GAMING MOMENTS II

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    owk9h3pg329f214fg.jpg
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    injustice gods among us
    me game eke 3GB ekak torrnt thyenava ban, eka repack ekakda neththam video ehema nethi ekakda.
    akilayo meka geheva neda hodaida ban
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    injustice gods among us
    me game eke 3GB ekak torrnt thyenava ban, eka repack ekakda neththam video ehema nethi ekakda.
    akilayo meka geheva neda hodaida ban

    20.2 GB එකක් තමා මම බෑවේ.
    ගේම් එක අව්ලක් නෑ හොදයි හෑබැයි මට ගේම් එක ඇල්ලුවේ නෑ.කීබෝඩ් එකෙන් ගහන්න අමාරුයි.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මෙක මගෙ පරන pirated game collection එක
    මම මෙව ගහල ඉවර නිසා..... අඩු ගානට විකුනන්න කියල බැලුවෙ....



    Street Fighter X tekken(2 DVD =50X2=100)
    x men origins of wolverine(1 dual layer DVD=80)
    Tomb raider(3 DVD=50X3=150)
    Most wanted 2(2 DVD=50X2)
    Amazing Spider man(2 DVD=50X2)
    Dead Pool(2 DVD=50X2)
    Skyrim (2 DVD=50X2)
    Dishonerd (2 DVD=50X2)
    Red Alert 3 (2 DVD=50X2)
    Crysis Warhead (2 DVD=50X2)
    Assaian Creed 1 (2 DVD=50X2)
    Fifa 13 (2 DVD=50X2)
    Star craft 2 (2 DVD=50X2)
    Dead Space 3 (3 DVD=50X3=150)
    Transfomers 2 (1 dual layer DVD=80)
    NFS undercover (1 dual layer DVD=80)
    Harry potter and order of phoenix (1 DVD=50)
    Call of Duty 5 (1 dual layer DVD=80)
    Far cry 2(1 DVD=50)
    Dungeon siege 3 (1 DVD=50)
    Tropico 4 (1 DVD=50)
    Age of empiers 3(3CD=20X3=60)
    Commandos Game collection (1 DVD=50)
    prince of persia 2008 (2 DVD=50X2=100)
    Dawn of War 2 Retribution(1 DVD =50)









    ගන්න ඔන අය ඉන්නවනම් pm කරන්න
    game කඩයක් වගෙ අරම්භ කරන පොරකට නම් සුපිරි හොදෙ

    40 DVDS අඩුම ගානෙ මෙ ටික ගන්න RS 4000 ක් වත් යනවා
    නමුත් මම දාල තියෙන ගනන් අනුව ඔක්කොගෙම මිල වෙන්නෙ Rs 2180 ක්විතරයි.

    ඔයාල ඔක්කොම ටික එක සැරෙ ගන්නවනම් Rs 2000 ට දෙනවා.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    මෙක මගෙ පරන pirated game collection එක
    මම මෙව ගහල ඉවර නිසා..... අඩු ගානට විකුනන්න කියල බැලුවෙ....



    Street Fighter X tekken(2 DVD =50X2=100)
    x men origins of wolverine(1 dual layer DVD=80)
    Tomb raider(3 DVD=50X3=150)
    Most wanted 2(2 DVD=50X2)
    Amazing Spider man(2 DVD=50X2)
    Dead Pool(2 DVD=50X2)
    Skyrim (2 DVD=50X2)
    Dishonerd (2 DVD=50X2)
    Red Alert 3 (2 DVD=50X2)
    Crysis Warhead (2 DVD=50X2)
    Assaian Creed 1 (2 DVD=50X2)
    Fifa 13 (2 DVD=50X2)
    Star craft 2 (2 DVD=50X2)
    Dead Space 3 (3 DVD=50X3=150)
    Transfomers 2 (1 dual layer DVD=80)
    NFS undercover (1 dual layer DVD=80)
    Harry potter and order of phoenix (1 DVD=50)
    Call of Duty 5 (1 dual layer DVD=80)
    Far cry 2(1 DVD=50)
    Dungeon siege 3 (1 DVD=50)
    Tropico 4 (1 DVD=50)
    Age of empiers 3(3CD=20X3=60)
    Commandos Game collection (1 DVD=50)
    prince of persia 2008 (2 DVD=50X2=100)
    Dawn of War 2 Retribution(1 DVD =50)









    ගන්න ඔන අය ඉන්නවනම් pm කරන්න
    game කඩයක් වගෙ අරම්භ කරන පොරකට නම් සුපිරි හොදෙ

    40 DVDS අඩුම ගානෙ මෙ ටික ගන්න RS 4000 ක් වත් යනවා
    නමුත් මම දාල තියෙන ගනන් අනුව ඔක්කොගෙම මිල වෙන්නෙ Rs 2180 ක්විතරයි.

    ඔයාල ඔක්කොම ටික එක සැරෙ ගන්නවනම් Rs 2000 ට දෙනවා.

    shop karana porakata ban oita vada aduvata set venava, ape peththenam 2dvd game ekak 80i :D
    anyway good luck for your sell
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mama nuwara inne ban mata dvd set ekak ganna thiyenawa
    matale koheda ban oya kade thiyenne oke dvd ekak rs 40 ta denawada

    uba den kiyanne kadaval karana eunta hambenne oita vada vediyen kiyalda, pora pen ekatath dala denava patta aduvata, hoda thenakin game ganin, neththam KBB dala ganin ita vediya labai
    100 dapuvama night time packge ekata 13GB batha heki , ethanama dvd 3 game ekak :D

    ubata ochcharama game onenam nikan hari dennam varen matale :p
     
    Status
    Not open for further replies.