මම මගේ පරණ ADSL Unlimited line එක අර අලුත් එකට මාරු කලා (වෙබ් ෆැමිලි )
හේතුව මම ගොඩක් download කරන්නේ නැහැ එක නිසා වැඩිපුර වේගයක් ලැබෙන නිසා
තමා වෙනස් කලේ
එත් මට ලැබෙන්නේ අර පරණ 512kbps එකෙන් ලැබෙන වේගයමයි
ඒ කිනන්නේ 60kbps download වෙනකොට පෙන්වන්නේ download managers සහ ටොර්රෙන්ට් වල
මම මේක SLT අයට කිව්වා ඒ අය කියනවා ඔයා ඉන්නේ දුර වැඩි නිසා 8Mbps දෙන්න බැහැ 4Mbps වලට limit කරලා දෙන්නම් කියල මම කිව්වා කමක් නැහැ දෙන්න කියල එත් එන්නේ අර පරණ 512kbps speed එකමයි
මට දැනගන්න ඕනේ ඕක මාරු වෙන්න දවස් දෙක තුනක් යනවද ?
මෙහෙම speed එකක් එනවනම් මම මේ connection එක අයින් කරලා dongle එකක් ගන්නවා