EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි ! හැමෝටම ගොඩක් ස්තුතියි :D

    :cool: හා හා කූල් ඩවුන් කූල් ඩවුන්........ :yes: මෙතන වලි දාගත්තට, තොපි මූණට හම්බ උනහම, ඔය මුකුත් නෑ නේ අන්තිමට.... :rofl::P:yes: ඒ නිසා වලි නොදා හිටු..... මේ දවස් වල කොහොමත් මකරට කේන්ති යනවා වැඩි කියලා තමා පොත් පත් වල සදහන් වෙන්නේ....... :yes: ඒ නිසා කූල් එකේ හිටු...... :yes: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් හැමෝටම.....:cool:
    දිගටම ගැරේජ් එකේ.....:baffled:
    අද නම් වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වෙන පාටක් තියෙන්නේ......:rolleyes:
    ඊට පස්සෙ සුපුරුදු ලෙස සෙට් වෙමු....:rolleyes:

    :oo: යකෝ ලේලන්ඩ් එකක් පේන්ට් කරන්නවත් ඔච්චර දවස් යන්නේ නෑ.... මේ දවස් ටිකේ වැස්ස පටන් ගනී සැරට.... ඊට කලින් අද හෙටම ඕක ඉවරයක් කරගනින්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    xxcn.gif

    :rofl: ජබොක් හඩක් කොට්ටාවෙන්..... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ලංකාදීප දියතේ දාලා තියෙනවා නන්දන ගුණතිලක කියන කතා ටිකක්... ඒ කාලේ ජේ.වී.පී සංහාරය ගැන.. එකේ ප්‍රජාතන්ත්‍රවාදී කර්නල් කෙනෙකුයි, ගැමුණු කෙනෙකුයි ගැන දාලා තියෙනවා.. ඒ වගේම මේජර් මුතාලිෆ් ගැනත් දාලා තියෙනවා... ගැමුණු කියන්නේ කුමාර් ගුණරත්නම්... ප්‍රජාතන්ත්‍රවාදී කර්නල් තමයි මේ... ඒ වගේම මේ දෙන්නගේ සම්බන්ධය ගැන ලස්සනට දාලා තිබුනා... අපි හිතන මිනිස්සු නෙමෙයි ඇතුලතින් ඉන්නේ... ඒකේ තව බණ කියන බ්‍රිගේඩියර් කෙනෙක් ගැන දාලා තිබ්බා... ඒ කවුද කියලා නම් හිතාගන්න බෑ...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    :rolleyes::rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes:

    අද පත්තරෙද තියෙන්නෙ :confused:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මල්කවි ගැන මට sms එකක් අවා ගෙට වෙලාද? ලොකු වෙලාද ජම්බු ගහෙන් වැටිලද කියලා තිබුනෙ නැහැ හැබැට මොකක්ද පහුගිය දවස්වල තිබුනෙ පුතෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්කවි ගැන මට sms එකක් අවා ගෙට වෙලාද? ලොකු වෙලාද ජම්බු ගහෙන් වැටිලද කියලා තිබුනෙ නැහැ හැබැට මොකක්ද පහුගිය දවස්වල තිබුනෙ පුතෙ

    sms එකක්... ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද එකේ නෑ... පහුගිය සති 4 ඉරිදා ලංකාදීපේ දියත අතිරේකේ " මහපොලොව ගිනියම් කර යුගයක කතාව " බලන්න.

    ලංකාදීපෙ ගත්තට දියත බලන්නෙම නෑ :P ... වෙලාවක බලන්න ඕන
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
    සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම් :cool:

    හිටපිය අද ඇවිල්ලා බලන්න...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes:;) වැඩි විස්තර කියන්න බැහැ එතකොට මම කවුද කියලා දැන ගන්නවා:rofl:

    e kiyanne umba inne lankawe :D

    මම නම් ඒකේ ඔක්කොම බලනවා.. මාර දේවල් බං ඒකේ තියෙන්නෙ...

    ela ela :)
     
    Status
    Not open for further replies.