එළකිරි ! හැමෝටම ගොඩක් ස්තුතියි![]()
හා හා කූල් ඩවුන් කූල් ඩවුන්........
මෙතන වලි දාගත්තට, තොපි මූණට හම්බ උනහම, ඔය මුකුත් නෑ නේ අන්තිමට.... 

ඒ නිසා වලි නොදා හිටු..... මේ දවස් වල කොහොමත් මකරට කේන්ති යනවා වැඩි කියලා තමා පොත් පත් වල සදහන් වෙන්නේ.......
ඒ නිසා කූල් එකේ හිටු......

සුබ උදෑසනක් හැමෝටම.....
දිගටම ගැරේජ් එකේ.....
අද නම් වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වෙන පාටක් තියෙන්නේ......
ඊට පස්සෙ සුපුරුදු ලෙස සෙට් වෙමු....![]()
යකෝ ලේලන්ඩ් එකක් පේන්ට් කරන්නවත් ඔච්චර දවස් යන්නේ නෑ.... මේ දවස් ටිකේ වැස්ස පටන් ගනී සැරට.... ඊට කලින් අද හෙටම ඕක ඉවරයක් කරගනින්..... 

FB එකෙන් දැක්කා..... නළුවා වගේ ඉන්නවා නේහ්......![]()
![]()
නෝනනම් දැනුත් ඒ විදියමයිලංකාදීප දියතේ දාලා තියෙනවා නන්දන ගුණතිලක කියන කතා ටිකක්... ඒ කාලේ ජේ.වී.පී සංහාරය ගැන.. එකේ ප්රජාතන්ත්රවාදී කර්නල් කෙනෙකුයි, ගැමුණු කෙනෙකුයි ගැන දාලා තියෙනවා.. ඒ වගේම මේජර් මුතාලිෆ් ගැනත් දාලා තියෙනවා... ගැමුණු කියන්නේ කුමාර් ගුණරත්නම්... ප්රජාතන්ත්රවාදී කර්නල් තමයි මේ... ඒ වගේම මේ දෙන්නගේ සම්බන්ධය ගැන ලස්සනට දාලා තිබුනා... අපි හිතන මිනිස්සු නෙමෙයි ඇතුලතින් ඉන්නේ... ඒකේ තව බණ කියන බ්‍රිගේඩියර් කෙනෙක් ගැන දාලා තිබ්බා... ඒ කවුද කියලා නම් හිතාගන්න බෑ...



ලංකාදීප දියතේ දාලා තියෙනවා නන්දන ගුණතිලක කියන කතා ටිකක්... ඒ කාලේ ජේ.වී.පී සංහාරය ගැන.. එකේ ප්රජාතන්ත්රවාදී කර්නල් කෙනෙකුයි, ගැමුණු කෙනෙකුයි ගැන දාලා තියෙනවා.. ඒ වගේම මේජර් මුතාලිෆ් ගැනත් දාලා තියෙනවා... ගැමුණු කියන්නේ කුමාර් ගුණරත්නම්... ප්රජාතන්ත්රවාදී කර්නල් තමයි මේ... ඒ වගේම මේ දෙන්නගේ සම්බන්ධය ගැන ලස්සනට දාලා තිබුනා... අපි හිතන මිනිස්සු නෙමෙයි ඇතුලතින් ඉන්නේ... ඒකේ තව බණ කියන බ්‍රිගේඩියර් කෙනෙක් ගැන දාලා තිබ්බා... ඒ කවුද කියලා නම් හිතාගන්න බෑ...


අද පත්තරෙද තියෙන්නෙ![]()
මල්කවි ගැන මට sms එකක් අවා ගෙට වෙලාද? ලොකු වෙලාද ජම්බු ගහෙන් වැටිලද කියලා තිබුනෙ නැහැ හැබැට මොකක්ද පහුගිය දවස්වල තිබුනෙ පුතෙ
අද එකේ නෑ... පහුගිය සති 4 ඉරිදා ලංකාදීපේ දියත අතිරේකේ " මහපොලොව ගිනියම් කර යුගයක කතාව " බලන්න.
... වෙලාවක බලන්න ඕනsms එකක්... ?

වැඩි විස්තර කියන්න බැහැ එතකොට මම කවුද කියලා දැන ගන්නවා
ලංකාදීපෙ ගත්තට දියත බලන්නෙම නෑ... වෙලාවක බලන්න ඕන
වැඩි විස්තර කියන්න බැහැ එතකොට මම කවුද කියලා දැන ගන්නවා
![]()
මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම්![]()
වැඩි විස්තර කියන්න බැහැ එතකොට මම කවුද කියලා දැන ගන්නවා
![]()

මම නම් ඒකේ ඔක්කොම බලනවා.. මාර දේවල් බං ඒකේ තියෙන්නෙ...
