දෙදිම සිහිය නැතිවෙලා. මාස දෙකක් සිහිය නැතුව ජාතික රෝහලේ හිටියා. එකම වතාවයි යන්තම් ඇස් ඇරල තියෙන්නේ. අන්තිමේ හැමෝමව දාලා ගියා.
අම්මට ලොකු වයසක් නෑ. කාලයක් තිස්සේ ඔලුව කැක්කුමක් තිබිලා තියෙනවා. මේ වගේ අවාසනාවක් කිසි කෙනෙකුට වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු.
පොඩි ලෙඩක් උනත් නොසලකා ඉන්න එපා. ඉක්මනට ප්‍රතිකාර වලට යොමු වෙන්න

අයියෝ එහෙමද? නිවන් සුව පතනවා මචන්. දැනුයි දැක්කෙ මේක. ඩොක්ටර් ව Contact කරගත්තද? Doctor ට පෙන්නද්දි පරක්කු වැඩිද?

shana hoda kenk niyameta leda gana kiyanna puluwanඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං
පොඩි රෝග ලක්ෂණයක් වුනත් නොසලකා හරින්න එපා කියන්නයි ත්‍රෙඩ් එකට ආයෙ ආවෙ![]()
ඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං