Next ජනාධිපති

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මට ඉසිවරයෙක් මුණගැහුන හිමාල වනයේදී. එතුමා පැවසුවා ලංකාවේ අනාගත ජනාධිපති වරුන් වන්නේ කවුද කියා,

අතිගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය

Mrs._Shiranthi_Rajapaksa.jpg

අතිගරු නාමල් රාජපක්ෂ මහතා

220px-Lakshman_Namal_Rajapaksa.jpg

අපේ එරෝසන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙනවලු. හැබයි මිනිහා ස්ත්‍රී දුෂණයක් කරන්න වෙන මන්ත්‍රී කෙනෙකුට සහය පලකරලා අවසානයේ සිරගත වෙනවලු.

ඊට පස්සේ ඉසිවරයට බලය මදි කිවා ඊට පස්සේ ජනධිපති කවුද කියල කියන්න.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඇයි බං අර ඩඩ්ලි ද කව්ද අයෙ ඉපදිලා කිව්වේ මෑන්ස් තමයි ජනපති වෙන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මට ඉසිවරයෙක් මුණගැහුන හිමාල වනයේදී. එතුමා පැවසුවා ලංකාවේ අනාගත ජනාධිපති වරුන් වන්නේ කවුද කියා,

    අතිගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය

    Mrs._Shiranthi_Rajapaksa.jpg

    අතිගරු නාමල් රාජපක්ෂ මහතා

    220px-Lakshman_Namal_Rajapaksa.jpg

    අපේ එරෝසන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙනවලු. හැබයි මිනිහා ස්ත්‍රී දුෂණයක් කරන්න වෙන මන්ත්‍රී කෙනෙකුට සහය පලකරලා අවසානයේ සිරගත වෙනවලු.

    ඊට පස්සේ ඉසිවරයට බලය මදි කිවා ඊට පස්සේ ජනධිපති කවුද කියල කියන්න.

    man hithuwe ape game anathaya Scurvy kiyala nxt president :rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔයි මට හිනාව නවත්තගන්න බැහැ :lol::lol:

    අපේ එරෝසන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙනවලු. හැබයි මිනිහා ස්ත්‍රී දුෂණයක් කරන්න වෙන මන්ත්‍රී කෙනෙකුට සහය පලකරලා අවසානයේ සිරගත වෙනවලු.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑනුන්ට දෙන්න එපා:angry:

    ඒ මොකද? ජනාධ්පති කම දෙන්න ඕනේ වැඩක් කරන්න පුලුවන් කෙනෙකුට මිසක් ලිංගේ බේද බල බල නෙවෙයි. මාගර්ට් තැචර් තමයි එංගලන්තේ (එංගලන්තේ ජනාදිපති කමක් නෑ අගමැතිට බලය තියෙන්නේ) හදලා ගත්තේ. ඉතින් ඒ වගේ කෙනෙක් ආවොත් ගෑණියෙක් කියලා විසි කරන්න බෑ.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හපොයි ශිරන්ති ඇන්ටි ?
    Vomit.jpg

    ඒ මොකද? ජනාධ්පති කම දෙන්න ඕනේ වැඩක් කරන්න පුලුවන් කෙනෙකුට මිසක් ලිංගේ බේද බල බල නෙවෙයි. මාගර්ට් තැචර් තමයි එංගලන්තේ (එංගලන්තේ ජනාදිපති කමක් නෑ අගමැතිට බලය තියෙන්නේ) හදලා ගත්තේ. ඉතින් ඒ වගේ කෙනෙක් ආවොත් ගෑණියෙක් කියලා විසි කරන්න බෑ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඒ මොකද? ජනාධ්පති කම දෙන්න ඕනේ වැඩක් කරන්න පුලුවන් කෙනෙකුට මිසක් ලිංගේ බේද බල බල නෙවෙයි. මාගර්ට් තැචර් තමයි එංගලන්තේ (එංගලන්තේ ජනාදිපති කමක් නෑ අගමැතිට බලය තියෙන්නේ) හදලා ගත්තේ. ඉතින් ඒ වගේ කෙනෙක් ආවොත් ගෑණියෙක් කියලා විසි කරන්න බෑ.

    Gahaniyekge palanayata yatathwna onama rajjayak oak oak ............. :angry::angry: